මචන්ලා මගේ ලග තියෙන්නේ පල්ස(ර්) 180 බයික් එකක්. හවස ගෙදර ඇවිත් නවත්තනකල් කිසි ලෙඩක් තිබුනෙ නැහැ. දැන් ගේ ඇතුලට දාන්න බලද්දි ස්ටාර්ට් වෙන්නේ නැහැනෙ. සෙල්ෆ් ස්ටාර්ට් ස්විච් එක ප්‍රෙස් කරහම මීටර් එක ඕෆ් වෙනවා. මෝටර් එක කැරකෙන්න වගේ ඇවිත් නවතිනවා. සෙල්ෆ් ස්විච් එක අතහැරියම ආයි මීටර් එක ඔන් වෙනවා

