මෙක මොකක්ද බන්. කොහොමද එක හදා ගන්නෙ. එකෙන් මොනවද කරන්න පුලුවන්Originally Posted by Malith Malli;
මම මේක දැම්මේ මුලදීම යාලු වෙන්නත් කලින්
ඒ කලේ මොන පච ගහනවද ****
දවසක් මම කෙල්ලගෙන් ඇහුව sunglass දෙකක් අරන් දෙන්නද කියල තිබ්බ දෙක පොඩ්ඩක් පරණ වගේ නිසා...මෙකි එපාම කිව්වා එපාම කිව්ව..මාත් ඉතින් හා එපා නම් කමක් නෑ කියල නිකන් හිටියා..අප්පා මෙන්න කෙල්ල ගෙදර යන ගමන් net එකෙන් sunglass search කරලා ඒකි ආසම ජාතියේ sunglass එකක 4ටො එකක් save කරගෙන තිබ්බා
මම ඕක tracker එකෙන් දැක්ක
ඉතින් පහු වෙනිදා ඒ වගේම එකක් ගෙනිහින් දුන්න
කෙල්ලෝ හිතන්නේ එකක් කියන්නේ තව එකක්
අය්යා වුනත් ටික කාලයක් දාල බලන්න්කෝ කියන දේ නෙමේ හිතේ තියෙන්නේ
Last edited:



වුන ඒවා හරි කමක් නෑ.. 
