බයික් එකේ...

slash4u

Well-known member
  • Feb 28, 2011
    1,634
    546
    113
    Here on earth..
    මචන්ලා මගේ ලග තියෙන්නේ පල්ස​(ර්) 180 බයික් එකක්. හවස ගෙදර ඇවිත් නවත්තනකල් කිසි ලෙඩක් තිබුනෙ නැහැ. දැන් ගේ ඇතුලට දාන්න බලද්දි ස්ටාර්ට් වෙන්නේ නැහැනෙ. සෙල්ෆ් ස්ටාර්ට් ස්විච් එක ප්‍රෙස් කරහම මීටර් එක ඕෆ් වෙනවා. මෝටර් එක කැරකෙන්න වගේ ඇවිත් නවතිනවා. සෙල්ෆ් ස්විච් එක අතහැරියම ආයි මීටර් එක ඔන් වෙනවා
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    බැටරි බැහැලා kick එකට ස්ටාර්ට් වෙනවා ඇති
     
    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,634
    546
    113
    Here on earth..
    බැටරි බැහැලා kick එකට ස්ටාර්ට් වෙනවා ඇති

    Wenna behe saho. Aluthenma bettry eka dala maasa 2k une nehe. demmata passe ada wenakal self desarayak gahanna wela nehe. den unath yathura daala sigal ehema hodata weda. self switch eka ebuwahama start wennath evith meter eka off wenne :(
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    Wenna behe saho. Aluthenma bettry eka dala maasa 2k une nehe. demmata passe ada wenakal self desarayak gahanna wela nehe. den unath yathura daala sigal ehema hodata weda. self switch eka ebuwahama start wennath evith meter eka off wenne :(

    කික් කරලා බැලුවද
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    ඔකේ වයර් එහෙම හෙන ගනකමයි. අපේ එකෙක් ගාවත් ug2 ද ug3 ද මොකක්ද මගුලක් තියෙනවා, ඒකෙ වයර් loose සින් එකකට මීටරේ (+සමහර වෙලාවට එන්ජිමත් මගදී off වෙන්න ගත්ත). වයර් වගයකුයි clip එකකුයි වගේ දාල වැඩේ කොහොම හරි ගොඩ දාගත්ත ඌ.
    වයරින් එක බලපන්
     
    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,634
    546
    113
    Here on earth..
    ඔකේ වයර් එහෙම හෙන ගනකමයි. අපේ එකෙක් ගාවත් ug2 ද ug3 ද මොකක්ද මගුලක් තියෙනවා, ඒකෙ වයර් loose සින් එකකට මීටරේ (+සමහර වෙලාවට එන්ජිමත් මගදී off වෙන්න ගත්ත). වයර් වගයකුයි clip එකකුයි වගේ දාල වැඩේ කොහොම හරි ගොඩ දාගත්ත ඌ.
    වයරින් එක බලපන්

    Meaka UG3 machan. Matath hithenne ea wage siddiyak thamai meakatath wela thiyenne
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    මචන්, බයික් එකේ බැටරි වයර් ක්ලිප් 2ක බලන්න ඔක්සයිඩ් බැඳිලද කියලා.

    මගෙත් පල්සර් 200 එකක්. ලයිට් පත්තු වෙනවා හෝන් වදිනවා මීටර් ඔන් වෙනවා හැබැයි ස්ටාටර් මෝටරේ වදින්නෙම නෑ. බැටරිය හොඳටම හොඳයි.

    බැටරි වයර් 2 ක්ලීන් කරලා ගැහුවා විතරයි බඩු වැඩ ගින්දර වගේ.

    එහෙම නැතිනම් ඉතින් අනික් අය කියපු ටික තමා බලන්න වෙන්නේ.
     
    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,634
    546
    113
    Here on earth..
    මචන්, බයික් එකේ බැටරි වයර් ක්ලිප් 2ක බලන්න ඔක්සයිඩ් බැඳිලද කියලා.

    මගෙත් පල්සර් 200 එකක්. ලයිට් පත්තු වෙනවා හෝන් වදිනවා මීටර් ඔන් වෙනවා හැබැයි ස්ටාටර් මෝටරේ වදින්නෙම නෑ. බැටරිය හොඳටම හොඳයි.

    බැටරි වයර් 2 ක්ලීන් කරලා ගැහුවා විතරයි බඩු වැඩ ගින්දර වගේ.

    එහෙම නැතිනම් ඉතින් අනික් අය කියපු ටික තමා බලන්න වෙන්නේ.

    Ehemada. balamu
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    battery ekata kelawi athi bawak thamai peni yanne kokatath battery kadekata gihin check karawa ganin...