bump pm eka dakala awe
thilina.rp Well-known member Dec 10, 2014 5,653 769 113 Nov 7, 2016 #82 ඊලග කොටස දාන වෙලාවත් කියපන් මචන් ................
dinesh4u Well-known member Nov 16, 2006 2,539 370 83 kandana Nov 7, 2016 #83 ela machan digatama liyapan
B Bathiya2005 Member Oct 10, 2016 808 136 0 Nov 7, 2016 #84 aliman said: bump pm eka dakala awe Click to expand... ස්තූතී මචන්. thilina.rp said: ඊලග කොටස දාන වෙලාවත් කියපන් මචන් ................ Click to expand... රෑ 9 ට කලින් දාන්න උපරිම ට්‍රයි කරනවා මචන්. 8 ත් 9 ත් අතරේ වගේ.
aliman said: bump pm eka dakala awe Click to expand... ස්තූතී මචන්. thilina.rp said: ඊලග කොටස දාන වෙලාවත් කියපන් මචන් ................ Click to expand... රෑ 9 ට කලින් දාන්න උපරිම ට්‍රයි කරනවා මචන්. 8 ත් 9 ත් අතරේ වගේ.
B Bathiya2005 Member Oct 10, 2016 808 136 0 Nov 7, 2016 #85 dinesh4u said: ela machan digatama liyapan Click to expand... බොහෝම ස්තූති මචන්.
thilina.rp Well-known member Dec 10, 2014 5,653 769 113 Nov 7, 2016 #86 dinesh4u said: ela machan digatama liyapan Click to expand... dinesh aiya...............kohomada trade.....................
dinesh4u said: ela machan digatama liyapan Click to expand... dinesh aiya...............kohomada trade.....................
SanukaWick Active member Jul 31, 2016 515 43 28 Nov 7, 2016 #87 My heart will go on... නියමයි, ඉස්සරහටම යමු...
Absolute Zero Well-known member Mar 31, 2015 13,377 1 17,127 113 −273.15°C Nov 7, 2016 #90 මැසේජ් එකක් දැම්මට ස්තූතියි. නැත්නම් එකෝමත් එක ආදරයක් එකේ දෙවනි කොටස ලියන්න පටන් අරගෙනද කියලවත් දැනන් හිටියේ නෑ. දිගටම ලියමු. ජයවේවා!
මැසේජ් එකක් දැම්මට ස්තූතියි. නැත්නම් එකෝමත් එක ආදරයක් එකේ දෙවනි කොටස ලියන්න පටන් අරගෙනද කියලවත් දැනන් හිටියේ නෑ. දිගටම ලියමු. ජයවේවා!
Absolute Zero Well-known member Mar 31, 2015 13,377 1 17,127 113 −273.15°C Nov 7, 2016 #91 එකෝමත් එක ආදරයක්... සීසන් 02 Bump
AGSUPUN Well-known member Dec 29, 2008 2,835 433 83 Malabe Nov 7, 2016 #93 Waiting for the next epi...
Sachira123 Member Jun 7, 2015 21,398 1,734 0 🐘🐘🐘♪♫•*¨*•.¸¸♫♪🐘🐘🐘 Nov 7, 2016 #94 මැසේජ් එකක් දැම්මට ස්තූතියි. අද තමයි කථාව ඉස්සෙලම දැක්කෙ. දිගටම ලියපං.......
supun_sg Well-known member Sep 5, 2010 16,226 24,946 113 tracing Geo-location.. ... ... Nov 7, 2016 #97 ela machan.. onna mamath awa.. kiyawamu mekath.. vm ekata thanks
