https://www.facebook.com/gossipsri/videos/1788427258037943/
ලංකාවේ කෙනෙක් වාහනයේ එන්ජිම වෙනස් කරලා ජලයෙන් දුවන විදිහට වෙනස් කරලලු. ඔහු තුෂාර
මේ සිද්දිය ඇත්තටම විශ්වාස කරන්න පුලුවන්ද ? ඔහු ජල බන්දනය කඩුවේ කෙසේද . H2O වල බන්දනය කැඩීමට විශාල ශක්තියක් අවශ්‍ය වෙනවා. ඔහු මේක කෙසේද කලේ. කිසිම පැහැදිලි කිරීමක් නැහැ.
ඔහුට ඇමරිකාව ජර්මනිය ඔස්ට්‍රේලියාව වගේ රටවලින් රටවලිනුත් කතා කලාලු. අනේ මන්ද බන්.
. එහෙම කතා කරනවද බන් කිසිම තාක්ෂණික පැහැදිලි කිරීමක් නැතුව. ඔය වැකියත් හරිම පොදු කතාවක් .
මට විතරද හිතෙන්නේ මේක බොරුවක් කියලා. උබලගේ රසායන විද්‍යා දැනුම සහ මොටර් කාර්මික දැනුම උපයෝගී කරගෙන පැහැදිලි කිරීමක් කරපල්ලා. වීඩියෝව අනිවාර්යයෙන්ම නරබන්න.
මේ වගේ අය කාලෙන් කාලෙට එනවා. ස්වර්ණවාහිනියත් කාලෙන් කාලෙට එක එක බයිලා දෙසනවා.
ලංකාවේ කෙනෙක් වාහනයේ එන්ජිම වෙනස් කරලා ජලයෙන් දුවන විදිහට වෙනස් කරලලු. ඔහු තුෂාර
මේ සිද්දිය ඇත්තටම විශ්වාස කරන්න පුලුවන්ද ? ඔහු ජල බන්දනය කඩුවේ කෙසේද . H2O වල බන්දනය කැඩීමට විශාල ශක්තියක් අවශ්‍ය වෙනවා. ඔහු මේක කෙසේද කලේ. කිසිම පැහැදිලි කිරීමක් නැහැ.
ඔහුට ඇමරිකාව ජර්මනිය ඔස්ට්‍රේලියාව වගේ රටවලින් රටවලිනුත් කතා කලාලු. අනේ මන්ද බන්.
. එහෙම කතා කරනවද බන් කිසිම තාක්ෂණික පැහැදිලි කිරීමක් නැතුව. ඔය වැකියත් හරිම පොදු කතාවක් .මට විතරද හිතෙන්නේ මේක බොරුවක් කියලා. උබලගේ රසායන විද්‍යා දැනුම සහ මොටර් කාර්මික දැනුම උපයෝගී කරගෙන පැහැදිලි කිරීමක් කරපල්ලා. වීඩියෝව අනිවාර්යයෙන්ම නරබන්න.
මේ වගේ අය කාලෙන් කාලෙට එනවා. ස්වර්ණවාහිනියත් කාලෙන් කාලෙට එක එක බයිලා දෙසනවා.
Last edited: