ඇයි අපි පොහොසත් නැත්තෙ ? II

දැන් එතකොට ලංකාවේ ඉන්දියාවේ ඉන්න දියුණු වෙච්ච මිනිස්සු රතු මිරිස් කන්නේ නැද්ද රාලේ :oo: ?
දියුණු වීම කෙසේ වෙතත් පෝසත් උදවිය ගෙන් අති බහුතරයක් රතු මිරිස් කන්නෙ නෑ. මම දන්න ඩොක්කු දෙන්නෙක් ඉන්නවා, එක්කෙනෙක්ට nursing home එකක් තියෙනවා, අනිකා නවලෝකෙ හොල්ලගෙන ඉන්න බුවෙක්, උතුරන්න සල්ලි තියෙනවා, දෙන්නම මිරිස් කට හරියෙ තියන්නෙ නෑ. :yes: එයාලට වෙනමම කෑම හදනවා මිරිස් නොදා.

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ලෝකේ වැඩියෙන්ම සැරට කෑම හදන්නේ කන්නේ කොරියන් චීන තායිලන්ඩ් මිනිස්සු උන් කෑම හදන්නෙත් ඔය කියන රතු මිරිස් දාලා, මනුස්සයන්ගේ බුද්දිය එන්නේ ජාන නොහොත් DNA වලින්, ඔය කියන රතු මිරිස් තර්කෙ කොරියන් චීන තායිලන්ඩ් මිනිස්සුන්ට ආදේශ කරොත් එහෙනම් ලෝකේ ඉන්න මන්ද බුද්දිකම ජනතාව ඉන්නේ ඒ රටවල, එතකොට ඇෆ්රිකාවේ මිනිස්සු උනුත් කන් නැ රතු මිරිස් එහෙනම් ඇෆ්රිකාවේ මිනිස්සු තමයි ලෝකෙන්ම බුද්දිමත්, ඉදිරියේ රාළ DNA පිලි ගන් නැ එක පැහැදිලි, රතු මිරිස් වලින් බුද්දිය අඩු වෙන්න නම් රතු මිරිස් කැවහම එක්කෝ මොලේ පොඩි වෙන්න ඕන
     
    මං කලින් උඹට පක්ෂව කතා කලේ උඹ කියපු සමහර දේවල් ඇත්ත වගේ හිතුන නිසා. දැන් නම් මේක දුරදිග යනව වැඩියි. ගොන් ආතල් නොදී සිටීම යෙහෙකි
    ඒ කියන්නෙ රතු මිරිස් හොදයි කියලද උඹ කියන්නේ ? මොකක්ද ගොන් ආතල් එක ? මම ලියල තියෙන ඒවා බොරු නම් කොන්ද පණ ඇතුව ඒවා බොරු කියල කියපං. එච්චරයි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;20880960 said:
    දියුණු වීම කෙසේ වෙතත් පෝසත් උදවිය ගෙන් අති බහුතරයක් රතු මිරිස් කන්නෙ නෑ. මම දන්න ඩොක්කු දෙන්නෙක් ඉන්නවා, එක්කෙනෙක්ට nursing home එකක් තියෙනවා, අනිකා නවලෝකෙ හොල්ලගෙන ඉන්න බුවෙක්, උතුරන්න සල්ලි තියෙනවා, දෙන්නම මිරිස් කට හරියෙ තියන්නෙ නෑ. :yes: එයාලට වෙනමම කෑම හදනවා මිරිස් නොදා.

    ඔය කියන අති බහුතරය රතු මිරිස් කන්නේ නෑ කියල රාල කියන්නේ මොන පදනමකින්ද ? ගෙවල් වලට ගිහින් ඇහුවද කුස්සි අම්මලගෙන් උයන්නේ කොහොමද කියල :oo: කෝ ඒ අහල සටහන් කරගත්ත විස්තර ටික දාන්න බලන්න අපිටත් බලන්න
     