SanukaWick Active member Jul 31, 2016 515 43 28 Nov 7, 2016 #100 වෙන්වීමේ සහ බිඳුණු හදවතේ ඇති දුක්බර බව කෙසේ පවසම්ද?, පරිපූර්ණවූ ප්‍රේමයක් එසේ නොවේමැයි, ඊළඟ මොහොතේ කෙසේ ජීවත් වෙම්දැයි සිතේ මට, ඇවිද යයි ඒ දුක්බර බව මා සමගින් මේ මොහොතේ... සැනෙකින් අඳුර හා එක්වන දීප්තිමත් වූ රාත්‍රීන් තිබේවි, එසමගින් දැනේවි චන්ඩ වූ සූර්‍ය රශ්මිය මාහට, ඔවුන් පවසාවි ඔබේ සියලු පැතුමන් ඉටුවන බවට මාහට... පෙන්වාදෙනු මැන මා හට මේ තනිකමේ අරුත්බව, මා තවදුරටත් ජීවත්විය යුත්තේ මේ හැඟීමත් සමගමද? පවසන්න මාහට කිමද මට ඔබ වෙත පැමිණිය නොහැකි? පිලිරැව්දේ යමක් නිරතුරුම හද තුල... ජීවිතය ගලා යයි කිසිදා නොනැවතෙන ලෙසින්, නොසෙල්වෙන ඇසිපියෙන් බලා සිටී ලෝකය දෙස, නමුත් ඔවුන් කිසිදා කිසිත් නොපවසාවි, තවදුරටත් බලා සිටීවි නිසොල්මන්ව මා දෙස... නිමනොවෙන ප්‍රේමයක් වෙත යොමුවූ වැරදුණු මං පෙත්, දරාගත නොහැක තවදුරටත්, පවසන්න ඔබ මා සමගමද? ඔවුන් නැවතත් පවසාවි ඔබේ සියලු පැතුමන් ඉටුවන බවට මාහට... පෙන්වාදෙනු මැන මා හට මේ තනිකමේ අරුත්බව, මා තවදුරටත් ජීවත්විය යුත්තේ මේ හැඟීමත් සමගමද? පවසන්න මාහට කිමද මට ඔබ වෙත පැමිණිය නොහැකි? පිලිරැව්දේ යමක් නිරතුරු මා හදේ... සැඟවීමට හෝ පලායෑමට නොහැක මා හට, යටත්කර ගනිමි මගේ සිත, ගත හා හදවත, මෙලෙස සිතන්න, එය කෙසේ වේවිද ඔබ මාහට පැවසූවොත් ඔබ මවෙතින් සැඟවූ හැඟුම් මා හට මවා ගන්නා ලෙස... සිහිවේ ඔබ මා හද තුල නිරන්තරේ... නමුත් පවසන්න මාහට කිමද මට ඔබ වෙත පැමිණිය නොහැකි?... පෙන්වාදෙනු මැන මා හට මේ තනිකමේ අරුත්බව, මා තවදුරටත් ජීවත්විය යුත්තේ මේ හැඟීමත් සමගමද? පවසන්න මාහට කිමද මට ඔබ වෙත පැමිණිය නොහැකි? පිලිරැව්දේ යමක් නිරතුරු මා හදේ... ---පහළ වීදියේ කොලු රැල--- ---සහශ්‍රකය ගී එකතුව---
වෙන්වීමේ සහ බිඳුණු හදවතේ ඇති දුක්බර බව කෙසේ පවසම්ද?, පරිපූර්ණවූ ප්‍රේමයක් එසේ නොවේමැයි, ඊළඟ මොහොතේ කෙසේ ජීවත් වෙම්දැයි සිතේ මට, ඇවිද යයි ඒ දුක්බර බව මා සමගින් මේ මොහොතේ... සැනෙකින් අඳුර හා එක්වන දීප්තිමත් වූ රාත්‍රීන් තිබේවි, එසමගින් දැනේවි චන්ඩ වූ සූර්‍ය රශ්මිය මාහට, ඔවුන් පවසාවි ඔබේ සියලු පැතුමන් ඉටුවන බවට මාහට... පෙන්වාදෙනු මැන මා හට මේ තනිකමේ අරුත්බව, මා තවදුරටත් ජීවත්විය යුත්තේ මේ හැඟීමත් සමගමද? පවසන්න මාහට කිමද මට ඔබ වෙත පැමිණිය නොහැකි? පිලිරැව්දේ යමක් නිරතුරුම හද තුල... ජීවිතය ගලා යයි කිසිදා නොනැවතෙන ලෙසින්, නොසෙල්වෙන ඇසිපියෙන් බලා සිටී ලෝකය දෙස, නමුත් ඔවුන් කිසිදා කිසිත් නොපවසාවි, තවදුරටත් බලා සිටීවි නිසොල්මන්ව මා දෙස... නිමනොවෙන ප්‍රේමයක් වෙත යොමුවූ වැරදුණු මං පෙත්, දරාගත නොහැක තවදුරටත්, පවසන්න ඔබ මා සමගමද? ඔවුන් නැවතත් පවසාවි ඔබේ සියලු පැතුමන් ඉටුවන බවට මාහට... පෙන්වාදෙනු මැන මා හට මේ තනිකමේ අරුත්බව, මා තවදුරටත් ජීවත්විය යුත්තේ මේ හැඟීමත් සමගමද? පවසන්න මාහට කිමද මට ඔබ වෙත පැමිණිය නොහැකි? පිලිරැව්දේ යමක් නිරතුරු මා හදේ... සැඟවීමට හෝ පලායෑමට නොහැක මා හට, යටත්කර ගනිමි මගේ සිත, ගත හා හදවත, මෙලෙස සිතන්න, එය කෙසේ වේවිද ඔබ මාහට පැවසූවොත් ඔබ මවෙතින් සැඟවූ හැඟුම් මා හට මවා ගන්නා ලෙස... සිහිවේ ඔබ මා හද තුල නිරන්තරේ... නමුත් පවසන්න මාහට කිමද මට ඔබ වෙත පැමිණිය නොහැකි?... පෙන්වාදෙනු මැන මා හට මේ තනිකමේ අරුත්බව, මා තවදුරටත් ජීවත්විය යුත්තේ මේ හැඟීමත් සමගමද? පවසන්න මාහට කිමද මට ඔබ වෙත පැමිණිය නොහැකි? පිලිරැව්දේ යමක් නිරතුරු මා හදේ... ---පහළ වීදියේ කොලු රැල--- ---සහශ්‍රකය ගී එකතුව---