H2O car - Sri Lanka

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
https://www.facebook.com/gossipsri/videos/1788427258037943/

h2o-formula-10350022.jpg

ලංකාවේ කෙනෙක් වාහනයේ එන්ජිම වෙනස් කරලා ජලයෙන් දුවන විදිහට වෙනස් කරලලු. ඔහු තුෂාර

මේ සිද්දිය ඇත්තටම විශ්වාස කරන්න පුලුවන්ද ? ඔහු ජල බන්දනය කඩුවේ කෙසේද . H2O වල බන්දනය කැඩීමට විශාල ශක්තියක් අවශ්‍ය වෙනවා. ඔහු මේක කෙසේද කලේ. කිසිම පැහැදිලි කිරීමක් නැහැ.

ඔහුට ඇමරිකාව ජර්මනිය ඔස්ට්‍රේලියාව වගේ රටවලින් රටවලිනුත් කතා කලාලු. අනේ මන්ද බන්. :D. එහෙම කතා කරනවද බන් කිසිම තාක්ෂණික පැහැදිලි කිරීමක් නැතුව. ඔය වැකියත් හරිම පොදු කතාවක් .

මට විතරද හිතෙන්නේ මේක බොරුවක් කියලා. උබලගේ රසායන විද්‍යා දැනුම සහ මොටර් කාර්මික දැනුම උපයෝගී කරගෙන පැහැදිලි කිරීමක් කරපල්ලා. වීඩියෝව අනිවාර්යයෙන්ම නරබන්න.

මේ වගේ අය කාලෙන් කාලෙට එනවා. ස්වර්ණවාහිනියත් කාලෙන් කාලෙට එක එක බයිලා දෙසනවා.
 
Last edited:

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔක පරන සීන් එකක් බන්, ඔකව අල්ලල කුඩුවෙත් දැම්ම,එන්ජිම වතුරෙන් දුවන්ඩ හදල දෙන්නම් කියල කාගෙද ලක්ශ 10කට විදල
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,561
    13,173
    113
    ලෝකේ ගොඩක් රටවල ඔයවගේ වතුරෙන් දුවන කාර් , ඒඩ්ස් වලට බෙහෙත් හොයාගන්න එවුන් කාලෙන් කලෙටේ බිහිවෙනවා. ලංකාවෙත් ඔයවගේ දෙතුන් දෙනෙක් ඉන්නවා ඇහුවොත් නම් කියන්නේ උන්ට අමෙරිකාවෙන් ජපානෙන් කතා කරා එත් රටට ආදරේ හින්ද යන්නේ නැ කියලා ඕක එක්තරවිදිහක syndrome එකක්
     
    • Like
    Reactions: kevindareal

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඔක පරන සීන් එකක් බන්, ඔකව අල්ලල කුඩුවෙත් දැම්ම,එන්ජිම වතුරෙන් දුවන්ඩ හදල දෙන්නම් කියල කාගෙද ලක්ශ 10කට විදල

    ඕකා හොරෙක් . හිරේ දැම්ම ඕකව.

    I see
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ලෝකේ ගොඩක් රටවල ඔයවගේ වතුරෙන් දුවන කාර් , ඒඩ්ස් වලට බෙහෙත් හොයාගන්න එවුන් කාලෙන් කලෙටේ බිහිවෙනවා. ලංකාවෙත් ඔයවගේ දෙතුන් දෙනෙක් ඉන්නවා ඇහුවොත් නම් කියන්නේ උන්ට අමෙරිකාවෙන් ජපානෙන් කතා කරා එත් රටට ආදරේ හින්ද යන්නේ නැ කියලා ඕක එක්තරවිදිහක syndrome එකක්

    :yes::yes:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,374
    16,165
    113
    ඔක පරන සීන් එකක් බන්, ඔකව අල්ලල කුඩුවෙත් දැම්ම,එන්ජිම වතුරෙන් දුවන්ඩ හදල දෙන්නම් කියල කාගෙද ලක්ශ 10කට විදල
    :rofl:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,145
    11,152
    113
    Forest
    මාත් හැදුව බොලව් වතුරෙන් දුවන් car එකක්. Car එක neutral කරලා fire හෝස් එකකින් හොදට pressure කරලා ඇල්ලුවම car එක ඉස්සරහට යනවා.:P
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,145
    11,152
    113
    Forest
    ඔක පරන සීන් එකක් බන්, ඔකව අල්ලල කුඩුවෙත් දැම්ම,එන්ජිම වතුරෙන් දුවන්ඩ හදල දෙන්නම් කියල කාගෙද ලක්ශ 10කට විදල

    ලක්ෂ 10 දීල තියෙන්නේ ඔටුවෙක්ද? :rofl:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    good eth machan kawuda ban me katha karanne
    sinhala bari ekekda nattam kate mokak hari awulakda :baffled:

    ඔන්න ලංකාවේ මිනිස්සුන්ගේ හැටි. උබ විතරක් නොවෙයි ලංකාවේ ගොඩක් උන් ඔහොමයි. මිනිස්සු කතා කරන්නේ අවශ්‍ය දේ නොවෙයි. අපිට අදාළ වෙන්නේ වීඩියෝවේ අන්තර්ගතය සහ අපිට එකෙන් ගන්න තියෙන්නේ මොනවද කියන දේ විතරයි. උගේ කතා ශෛල්‍ය , එක්කෝ කටේ මොකක් හරි අවුලක් ද ඔන්න ඕව තමයි අපේ මිනිස්සු හොයන්නේ.

    බලපන් රෙටුරන්ට් එකකට ගිහිල්ලා. අල්ලපු ටේබල් එකේ එකා බලන් ඉන්නේ අනෙක් ටේබල් එකේ එකා කන්නේ මොනවද.. ඌ කටට දාගන්නේ කොහොමද. ඌ කෑම ගිලින්නේ කොහොමද,. අල්ලපු ටේබල් එකේ කෙල්ලෙක් නම් එකී ඇඳලා ඉන්නේ මොකක් ද . ඔන්න ඔය වගේ දේවල්.

    බලපන්කො පිටරටවල ගිහිල්ලා. උන් අනුන්ගේ බෙට්ටවල් හොයන්න එන්නේ නැහැ.