    මෙන්න මේවා තමා වැටෙන්න ඕනෑ කොමෙන්ටු :yes::yes:
    ලෝකේ වැඩියෙන්ම සැරට කෑම හදන්නේ කන්නේ කොරියන් චීන තායිලන්ඩ් මිනිස්සු උන් කෑම හදන්නෙත් ඔය කියන රතු මිරිස් දාලා,
    ඔයා Gordon's Great Escape 4,5,6,7 episode ටික බලන්නකෝ. පුළුවන් නම් හොයාගන්න එක වේලිච්ච රතු මිරිස් කරලක්. කොරියන් චීන රටවලට ඉන්දියාවෙන් වේලිච්ච මිරිස් ගෙනියන්නෙ නෑ.
    මනුස්සයන්ගේ බුද්දිය එන්නේ ජාන නොහොත් DNA වලින්,
    ඕක සුද්දගෙ ඇන්දවිල්ලක්
    ඔය කියන රතු මිරිස් තර්කෙ කොරියන් චීන තායිලන්ඩ් මිනිස්සුන්ට ආදේශ කරොත් එහෙනම් ලෝකේ ඉන්න මන්ද බුද්දිකම ජනතාව ඉන්නේ ඒ රටවල,
    කොරියන් චීන තායිලන්තෙ අය ඉන්දියන් වේලිච්ච රතු මිරිස් කන්නෙ නෑ
    එතකොට ඇෆ්රිකාවේ මිනිස්සු උනුත් කන් නැ රතු මිරිස් එහෙනම් ඇෆ්රිකාවේ මිනිස්සු තමයි ලෝකෙන්ම බුද්දිමත්,
    ඒකට හේතුව තමා උෂ්ණ දේශගුණයක් පවතිද්දි මස් කෑම - ඒකත් රතු මිරිස් කෑවා හා සමානම දෙයක් තමා වෙන්නේ
    ඉදිරියේ රාළ DNA පිලි ගන් නැ එක පැහැදිලි, රතු මිරිස් වලින් බුද්දිය අඩු වෙන්න නම් රතු මිරිස් කැවහම එක්කෝ මොලේ පොඩි වෙන්න ඕන
    වෙන්නේ රතු මිරිස් වලින් බඩේ ගිණියම නැගලා ඒකෙන් මොළේ ස්නායු අඩපණ වීම
     
    ඔය කියන අති බහුතරය රතු මිරිස් කන්නේ නෑ කියල රාල කියන්නේ මොන පදනමකින්ද ?
    ඔය කියපු දොස්තර ක්ෂේත්‍රයේ අය නිතර එකට මුණ ගැහෙනවා නේ. එතකොට එයාල කෑමට ප්‍රිය මොනවද කියලත් බලාගන්න පුළුවනි. වැඩි දෙනෙක් කටට සැර කෑමට අප්‍රියයි. අන්න ඒ පදනමෙන්.
     
    ChootyKuku

    Member
    Dec 24, 2010
    344
    27
    0
    ඔන්න ඉතින් ඕකනේ බැරි...

    මෝඩ චූන් දානවානේ උබත්...
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඉදිරියේ රාළ;20881028 said:
    මෙන්න මේවා තමා වැටෙන්න ඕනෑ කොමෙන්ටු :yes::yes:
    ඔයා Gordon's Great Escape 4,5,6,7 episode ටික බලන්නකෝ. පුළුවන් නම් හොයාගන්න එක වේලිච්ච රතු මිරිස් කරලක්. කොරියන් චීන රටවලට ඉන්දියාවෙන් වේලිච්ච මිරිස් ගෙනියන්නෙ නෑ. ඕක සුද්දගෙ ඇන්දවිල්ලක් කොරියන් චීන තායිලන්තෙ අය ඉන්දියන් වේලිච්ච රතු මිරිස් කන්නෙ නෑ ඒකට හේතුව තමා උෂ්ණ දේශගුණයක් පවතිද්දි මස් කෑම - ඒකත් රතු මිරිස් කෑවා හා සමානම දෙයක් තමා වෙන්නේ වෙන්නේ රතු මිරිස් වලින් බඩේ ගිණියම නැගලා ඒකෙන් මොළේ ස්නායු අඩපණ වීම

    Chinese korean un rathu miris kanne na... ane palayan ban yanna nikan danna deyak katha karapan..
     
    ඔන්න ඉතින් ඕකනේ බැරි...

    මෝඩ චූන් දානවානේ උබත්...
    මෝඩ චූන් එක කාගෙද කියල තමන්ම බලාගනින්.

