ස්තූතියි මචෝ බල්බ් සෙට් එකක් දානවට වඩා ෆ්ලෑෂර් එකක් දාල වැඩේ ගොඩදාගන්න පුලුවන් වෙයි වගේ නේ![]()
ඊට වැඩිය ලේසි කරන්ට් එක යන්නෙත් නැ උඹට තියෙන්නේ ටෝච් එකක් අරන් සිවිලිමට වෙලා ඉන්න ආපු ගමන් අල්ලාහු අක්බාර් කියලා ටෝච් එක ගැහුවා

ස්තූතියි මචෝ බල්බ් සෙට් එකක් දානවට වඩා ෆ්ලෑෂර් එකක් දාල වැඩේ ගොඩදාගන්න පුලුවන් වෙයි වගේ නේ![]()

අඩෝ කොහොමද තුවායක් හෙම ඇඳගෙන රැක් එකෙන් කලිසමක් අරං ඇඳගන්න හදද්දී ඒකට චූ කරල කියල දැක්කම දැනෙන ආතල් එකමැවිල පෙනුණා ඕයි උඹේ මූන
නාන්න කලින් ඇඳුමක් අරගෙන ද ගියෙ?


ඊට වැඩිය ලේසි කරන්ට් එක යන්නෙත් නැ උඹට තියෙන්නේ ටෝච් එකක් අරන් සිවිලිමට වෙලා ඉන්න ආපු ගමන් අල්ලාහු අක්බාර් කියලා ටෝච් එක ගැහුවා![]()

an eye for an eye


අපේ ගෙදරත් ඉන්නව බන්. අපි කරල තියෙන්නෙ පොඩි සිවිලිම් ශීට් එකක් අයින් කරල එතනින් 3w led bulb එකක් දාල වයර් එක පරාලයක් උඩින් ඇදල අරන් බල්බ් එක එල්ලල තියෙන්නෙ. අරුන් ඇවිල්ල දගලනවනම් ඒක දානව. කාලයක් හැමදාම ඒ ලයිට් එක දාල තිබ්බ දැන් නම් උන් නෑ.
තව වහලෙට සෙට්වෙන ගස් වල අතු තියනව නම් ඒවත් කපහන්.වතුර බට දිගෙත් එනව වහලෙට ඒකට කටුකම්බි ඔතපන් බටේ දිගේ. එහෙම උන් හැමදාම වහලෙට එන තැනක් ඇති. ඒක නෝට් කරන් වැඩේ දීපන්.




,


උදේවරුවක වහලට නැගල උලුකැටයක් අහක්කරලා සිවිලිමට තඩි බොගක් දාපං. කලවැද්දෝ ගම රට දාල යනවා.........![]()



