Dhammika Perera Inspiration speech

fakerandi

Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    1996 dith 450 million kiyanne ecchara loku deyak newei kiwwa. ethakota dan kohoma salliyak athi da. ambeee :O
     

    ChootyKuku

    Member
    Dec 24, 2010
    344
    27
    0
    මගේ වැරදි දෙක තුනක්ම මම තේරුම් ගත්තා...

    මේ වගේ වීඩියෝ බලන එකෙන් මගේ අඩුපාඩු දැන් ගොඩක් පේනවා මට... හදාගන්නයි දැන් තියෙන්නේ..

    දැන් මේ දෙවෙනි පාර අහන්නේ...

    මේ මනුස්සය හොදද නරකද හරිද වැරදිද හොයන්න මට වැඩක් නෑ... ගන්න තියනදේ මම ගත්තා...
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,641
    2,727
    113
    මගේ වැරදි දෙක තුනක්ම මම තේරුම් ගත්තා...

    මේ වගේ වීඩියෝ බලන එකෙන් මගේ අඩුපාඩු දැන් ගොඩක් පේනවා මට... හදාගන්නයි දැන් තියෙන්නේ..

    දැන් මේ දෙවෙනි පාර අහන්නේ...

    මේ මනුස්සය හොදද නරකද හරිද වැරදිද හොයන්න මට වැඩක් නෑ... ගන්න තියනදේ මම ගත්තා...

    ගතහැකි බොහෝ දේ තියෙනවා. ඒවා ගත්තා.TS.

    aniwa machan. DP wedipura salli hamba karanna aththe Casino walin wenna puluwan. Eth eyage jiwithe apita ganna puluwan honda dewal ganna ona.:yes::yes:
     

    hummingbird

    Well-known member
  • Nov 17, 2014
    1,083
    365
    83
    somewhere I belong
    මෙයාගෙ චරිතෙ කොහොම වෙතත් වටින Speech 1ක් මචන්. මමත් බැලුව. ගන්න දෙයක් තියනව කතාවෙන්. මෙයා ලංකාවට IBM Watson https://www.ibm.com/watson/health/
    ගෙන්නන්න plan කරනව කියල කියනව. එහෙම කලොත් නම් නියමයි. Cancer patients ලට second option 1ක් දෙන්න පුලුවන්ලු. විකිපීඩියා එකේ තියන විදිහට නම් සුපිරි machine 1ක් බං. https://en.wikipedia.org/wiki/Watson_(computer) ලංකාව වගේ රටකට ගොඩක් වටිනව.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    234c3-10848347_1381502155478733_1935122583_n.jpg
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Give a Challenge ,Oba dinuwoth sathutu vanna puluwan, paradunoth, obage danuma,buddiya varrdanaya vea parada vana kota labu experience magin.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Islam, Cristian Ayata meya peneva. Kisi kenekuta marenna uvamanavak naha. Maranin pasu Svargayata, Deviyan lagata yanna puluwan kiyana ayata pava marenna uvamanavak naha.