    1478448960.png

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;20881041 said:
    ඔය කියපු දොස්තර ක්ෂේත්‍රයේ අය නිතර එකට මුණ ගැහෙනවා නේ. එතකොට එයාල කෑමට ප්‍රිය මොනවද කියලත් බලාගන්න පුළුවනි. වැඩි දෙනෙක් කටට සැර කෑමට අප්‍රියයි. අන්න ඒ පදනමෙන්. [/SIZE]

    දියුණු වෙච්ච මිනිස්සු කියන්නේ දොස්තරලා විතරද එතකොට, අනික් රස්සා කරන දියුණු වෙච්ච අයගේ ආහාර රටාව ගැන හොයාගත්තෙ කොහොමද ? නැත්තන් දොස්තරලගේ කෑම වේල ගැන විතරද රාල හොයල බැලුවෙ :oo:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඉදිරියේ රාළ;20881106 said:
    උන්ට මොකේ අමාරුවද දන්නෙ නෑ ඉන්දියන් වියළි දිග රතු මිරිස් ගෙන්නගෙන කන්න. :P:P

    Aaa dan uba kiyanne ethakota uba tharke anuwa americawe minissuth modai kiyalada india walin rathu miris genna ganna hinda?
     
    දියුණු වෙච්ච මිනිස්සු කියන්නේ දොස්තරලා විතරද එතකොට, අනික් රස්සා කරන දියුණු වෙච්ච අයගේ ආහාර රටාව ගැන හොයාගත්තෙ කොහොමද ? නැත්තන් දොස්තරලගේ කෑම වේල ගැන විතරද රාල හොයල බැලුවෙ :oo:
    දියුණු වෙච්චි කෙසේ වෙතත් , පෝසත් අය නිතර යන එන කන බොන තැන් ව්ලට ගිහින් බලන්න. විශේෂයෙන් duplication පාරේ තියෙන restaurants. තරු පහේ හෝටල් වල තියෙන restaurants. ඒවගෙ තියෙනවද ඉන්දියන් රතු මිරිස් දාල ගින්දර වගේ සැරට කෑම ? :nerd: ඔට්ටුයි එකක් හොයන්න බෑ. :P
     
    Aaa dan uba kiyanne ethakota uba tharke anuwa americawe minissuth modai kiyalada india walin rathu miris genna ganna hinda?
    අමෙරිකාවේ ශ්‍රීෂ්ම පැති වල මිනිස්සු ඉන්දියාවෙන් ගේන වේලිච්ච දිග රතු මිරිස් කනවද ?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,466
    14,095
    113
    ඉදිරියේ රාළ;20880974 said:
    ඒ කියන්නෙ රතු මිරිස් හොදයි කියලද උඹ කියන්නේ ? මොකක්ද ගොන් ආතල් එක ? මම ලියල තියෙන ඒවා බොරු නම් කොන්ද පණ ඇතුව ඒවා බොරු කියල කියපං. එච්චරයි.

    ඔව් බොරු :cool:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඉදිරියේ රාළ;20881148 said:
    අමෙරිකාවේ ශ්‍රීෂ්ම පැති වල මිනිස්සු ඉන්දියාවෙන් ගේන වේලිච්ච දිග රතු මිරිස් කනවද ?

    Aaa dan uba kiyanne americawa rathu miris import karanne na kiyalada india walin
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,466
    14,095
    113
    මං කලින් උඹට පක්ෂව කතා කලේ උඹ කියපු සමහර දේවල් ඇත්ත වගේ හිතුන නිසා. දැන් නම් මේක දුරදිග යනව වැඩියි. ගොන් ආතල් නොදී සිටීම යෙහෙකි

    දැන්වත් තේරුනාද :lol:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,769
    30,810
    113
    මේක පැහැදිලිව කියපන් උබ කියන්නෙ ඇගට හොද නැත්තෙ ඉන්දියාවෙන් ආනායනය කරපු වේලපු රතු මිරිස් විතරයි කියලද??සැරට (ගම්මිරිස් ලංකාවේ වැවෙන කොල පාට අමු මිරිස් පවා) කන එක ඇගට හොදනෑ කියලද??
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,219
    1
    13,107
    113
    Gotham City
    මං කලින් උඹට පක්ෂව කතා කලේ උඹ කියපු සමහර දේවල් ඇත්ත වගේ හිතුන නිසා. දැන් නම් මේක දුරදිග යනව වැඩියි. ගොන් ආතල් නොදී සිටීම යෙහෙකි
    මටත් එක හිතුනා දැන් නම්. මුලින් මූ කිව්ව දෙවල් ගැන දෙශිය දෙ ගැන යම් දැනුමක් කමැත්තක් කැක්කුමක් තියෙන එකෙක් බව තෙරුනා .එත් දැන් මෙක අර ඇමසින්ගෙ ,ජොන්තුමාගෙ, ඔරියන්තුමාගෙ ගොන් ආතල් මට්ටමට වැටිලා.