New Car Business Concept

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    නොදකින් හොර බිස්නස් කරලා මිනිස්සු අමාරුවේ දාල සල්ලි හොයන්න හදන තොට හෙනම ගහපිය කෙල වෙලාම පල :angry:

    තොපි වගේ උන් නිසා තමයි රටට කෙලවෙන්නේ , අයි මන් විතරද අරුත් කරන්නේ කියල උත්තර දීල ඔක්කොම මඩ වලේම ලැගගෙන ඉන්නවා

    nidimatai ban.. mama yanoo.. :) labe wagema padu genath hithala weda karapan.. owa nisa tharaha karayo athi wenna puluwan.. wahana business karana un adurana nisa dannawa ithin wena dewal.. karana deyak awankawama karoth thama pewethmak tiyenne.. anna okai mama nam kiyanne..

    :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ

    Sri lanka export development bord eke tiyenava course ekak,export import procedure kiyala cource ekak..eka karahan Saturday tiyenne..oke oya serama kiyala denava..ubata vadi visthara ahaganna onenam.export devolopment bord eke 4th floor ekata gihin apu karane kiyapan..ubata karanna ona hati kiyala dei..export,import..dekama

    sirawata?
    wahana importing wage wena wena field gana specify karalama kiyala denawada :confused::confused:
    exporting ganath unanduwen inne eth procedures and margin anan manan danne nathi hinda thama inne hoya hoya
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    nidimatai ban.. mama yanoo.. :) labe wagema padu genath hithala weda karapan.. owa nisa tharaha karayo athi wenna puluwan.. wahana business karana un adurana nisa dannawa ithin wena dewal.. karana deyak awankawama karoth thama pewethmak tiyenne.. anna okai mama nam kiyanne..

    අනිවා. ඔය බිස්නස් එක ලේසි නෑ. සෑහෙන කට්ටක් කන්න වෙනවා, සෑහෙන රිස්ක් එකක් තියෙනව. good night මචන් :)
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔය කන්ඩෙම් වෙච්ච වාහන වල හොඳ කෑලි ටික ගලවලා ස්පෙයා පාර්ට් විදියට විකුණලා ලාබ ගන්න බැරිද බන් ?
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    sirawata?
    wahana importing wage wena wena field gana specify karalama kiyala denawada :confused::confused:
    exporting ganath unanduwen inne eth procedures and margin anan manan danne nathi hinda thama inne hoya hoya

    vahana import gana venama kiyanne naha..onanam ahala denagatteki konaka idan.. export karana hatinam ayanne idan kiyala denava..anivaryenma karapan..sehenna vatinava..
    certificate ekakut denava..ekat mara vatinava.oya vage business nam karanna hitannavat epa ban..ohoma salli valin ati vadak naha..
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    අනිවා. ඔය බිස්නස් එක ලේසි නෑ. සෑහෙන කට්ටක් කන්න වෙනවා, සෑහෙන රිස්ක් එකක් තියෙනව. good night මචන් :)
    :sorry::sorry::sorry::sorry:
    ඔය කන්ඩෙම් වෙච්ච වාහන වල හොඳ කෑලි ටික ගලවලා ස්පෙයා පාර්ට් විදියට විකුණලා ලාබ ගන්න බැරිද බන් ?

    me wade kaloth e tika spare parts walata deelath gaanen kotasak recover karaganna puluwan :yes:
     
    ආ සිංහලයො. මේ dismantled vehicle import කරන එක ගැන ත්‍රෙඩ් එකක් දාල තිබ්බ. ඊට පස්සෙ තමා idea එකක් ආවෙ ලංකාවෙ තියන auction වලින් නන්නත්තාර වෙන්න වැදිච්ච වාහන ගූ ගානට අරන් ඒ model එකේම වෙන වාහනයක් purchase කරල වෙන රටකින් ගෙන්නල ඒකෙ කෑලි මේකට දාල ලස්සනට හදල විකුණන්න පුළුවන් නේද කියල. :P:P

    මං auction එකකට ගිහින් තියනව shockman samarawickrama ලගෙ. ඒවයෙ එහෙම තිබ්බ පුක් වෙන්න වැදිච්ච වාහන ගූ ගානට යනව. auction එකෙන් බාගයක්ම ගත්තෙ එකෙක්.:oo: ඒත් මං බැලුව මූට පිස්සුද කියල.

