Suzuki Wagon R Hybrid (review)

lk-maare

Well-known member
  • Nov 16, 2014
    4,249
    1,973
    113
    මහනුවර
    මමනම් හතරකුත් දාලා ගිහින් තියෙනව. හැබැයි ඇඟ පත පොඩි උන්, :rofl:

    matnan 3nek kiwamath mokado wage. manan melo dawasaka oke mada idan yanne na :P


    balanced review ekak. review kiyanne me wage hondha naraka dekama pennala dena ekata :)
    ela macho mahansi wela karapu thread ekak thanks
    Ela machan.Thanks and rep+
    :)

    Ela machan..
    Bump..
    math mara asa vahanayak, gannama gihin arthike apahasu nisa hyundai eon ekak gaththa...

    Rap++
    :( puluwan kaalekea ganin machan. kohomath thama parts ehema gini ganan machan. thawa 2/3 yrs wath yai ganan bahinna.

    Good review rep ++

    :)
    oke pickup eka awulak naha owa tiyenne city duwannanne :)
    tikak gaana tamai sara :(

    anyway good review
    rep added 14+

    pickup eka nan poddak thadata danenawa machan. city duwannan thamai thiyenne :P diesel wahaneth meeta wadiya kalin pickup karaganna puluwan. meka ithin autogear and podi engine eka hinda meeta wadiya expect karannath ba ithin :yes:


    මෙන්න මගේ භාණ්ඩේ :D
    මමනම් ගත්තා ඩොකියුමන්ට් ෆික්ස් උන ගමන් ගෙනිහින් රෙන්ට කාර් කම්පැණියට දුන්නා :D
    ඔය ෆොටෝ එක කතරගම ගියපු වෙලාවෙ ගත්ත එකක්. :yes:




    IMG_20160914_102016.jpg

    ape eke alloywheel eka wenas.thama e alloywheel eka mam dakkema na.kohomath puluwan wuna gaman silver + black alloywheel ekak danna kiyala kiyanawa appchchita. ekata patta look ekak ei :cool: fog light 2k gahaganna thibbanan supirima supiri bn

    patta machan

    rep





    ela machan
    9+

    නියමයි සහෝ..........

    ela
    rep 4+

    නියම ලිපියක් මචං...

    hodta liyla thynw bn thnx mcho... watinwa anwa.... :D:D:D

    patta wahane
    :)
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    mageth podi idea ekak tiyanawa podi car ekak aran rent ekata danna
    habai 2.0 million walata wage ASTAR ekak danna baluwe. ewa yanawada rent karanna?

    ASTAR කියන්නේ මොකක්ද බන්? :sorry:
    ඇල්ටෝ වගේ මැනුවල් සාමාන්‍යයෙන් යන්නේ 35 රේන්ජ් එකේ,
    විවා අලයිට් ඔටෝ ඒවා 45 රේන්ජ් එක..
    වැඩිම ගෙවන්නේනම් මේවට තමයි..
    මට ක්‍රීඩ් කිව්ව කටුනායක පොට් එකක් තියෙනවලු වැගන් ආර් වලට 85ක් ගෙවන :shocked:
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,249
    1,973
    113
    මහනුවර
    ෆොග් ලයිට් එන්නේ ජේ ස්ටයිල් එකට විතරයිනේ බන් :confused:

    ow bn eka thamai mamath kiwe fog light thibbanan patta kiyala. samaharwita thawa kal yaddi hadala ewai fog light daganna puluwan ekak :)
    naththan custom ekak thamai. stingray eke eka match wenneth na :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,498
    113
    Inside Your Laptop ;)
    මගෙත් තියෙන්නෙ FZ එකක්. දැනට 12000 ක්ම් පැදල. කිසිම අවුලක් නෑ. Highway එකෙ 140km/h වලටම ගිහින් තියෙනව එකම එක පාරක්. :rofl: 5ස් දෙනෙක් දාලත් යතෑකි ගේමක් නැතුව. Idling Stop එකනම් මල වදයක් කොළබ පාරවල් වල traffic එකේ යද්දි.:growl:

    මට පොඩි ප්‍රශ්නයක් තියෙනව. CD Playerඑකක් තියෙන්නෙ මගේ එකේ. ඒකෙ වෙලාව හරියට හදාගන්න විදියක් දන්නවද? :oo:

    :cool::cool: මගේ Stingray :love: :D ගන්නකොට 7Km.... දැන් නම් 13077 Km.... .:P :D

    අයිඩ්ල් ස්ටොප් එක ඔෆ් කරගන්න පුලුවන්.... දකුණු පැත්තේ ස්විච් එකෙන්.... එහෙමත් නැත්නම් ස්පෝට් මෝඩ් එකට දාගත්තහමත් අයිඩ්ල් ස්ටොප් වෙන්නේ නෑ.... :no:

    සමහර ඔරිජිනල් සෙටප් ආව ඒවායේ වෙලාව වෙනස් කරන්න බෑ.... ඒක ඔටෝ ජපන් වෙලාවට හැදෙන්නේ.... :yes:
     
    Last edited:

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,249
    1,973
    113
    මහනුවර
    සුපිරිම රිවිව් එක. නියමයි මචන්. හොඳ වාහනයක්. සුබ පතනවා...:yes:
    rep+
    :yes:
    Patta....Rep+++





    stingray ekatath enawa bn...

    J style kiyanne ithin ara fog light ekath ekka J eka wage light ena ekai mainly gold lines gihin thiyenawa. athule handles ehema okkoma gold gala.


    Service/Repair manual eke download karanna thenak dannavada?

    manual ekak nan thibba habai japan walin thiyenne :growl:
    eka google translate dada samahara ewa kiyewuwe epa wenawa bn.english ekak set wune na :(

    :yes:
    ece8440f9f4e83ed58b99ee409f1b1f9.jpg


    Me modify kirillanm patta :shocked:

    me hybrid eka newei ne. oya FX petrol model eka mam hithanne. wagon ekak kiyala hoyannath ba.maxxa paint paara
     

    gcr

    Junior member
  • Oct 21, 2011
    77
    54
    18
    :cool::cool: මගේ Stingray :love: :D ගන්නකොට 7Km.... දැන් නම් 13077 Km.... .:P :D

    අයිඩ්ල් ස්ටොප් එක ඔෆ් කරගන්න පුලුවන්.... දකුණු පැත්තේ ස්විච් එකෙන්.... එහෙමත් නැත්නම් ස්පෝට් මෝඩ් එකට දාගත්තහමත් අයිඩ්ල් ස්ටොප් වෙන්නේ නෑ.... :no:

    සමහර ඔරිජිනල් සෙටප් ආව ඒවායේ වෙලාව වෙනස් කරන්න බෑ.... ඒක ඔටෝ ජපන් වෙලාවට හැදෙන්නේ.... :yes:

    Ow ow, Idle Stop eka off karanna puluwn. Habai nawattala start karanakota aith on wenwane. :frown:
    Player eke welawa wenas karagatta :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,498
    113
    Inside Your Laptop ;)
    Ow ow, Idle Stop eka off karanna puluwn. Habai nawattala start karanakota aith on wenwane. :frown:
    Player eke welawa wenas karagatta :D

    :yes::yes: ඔව් ඉතින් නවත්තලා තියලා ස්ටාර්ට් කරද්දි ආයේ ඕෆ් කරගන්න..... :P එල එල වෙලාව හදාගත්තා නම් ගොඩ.... මගේ නම් තියෙන්නේ කෙන්වුඩ් සෙටප් එකක්..... මෙහේ හයි කරලා වෙන්න ඕනි.... :D