Route Help

I_Simon

Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    කට්ටිය ගෙන් පොඩි උදව්වක් ඕන.

    මට හෙට වික්‍රමසිංහපුර ITN එකට යන්න තියෙනවා.
    මට දන්නා කෙනෙක් මහරගම ඉඳන් බස් එකේ යන්න පුළුවන් පහසුම මාර්ගය කියනවද.

    (උදේට යන්න වෙන නිසා trafic සෙට් වෙනවනම් කොච්චර වෙලා යයිද කියලත් දන්නවන්නම් දාන්න)

    තියෙන විදියට රේප් දෙන්නම් උදව් කරන අයට :D :D :D :D
     
    suranga034

    Well-known member
  • Jan 2, 2011
    982
    134
    63
    174 තමා මමත් යන්න බැලුවේ, කොතනින් බැහැලද යන්න ඕන බන්. බැහැල වෙන බස් එකක යන්න වෙයිද ? එතනින්ම බහින්න පුලුවන්ද ?

    6+++++

    Wickramasinghepura handiye bahapan mathaka widiyata 900 meter wage
    athulata yanna ona poddak kandak udata wage para
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    කට්ටිය ගෙන් පොඩි උදව්වක් ඕන.

    මට හෙට වික්‍රමසිංහපුර ITN එකට යන්න තියෙනවා.
    මට දන්නා කෙනෙක් මහරගම ඉඳන් බස් එකේ යන්න පුළුවන් පහසුම මාර්ගය කියනවද.

    (උදේට යන්න වෙන නිසා trafic සෙට් වෙනවනම් කොච්චර වෙලා යයිද කියලත් දන්නවන්නම් දාන්න)

    තියෙන විදියට රේප් දෙන්නම් උදව් කරන අයට :D :D :D :D

    මහරගම ඉඳන් කොට්ටාවට යන්න... එතනින් 174 අරගෙන ITN එක ගාවටම යන්න පුලුවන් ට්‍රැෆික් අහුවෙන්නෑ වැඩිය..
     
    • Like
    Reactions: I_Simon