    දැනට දැකපු විදිහට මේ dismantle කරපු වාහන ගෙන්නද්දි chassis එක, seats and tyres නැතුව ඉතුරු ටික ගේන්න පුළුවන්ලු.

    දැං හිතපංකො අපි auction එකකින් ඇතුලෙ හැම එකාම එලොව යවපු allion එකක් bid කරල ගත්ත කියල.

    25fj98p.jpg

    2llnbs8.jpg

    ඔන්න අපි නෙට් එකේ බලනව මේ වගේ වාහනයක් වෙන රටකින්න් ගෙන්නන්න.

    ඔන්න හම්බුනා එකක්

    sVTbneubuSqw4nsJAV2WkRl9xrB5cRFtEKbfkeSCJh0TMA-2vjylex2TPWevRa

    sVTbneubuSqw4nsJAV2WkRl9xrB5cRFtEKbrdz7H7scZIr-2vjylex2TPWevRa

    sVTbneubuSqw4nsJAV2WkRl9xrB5cRFtEKbdJVElC4hKJ1-2vjylex2TPWevRa

    http://jpcenter.ru/aj-2vjylex2TPWevRa.htm

    ලක්ෂ 3 කට විතර auction එකෙන් අරගන තව ගානක් එහෙ yard එකකට ගෙවල dismantle කරවල පටවනව

    දැන් එන වාහන unibody වල chassis එක කියන්නෙ මේ කෑල්ලම ගේන්න බෑ නේද.

    frame.jpg

    එතකොට SL auction එකෙන් ගත්ත වැදිච්ච වාහනේත් සෑහෙන දුරකට සල්ලි වියදම් කරල හදවන්න වෙනව. :sorry:

    ඇලුත් වාහනේ ආවම ඒකෙ සේරම mechanical systems, electronics (engine,gearbox , etc, electrical s ,sensors) , interior , bonnets , trunks , doors import කරනව.

    ටයර් සහ seat ගේන්න බෑ කියන්නෙ ඇයි. බැරිනම් ඒව වෙන වෙනම import කරන්න පුළුවන්නෙ එතකොට හොයාගන්න බෑනෙ customs වලට. එහෙම නැතුව වාහන වල tyre සහ seat ලංකාවට ගේන එක තහනම් නෑ නේද spare parts විදිහට හරි?:oo:

    මාසයක් දෙකක් ගිහින් බොහොම අමාරුවෙන් සේරම assemble කරල paint කරල අනික් පැත්තට විකුණනව.

    දැං ඔය වගේ car එකක් ගෙන්නන්න සේරම ඉවර වෙද්දි ලක්ෂ 10 කියමුකො.

    පුක් වෙච්ච allion එක ලක්ෂ 15ක් යද්දි එකෙන් ගන්න පුළුවන් කියමු.

    ගරාජ් වල ගණන් දාමු ලක්ශ 9ක් 10ක්. (ඇද ඇරල පාස්සල ටින්කරින් කරල අළුත් කෑලි දාල සම්පූර්න paint එක ගහන්න)

    total cost ~ 35 lakhs

    market price එක දැන් ලක්ෂ 45.
    (2008 year) ඉතින් ලාභයි වගේ පේනව.

    වාහන ගණන් යන්න යන්න මේ වැඩේ profit වගේ. :yes:

    Ravi.jpg

    උඹල මොකෝ හිතන්නෙ.
    දන්න දේවල් , අත්දැකීම් අදහස් කියමුකො හැමෝටම දැනගන්න.
    :yes::yes:

    ඉතින් තට්ට සොන්න කුකුලෝ ඔය ලස්ස තුනට ගන්න ඇලියොන් එක ටොයියා වගේ තියෙන්නේ

    ඇයි ඒක ගලව ගලව දගලනනේ කෙලිම්ම ගෙනෙන්කෝ
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    Condemn una wahanama nathuwa tikak damage wahana aragena recondition parts dala repair keruwoth margin ekak thiyagena denneth puluwan legal issues enneth naa.

