Uber එකේ දැන් nano ද බන් එන්නේ ?

intel_inside

Well-known member
  • Jan 19, 2012
    2,298
    1,336
    113
    Uber එකේ දැන් nano ද බන් එන්නේ ?

    Uber Go වල wagon r අවා ඒ දවස් වල එත් දැන් tata nano විතරයි ද බන් එන්නේ Uber GO වල :baffled:
    UberX ගියොත් උන් පෙන්නන Estimate cost එකට වඩා වැඩි වෙනවද ගාන ? :baffled:
     
    Last edited:

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,308
    13,201
    113
    33
    ෆින්ලන්ඩ්
    ade 19- ?
    un ewa accept karanne naha neda ? :baffled:

    Uber un dan nehe bun...
    Car 1a RENT 1ta dala tiyana ge porage mokuk hari case 1k.

    Ape un raja lokama andayo ne inne.

    mama hithn ne aru Uber dala tiyana car 1n wena Airport hire 1k gihilla..

    maruti yata shape 1y GPS tracking tika hai karala aeka aewala.
    meter 1y 2000 wage tibba. aduwen gaththe.
     
    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,298
    1,336
    113
    Uber un dan nehe bun...
    Car 1a RENT 1ta dala tiyana ge porage mokuk hari case 1k.

    Ape un raja lokama andayo ne inne.

    mama hithn ne aru Uber dala tiyana car 1n wena Airport hire 1k gihilla..

    maruti yata shape 1y GPS tracking tika hai karala aeka aewala.
    meter 1y 2000 wage tibba. aduwen gaththe.

    ow bun ehenam u uber ekata e car eka pennala meken horata duwanawa athi aduwen gaattha nam shape nathnam report karapan :angry:
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,751
    2,791
    113
    ow ban. Dan nano enne godakma welawata. Indala hitala thamai Alto/ KWID ekak hari enne. WagonR nam ennema nethi tharam. Uber dan tika tika kelinna aran thiyenne
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    මොක එව්වම මොකද බන් අපි රෙන්ට් එකට නෙ යන්නෙ :P
     
    melanxpress

    Well-known member
  • Aug 18, 2008
    4,819
    223
    63
    33
    Malaysia & Kandy
    මට Wagon R එකක් ආවා ගිය සතියෙද කොහෙදො...Honda Freed එකකුත් ආවා UberGo දවසක්..

    ඉස්සර trip count එකට එක එක bonus දුන්නලු. ඒකලු UberX එකේ කට්ටිය.. Go , X දෙකම දුවලා තියෙන්නේ.... දැන් trip count එකට නෙවෙයි හම්බකරන ගානටලු එක එක bosus තියෙන්නේ.. ඒ හින්දා X වාහන Go යන්නේ නැතුව ඇති
     
    Last edited:

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    මට Wagon R එකක් ආවා ගිය සතියෙද කොහෙදො...Honda Freed එකකුත් ආවා UberGo දවසක්..

    ඉස්සර trip count එකට එක එක bonus දුන්නලු. ඒකලු UberX එකේ කට්ටිය.. Go , X දෙකම දුවලා තියෙන්නේ.... දැන් trip count එකට නෙවෙයි හම්බකරන ගානටලු එක එක bosus තියෙන්නේ.. ඒ හින්දා X වාහන Go යන්නේ නැතුව ඇති
    මටත් එකෙක් කිව්වා ඉස්සර X එකට හයර් වැඩිය ආවෙ නැති නිසා උන් අනිකත් දිව්වලු
    දැන් හයර් තියෙන නිසා GO එකේ දුවන් නැහැලු
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,765
    7,958
    113
    මෙන්න මෙතන...
    මචන් දැන් uber උන්ගේ පට්ට ගණන්..මම ඊයේ 5.30 විතර එකක් දාන්න හැදුව..උන්ගේ එකට fair එක 2.3 පෙන්නුවා කියහන්කෝ..ඒ කියන්නේ 100 ක හයර් එකට අපි 100*2.3 වැටෙනවා..:angry::angry::angry::angry:
     
    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,298
    1,336
    113
    ow ban. Dan nano enne godakma welawata. Indala hitala thamai Alto/ KWID ekak hari enne. WagonR nam ennema nethi tharam. Uber dan tika tika kelinna aran thiyenne

    Ada mata awe Prius ekak Uber GO mata nam thama nano eka set une naha

    Mata uber go prius enne campus eka laga idan ra 9 ta ebuwahama :lol:
    ow bun matath prius
    මට Wagon R එකක් ආවා ගිය සතියෙද කොහෙදො...Honda Freed එකකුත් ආවා UberGo දවසක්..
    elaa :D
    ඉස්සර trip count එකට එක එක bonus දුන්නලු. ඒකලු UberX එකේ කට්ටිය.. Go , X දෙකම දුවලා තියෙන්නේ.... දැන් trip count එකට නෙවෙයි හම්බකරන ගානටලු එක එක bosus තියෙන්නේ.. ඒ හින්දා X වාහන Go යන්නේ නැතුව ඇති

    ehemath case ekak da :baffled:

    මටත් එකෙක් කිව්වා ඉස්සර X එකට හයර් වැඩිය ආවෙ නැති නිසා උන් අනිකත් දිව්වලු
    දැන් හයර් තියෙන නිසා GO එකේ දුවන් නැහැලු
    :baffled:
    මචන් දැන් uber උන්ගේ පට්ට ගණන්..මම ඊයේ 5.30 විතර එකක් දාන්න හැදුව..උන්ගේ එකට fair එක 2.3 පෙන්නුවා කියහන්කෝ..ඒ කියන්නේ 100 ක හයර් එකට අපි 100*2.3 වැටෙනවා..:angry::angry::angry::angry:
    ow bun e rush hours wala wadi normal welawata same