Kandy Hotel නුවර ගිහින් 3000ට දවසක් ගෙවමු.+breackfact

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,102
    5,898
    113
    canada


    නෑ දවසක මගේ කඩවත යාලුවෙකුට ලේවැල්ල පැත්තේ හොටෙල් එකක් ෂෙට් කලා.... හොටෙල් එක කරන්නෙත් මගේ යාලුවෙක්.... මම හෝටලේට ගිහිල්ල නෑ... ඌ කියමු විස්තර හින්ද තමයි සෙට් කලේ... අන්තිමට ෂවර් එකෙන් වතුර එන්නෙත් බිංදුව බිදුංව වගේලු.... බාත්රූම් අපිරිසිදුයි... කේස් ගොඩයි.... උඹගේ යාලුව හොඳට කරනවා ඇති.... හැබැයි කතා කරන එවුන්ට ඇත්ත තත්වෙ, දෙන ෆැසිලිටීස් හරියට කියන්න කියපං... නැත්තම් බිස්නස් හදාගන්න නෙවෙයි වෙන්නේ හෝටලේ වහන්නයි..... මමත් මගේ යාලුවන්ට ඕක ගැන කියන්නම්....

    මේ වගේ හොද තැන අපිත් එක්ක බෙදාගත්තට ඉස්තුත්යි

    මම බණ්ඩාරවෙල ගිහිපු වෙලාවේ නැවතුනේ ගෙයක් මේ වගේ විශාල. දැක්කහම අස හිතුන. අපිට කිව්වේ මේකේ කවුරුවත් නැහැ. ඔයගොල්ලොන්ට විතරයි කියල.

    (1) අපිට කියන්නේ නැතිව මේකේ ඉන්න එකෙක් අවා රැ වෙලා . මිනිහ වෙනම කාමරයක ඉන්නේ. කුස්සියට, සාලෙට හැමතිස්සෙම එනවා. මල කෙලියයි
    (2) හැමදෙයක්ම සිද්දවෙන්නේ වාහනේ එලවන එකාගේ දැනීම් මත. උ ගානක් කඩා ගන්නවා
    (3) ඇතුල අපිරිසිදුයි. බිම ජරාව පිහිදල නැහැ. ඇද වල්වල ජරාව. මේක එක පාරටම පෙන්නේ නැහැ (අපි මුලින් බලනකොට දැක්කේ නැහැ).
     

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113

    TV බලන්න නම් යන්නේ ගෙදර ඉදන්ම බලාගනින්
    ගැනත් ඉතුරුයි :yes::yes:

    kiyala vadak naha ban..samaharunta pennema ade vitarane.mechara aduvata deddi thava tv t illanava:D:D:D:D:D.
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    ඩිසන්ට් කප්ල් කියන්නෙ කමරෙ අටුලෙ හි*වට අවුලක් නැනේ?

    ඔව් ඩීසන්ට් කපල් උනාම කවුන්ටරේ ගාව ඉදන්ම හුකහුක එන්නෙ නෑ.. ඇතුලෙ තමයි හුකන්නෙ
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    1000 - 1500ට මුළින් දෙන්න බලපන් මචන්
    නැත්තම් යට තට්ටුව 1000ට දීලා උඩ තට්ටුව 3000ට දියන්
    කපල් අරන් එන ත්‍රීවීල් වලට 200ක් කොමිස් දියන්
    ඒ/සී රූම්ස් වලට තව 500ක් ඇඩ් කරපන්

    පොඩි ඒවට යන්න බයයි බන් කෙල්ලත් එක්ක
    කැමරා එහෙම සීන් යන්නෙම පොඩි ඒව ගෙ :P
     

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    පට්ට හැබය් ටිකක් දුර යන්ට තියෙනව නේද ..

    මන් දන්න තරමින් නුවර ඔනෙ තරම් touristla එනවා ඇයි බන් ලොකල් customers හොයන්නේ...:confused::confused::confused:

    මන් දන්න තැනක් තියෙනව 3 රූම්ස් තියෙන්නේ .. ෆොරිනස්ලා විතරයි උන් ගන්නේ...

    රූම් එකක් $75 ක් වෙනවා.. උන්ට හැමදාම රූම් 3 ම් බූක් කරලා...