    Anith eka Japan recondition parts patta quality nisa haduwata passe mehe thiyena anith wahana walatath wada condition hoda wenawa.
    Ex. Dashboards...

    Wadagath ma de hoda ganakata wahane denna num loba nathuwa hodatama hadanna one...:D
     
    ow ban me condemn kiyana tharamatama neme hodata damage wechcha ewa kalanam harine. ethics walatath awulak nane:yes:

    eda auction eken micro kyron ekak issarahin hapila engine eka puk wenna. ekek bid eka dinna laksha 7 i:sorry::sorry:

    anika ban me japane auction wala thiyanawa 39000km ohoma wahana. umba kiwwath wage uparima wenna haduwama locally used reddawal walata wada condition ei thama:yes:

    hithapan landcruiser ekak ehema kaloth ena margin eka:sorry::sorry:

    ravi belli wahana ganan wadi karala badagosthareta gahuwama mehema ekakwath karala bada rakaganna epai ban:sorry:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    permit aran thamai chasis gennanna one. waatha wedak..poddak (sahenna)mahansi wenna puluwannam honda gaanak hoyanna puluwan.
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    custom උන්ගේ දැත් ශක්තිමත් කරන්නම උබට ලාබෙන් සැහෙන ගානක් දෙන්න වෙයි.....

    උන් ඔය වගේ බිසිනොස් වලට, එක කැල්ලෙන් කැල්ලට නෙමේ, අත යටින් ගනේ, මාස් පඩිය වගේ හැම මාසේම ගානක්....උබට පඩි බේරලාම එපා වෙනවා.....

    අපේ පැත්තේ එකෙක් ඔය සබ්ජෙක්ට් එකේ හිටියා, පුතාව එහෙම ඕස්ට්‍රේලියා යවලා එහෙම ඉගැන්නුවා, අවුරුදු 3 කට විතර කලින් සේල් එකටම ඇවිත් ශොට් එක දිලා ගිහිල්ලා තිබ්බා, ඔය ෆිල්ඩ් එකේ එකෙක් වත් තරහා කර ගන්නේ නැතුව ඉන්න ඕනේ...
     
    shot eka dunna kiwwe moko une :sorry::sorry:
     
    Mar 10, 2008
    253
    38
    0
    41
    Gampaha
    ආ සිංහලයො. මේ dismantled vehicle import කරන එක ගැන ත්‍රෙඩ් එකක් දාල තිබ්බ. ඊට පස්සෙ තමා idea එකක් ආවෙ ලංකාවෙ තියන auction වලින් නන්නත්තාර වෙන්න වැදිච්ච වාහන ගූ ගානට අරන් ඒ model එකේම වෙන වාහනයක් purchase කරල වෙන රටකින් ගෙන්නල ඒකෙ කෑලි මේකට දාල ලස්සනට හදල විකුණන්න පුළුවන් නේද කියල. :P:P

    අඩෝ.. උඹ මගෙ අයිඩියා එක උස්සල වගේ...:D:D එල මචං. මමත් හැදුවෙ මටම කියල හොද වාහනයක් හදාගන්න ඔය ක්‍රමයට. ඒත් හිතන තරන් ලේසි නෑ වගේ වැඩේ බං..:baffled:.
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    [/SIZE]
    අඩෝ.. උඹ මගෙ අයිඩියා එක උස්සල වගේ...:D:D එල මචං. මමත් හැදුවෙ මටම කියල හොද වාහනයක් හදාගන්න ඔය ක්‍රමයට. ඒත් හිතන තරන් ලේසි නෑ වගේ වැඩේ බං..:baffled:.

    apo ehema wadak na ban. palaweni aappe kohomath chora wenawane. :P:P
    uba eeka use karanne mokatada. wikunapanko. aapi karala aai wikunapanko:P:D:yes: