සුවඳ විලවුන් වර්ග

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    සුවඳ විලවුන් වර්ග

    eLvwhof.jpg


    සුවඳ විලවුන් වර්ග

    • Eau de parfum - මේක තමයි ඉහලම සුවඳ ද්‍රව්‍ය ප්‍රතිශතයක් අඩංගු වර්ගය. මේකේ 8% - 15% අතර ප්‍රමාණයක් pure fragrance තියනවා.
    • Eau de toilette - ඊලඟට තියන එක තමයි මේක. මේකේ pure fragrance ප්‍රතිශතය 4% - 8% විතර වෙනවා.
    • Eau de cologne - තුන්වෙනි වර්ගය තමයි මේ. 2% - 5% විතර තමයි pure fragrance අඩංගු වෙලා තියෙන්නෙ.
    • Aftershave - අන්තිමට දාල තියන මේකේ තියෙන්නෙ 1% - 3% අතර pure fragrance ප්‍රතිශතයක්.
    සමහරු කලපනා කරනවනේ සමහර වර්ග වල විලවුන් වැඩි කාලයක් තියෙන්නයි සමහර ඒවා එච්චර වෙලා අල්ලලා හිටින්නෙ නැති වෙන්නයි හේතුව මොකද්ද කියල. එකට ප්‍රධාන වශයෙන් බලපාන කාරණයක් තමයි pure fragrance අඩංගු ප්‍රතිශතය. වැඩි ප්‍රතිශතයක් තියන වර්ගය වැඩි වෙලා අල්ලලා හිටිනවා. ඒක තමයි සරල සිද්ධාන්තය. මීට පස්සෙ එකක් ගන්නකොට තමන් ගන්නෙ මොන වර්ගෙ එකක්ද කියල දැනගන ගන්න. එකම බ්‍රෑන්ඩ් එක තියනවා ගාන ගොඩක් වෙනස්. එක එහෙම වෙන්නේ මෙන්න මේක නිසා.

    මේ දවස් වල මම ආසම විලවුන් වර්ගය තමයි. Tom Ford - Noir එක. ඔය ඉහල ඉමේජ් එකේ තියෙන්නෙ ඒක.

    ඔයාල දැනට පාවිච්චි කරන ඒවත් කැමතිනම් කියන්න බලන්න. :D
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,728
    1
    9,468
    113
    colombo
    AWRORA:20881360 said:
    :love:ck:love:

    Me pack eka thamai mama asama... pack eka 22K vage venava....:baffled: patta podiy bottels...:angry: but superb:yes:

    IMG_4177.jpg



    කොහෙන්ද බන් ගත්තේ?
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,465
    1,028
    113
    KANDY
    pafum ekak ki parak spray karanwda ban? samahara ewage suwanda wadi ne..
    man Creed Aventus ekak order kara.
    balamuko awama :)
     

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,489
    271
    83
    Kingdom of Solitude..!!
    Nautica Voyage N83
    Ck One
    Versace Blue Jeans
    Playboy - New York
    Royal Mirage - Platinum
    Just Gold
    Adidas - Dynamic Pulse
    Axe Signature
    Gatsby - Sunset of Ocean
    Oriflame - Dark Wood & Citrus Tonic
    Yardley - Navy
    etc... ;)
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    එහෙම වෙන්නෙ නැති ඒවත් තියනවා. තෝරලා බලලා ගන්න ඕන
    :D
    Samahara ewa samahara porawal walata allergic bun , JPG wage patta perfume tiyenawa sadly they make me nauseous :/
    සැර වැඩි හින්දද දන්නෑ​


    මොකද යකෝ හිනාවෙන්නෙ :growl::growl: