Sultanate of Oman (ඕමාන්)

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,262
    1
    13,150
    113
    Gotham City
    බොන්න නම් වෙන්නෙ හොරෙන් තමා මචං. හැබැයි ලංකාවේ musical show එකක් එහෙම තියෙනකොට නම් ඒ තියන හෝල් එකේ බොන්න තියෙනවා...:rofl::rofl:
    එහෙනම් බහරෙන් තමා නිදහස්ම. මන් නම් කටාර් මෙහෙ නම් බොන්න ලයිසන් ගන්න ඕනෙ .සැලරි එක රියාල් 5000 ට වැඩි නම් විතරයි ලයිසන් දෙන්නෙ. එකත් මුස්ලිම් නම් බැහැ.
    හැබැයි සෞදි වගෙ අන්තවාදි නැහැ .කුවෙට් වල වගෙ ගෑනුන්ට හිංසා වෙන්නෙ නැහැ.
    බහරෙන් වලනම් බොන එක අවුලක් නැහැ ලු .
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒ කියන්නේ උඹ රජාගේ හොර ෂොට් එකක් ද??:confused::confused:
    අයියෝ සල්ලි.......
    මූට තියෙන්නේ සයිකො කේස් එකක් බං.....
    කාඩියොලොජිස්ට්ලු, ඕමානයේ ඔටුන්න හිමි කුමාරයා ලු, හැබැයි කරවල ස්ටෝරුව මුර කරනවා.....
    අහෝ ඛේදයකි!!!!!:baffled::baffled::rofl::rofl::rofl::rofl:
     

    Palihawadana1990

    Well-known member
  • ඔමාන් පොලිස්පති හිටියෙ අපෙ එකෙක් කියලා අහලා තියෙනවා මාත්.
    ඒ වගෙම රජාගෙ කෑම පරික්ෂා කරන්නෙත් අපෙ එකෙක් කියලත් අහලා තියෙනවා.
    ඕමාන් පාස්පොර්ට් එක තමා මැදපෙරදිග රටවල් වලින් බලවත්ම පාස්පොර්ට් එක .
    ගොඩක් රටවල් වලට ඇක්සෙස් එක තියෙනවා.
    හැබැයි ඉතිං කොහෙත් වගෙ ඔහෙත් අර ඉන්දියන් මලබාරි ටිකයි ,බංගාලි ටිකයි ගූ කරනවා


    සිරාවට ඒක නම් ඇත්ත තමයි... ඉන්දියන් කාරයො ටිකයි පක්කො ටිකයි ගියා නම් පට්ට නිදහස් රටක්... අනික උන් ලංකාවෙ අයට ගොඩාක් ගරු කරනවා....
     

    Palihawadana1990

    Well-known member
  • ඕමානයේ සුලතාන්වරයා පුරාවිද්‍යාවට ඉතාමත් හිතැති එහි අනුග්‍රාහකයෙක්.
    ඔහු ඔහ් ගේ පුද්ගලික ධන පරිත්‍යාගයෙන්, පැරණි කල තිබූ ආකාරයේ රුවල් නැවක් ගොඩ නැගුවා සේද මාවතේ එදා නාවික ගමනාගමනය ගැන අධ්‍යයනය කරන්න පුරාවිද්‍යඥයින්ට ඇති වුනු අවශ්‍යතාවයක් මත....

    ඔහු වයස්ගත, නමුත් බුද්ධිමත් මනුස්සයෙක් මම දන්න තරමින්.

    මම ඒ වගේ රුවල් නෑවක් දැකල තියෙනව මත්‍ර වල තියෙනව.... ඒකද දන්නෙ නෑ....

    අනික මම ලගදි දැක්ක නිවුස් එකක්, මෙහේ රජා තමයි ලෝකෙන්ම හොදම ලීඩර්...


    ඩුබායි ඩයල් එකත් ඔය වගෙ මොළකාරයෙක් තමා.

    ඩුබායි වල එකෙක් නෑ නෙ බන්, පලාත් වලට එක එකා ඉන්නෙ, උනුත් හෙන වැඩ්ඩො... ඉගෙන ගත්තු උන් නෙ බන්....
     

    niroshf

    Active member
  • Sep 4, 2007
    568
    131
    43
    බොන්න නම් වෙන්නෙ හොරෙන් තමා මචං. හැබැයි ලංකාවේ musical show එකක් එහෙම තියෙනකොට නම් ඒ තියන හෝල් එකේ බොන්න තියෙනවා...:rofl::rofl:

    මෙහෙත් බොන්න ලයිසන් ගන්න ඕනෙ. සැලරි එක රියාල් 300 ට වැඩි නම් විතරයි ලයිසන් දෙන්නෙ. එකත් මුස්ලිම් නම් බැහැ. hebei horata wikunana than nam anathai...:yes:
     

    Palihawadana1990

    Well-known member
  • අහ් මෙ ඉන්නෙ සුල්තාන්ගෙ රාජකීය සට්ටැඹියා.
    ඕමාර් බින් අල් ඇමසින්

    රංඩුවක් පටන් ගන්නද හදන්නේ....

    Felix de Silva
    Model officer and perfect gentleman

    F. Felix Delip de Silva who did Sri Lanka proud in the Sultanate of Oman as Inspector General of Police and later Advisor to the Sultan on Police Affairs, and received the highest and prestigious awards of the state, died in the U.S. on October 23. He was 74 years at the time of his death. He had guided the destinies of the Royal Oman Police for over two and a half decades, and was highly respected and admired by its people.
    A multi-faceted personality, indomitable police officer, administrator of the highest calibre, philanthropist, sportsman, and above all a human being with rare qualities, it is not easy to write an appreciation covering all aspects of his personality, remarkable personal qualities and outstanding and commendable achievements. To evaluate the significant contribution he made in the transformation of a rather medieval Police Force to that of a highly modernized and efficient one and also the best in the region is no easy task.

    His education at St. Aloysius College, Galle, under Jesuit priests had a great impact on him. Discipline and devotion to duty which were synonymous with the Jesuits became his guiding principles later and in no small measure contributed to his remarkable success. Felix was proud of his alma mater and loved his school dearly.

    When he left school, he took to planting. Adventurous and daring by nature, the life of a planter did not appeal much to him. In search of a more exciting and challenging career, he joined the Tanganyika Police Force and soon excelled in his duties displaying a remarkable aptitude for Police duties. He was rewarded with accelerated promotions. In the sixties he joined the Royal Oman Police which was in a fledging stage.

    Distinguishing himself with rare dynamism, dedication and efficiency much to the envy of British officers, he was promoted in quick succession.

    In the early seventies, he assumed duties as Inspector General of Police and Customs.

    Felix successfully organized the various branches of the force providing for specialization in the respective fields of activity, setting up a Marine and Mounted Division and an Airwing. When he relinquished duties in early 1983, The Royal Oman Police was recognized as a sophisticated, highly equipped force with the most up-to-date techniques, systems and procedure. It was the best in the Gulf states. A significant and commendable feature of the Force he painstakingly built was close affinity with the people.

    He zealously attempted to identify the Police Force as the "Friend of the People" and it is to his credit that it has remained deeply attached to the people, in spite of the dramatic social and economic changes.

    Felix was decorated and bestowed prestigious awards by the Sultan. In his retirement, he was also appointed Advisor to the Sultan on Police Affairs and required to undertake sensitive diplomatic assignments. The Sultan had implicit faith in Felix and the Omanis loved him dearly.

    Serving the Royal Oman Police in the late seventies and working at Police Headquarters, where the Inspector General was located, I was fortunate to observe his inimitable style of management. Although somewhat unconventional, it was most effective. He epitomized the model officer and perfect gentleman.

    Despite his diverse interests he was essentially a family man. Those who visited the de Silva home experienced the family warmth. Though of diminutive stature, he was dynamic and asserted himself with firmness and authority, but also with decorum.

    He loved fast cars and go-kart racing, and won many a coveted trophy in the Tanganyika, Kenya and African Safaris and open meets.

    A devout Buddhist, he practised his religion unobtrusively, observing the four Sathara Brahma loving kidness, compassion, altruistic joy and equanimity. He gave generously to the temples in his birthplace, Galle, to his less fortunate relations and friends-in-need. He was very critical of cheap publicity.

    A man of principles he never hesitated to speak for what he believed in and what he was against. During the last few months with his health deteriorating, tormented by an illness with no apparent signs of recovery, he did not sulk.

    He maintained his characteristic stoic disposition. His wife and daughters looked after him with love and care.

    Felix is no more. Sri Lanka has lost a great man and Oman a friend. Felix was a rare personality.

    බුවාගෙ නම මොකක්ද බන්. හැබයි පොර ටිකක් ටෆ් ඩයල් එකක් ලු නෙ. ලංකාවෙ එවුන්ට කියලා විෂේශ කරලා නැහ .

    .Felix Delip de Silva,
    එහෙම තමයි ඉන්න ඕන... නැත්තම් ආපේ උනුත් මෙහේ පොලීසියට සද්දෙ දාන්න යනවනේ....


     

    Palihawadana1990

    Well-known member
  • ඕමාන් කොහෙද ඔයා ඉන්නේ. මාත් ඉතින් අවරුදු දහයක්ම ඇදල දැන්නම් ලංකාවේ ඉන්නේ. මම වැඩ කලේ rusayl industrial estate එකේ. නැවතිලා හිටියේ al khoud වල. ඔය කියල තියන විස්තර තමා මාත් දන්නේ.. අනිත් gulf රටවල් එක්ක බලනකොට පුදුම නිදහස් රටක්..:D:D

    මම ඉන්නෙ ශිනාශ්.. ඒ කියන්නෙ හත්ත බෝඩර් එකට 10 KM මෙහාට වෙන්න..... මම ඇවිල්ල තාම අවුරුදු 02 යි....
     

    Palihawadana1990

    Well-known member
  • නිදහස්ම රට හැබැයි බහරෙන් නේද ??
    ඕමාන් වල බොන්න එහෙම පුළුවන්ද ඕන එකෙකෙනෙක්ට

    මෙහෙත් හරියට හිටියොත් පට්ට නිදහස්... බොන්න ලයිශන් ගන්න ඕන.... නමුත් හොරෙන් බොන්නත් පුලුවන්....
     

    Palihawadana1990

    Well-known member
  • බොන්න නම් වෙන්නෙ හොරෙන් තමා මචං. හැබැයි ලංකාවේ musical show එකක් එහෙම තියෙනකොට නම් ඒ තියන හෝල් එකේ බොන්න තියෙනවා...:rofl::rofl:

    හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් බොන්න පුලුවන්.... බීල එලියටත් යන්න පුලුවන්, හැබැයි ඩ්‍රයිව් කරන්න බෑ... පොලීසියෙ මාමල අපි දිහා ඇහැ ගහගෙන ඉන්නෙ....
     

    Palihawadana1990

    Well-known member
  • එහෙනම් බහරෙන් තමා නිදහස්ම. මන් නම් කටාර් මෙහෙ නම් බොන්න ලයිසන් ගන්න ඕනෙ .සැලරි එක රියාල් 5000 ට වැඩි නම් විතරයි ලයිසන් දෙන්නෙ. එකත් මුස්ලිම් නම් බැහැ.
    හැබැයි සෞදි වගෙ අන්තවාදි නැහැ .කුවෙට් වල වගෙ ගෑනුන්ට හිංසා වෙන්නෙ නැහැ.
    බහරෙන් වලනම් බොන එක අවුලක් නැහැ ලු .

    මම දන්න තරමින් නිදහස්ම රට ඩුබායි... බොන්න ලයිශන් ඕනෙ නෑ.. ඔන විදියක බොන්න පුලුවන්, බඩු නම් බඩු,
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,262
    1
    13,150
    113
    Gotham City
    මම දන්න තරමින් නිදහස්ම රට ඩුබායි... බොන්න ලයිශන් ඕනෙ නෑ.. ඔන විදියක බොන්න පුලුවන්, බඩු නම් බඩු,
    ඩුබායිත් පොඩි පොඩි කේස් තියෙනවා බන්. ටිකක් ස්ට්‍රික්ට් ලේබර් ලාට එහෙම
    …
     

    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    හැබැයි ඉතිං කොහෙත් වගෙ ඔහෙත් අර ඉන්දියන් මලබාරි ටිකයි ,බංගාලි ටිකයි ගූ කරනවා