කට්ටිය ගෙන් පොඩි උදව්වක් ඕන.
මට හෙට වික්රමසිංහපුර ITN එකට යන්න තියෙනවා.
මට දන්නා කෙනෙක් මහරගම ඉඳන් බස් එකේ යන්න පුළුවන් පහසුම මාර්ගය කියනවද.
(උදේට යන්න වෙන නිසා trafic සෙට් වෙනවනම් කොච්චර වෙලා යයිද කියලත් දන්නවන්නම් දාන්න)
තියෙන විදියට රේප් දෙන්නම් උදව් කරන අයට