Thank you Mr. President

Election2015

Well-known member
  • Nov 21, 2014
    2,859
    1,096
    113
    14572925_1057185027727574_7800367693774368515_n.jpg
     
    • Like
    Reactions: gepa

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,020
    113
    Moratuwa
    මොකක්ද බන් උනේ?
    හොටෙල් ගහන්න දෙන්නේ නෑ කිව්වද?
    ඒ ඉඩම රජයට පවරගන්නවා කිව්වද? :dull:
     

    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    Agamathithumata th upahara kiyala post hadala danne nathda? :lol::lol:

    Mechchara kal e gena kata araganna beriwa hitapu set eka dan ithin oya post share karai.
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    vat දැක්කම චිරන් ජයතු මතක් වෙනවා :lol:
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    මොනවා උනත් ආණ්ඩුව මිනිසුන්ගේ විරෝදය දැකලා ඒක අත් හිටවපු එක හොද වැඩක්... වැරද්දක් කලාම කොයි ආණ්ඩුවටත් බනින්න වගේම හොද වැඩක් කලාම හොදයි කියන්නත් ඕනි..වැඩේ බනින්න නම් බුරුතු පිටින් ඉන්නවා හොද කියන්න කවුරුත් නෑ
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොනවා උනත් ආණ්ඩුව මිනිසුන්ගේ විරෝදය දැකලා ඒක අත් හිටවපු එක හොද වැඩක්... වැරද්දක් කලාම කොයි ආණ්ඩුවටත් බනින්න වගේම හොද වැඩක් කලාම හොදයි කියන්නත් ඕනි..වැඩේ බනින්න නම් බුරුතු පිටින් ඉන්නවා හොද කියන්න කවුරුත් නෑ
    Hell yeah!!!
    කවුරු ඇරියත් පඩේ ගදයි.
    අවුල සමහරු අරින පඩ සුවදයි කියල සමහරු කියන එක....
    බයියන්ටත්-ටොයියන්ටත් මේක අදාළයි ඈ....
    (දැන් දෙපැත්තෙන් ම රෙප් කපයි--ලොල්ස්)
     
    • Like
    Reactions: shadow1 and prisly

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    චිරන් ජයතු කිය කියා පොස්ට් හදන්න නං ඕනේ නෑ , එත් හොඳ දේට හොඳයි කියන්න ඕනේ .. හැබැයි තවත් මහා රජෙක් හදන්න නං එපා පීස් !
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,198
    754
    113

    බොරු ප්‍රචාර වලට නොරැවටෙන්න ජනාදිපති හෝ ජනාදිපති මාද්‍ය අංශයෙන් මේ වනතෙක් ශ්‍රී පාදය ප්‍රශ්නය සම්බන්දයෙන් කිසිදු ප්‍රකාශයක් සිදු කොට නොමැත.එම නිසා බොරු වලට නොරැවටී එක මේ එක්ව සිටින්න