සුවඳ විලවුන් වර්ග
සුවඳ විලවුන් වර්ග
මේ දවස් වල මම ආසම විලවුන් වර්ගය තමයි. Tom Ford - Noir එක. ඔය ඉහල ඉමේජ් එකේ තියෙන්නෙ ඒක.
ඔයාල දැනට පාවිච්චි කරන ඒවත් කැමතිනම් කියන්න බලන්න.
සුවඳ විලවුන් වර්ග
- Eau de parfum - මේක තමයි ඉහලම සුවඳ ද්‍රව්‍ය ප්‍රතිශතයක් අඩංගු වර්ගය. මේකේ 8% - 15% අතර ප්‍රමාණයක් pure fragrance තියනවා.
- Eau de toilette - ඊලඟට තියන එක තමයි මේක. මේකේ pure fragrance ප්‍රතිශතය 4% - 8% විතර වෙනවා.
- Eau de cologne - තුන්වෙනි වර්ගය තමයි මේ. 2% - 5% විතර තමයි pure fragrance අඩංගු වෙලා තියෙන්නෙ.
- Aftershave - අන්තිමට දාල තියන මේකේ තියෙන්නෙ 1% - 3% අතර pure fragrance ප්‍රතිශතයක්.
මේ දවස් වල මම ආසම විලවුන් වර්ගය තමයි. Tom Ford - Noir එක. ඔය ඉහල ඉමේජ් එකේ තියෙන්නෙ ඒක.
ඔයාල දැනට පාවිච්චි කරන ඒවත් කැමතිනම් කියන්න බලන්න.

ck
patta podiy bottels...
but superb