කෙල්ලෝ අපිට කරපු chater වැඩ

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    Originally Posted by Malith Malli;

    මම මේක දැම්මේ මුලදීම යාලු වෙන්නත් කලින්
    ඒ කලේ මොන පච ගහනවද ****

    දවසක් මම කෙල්ලගෙන් ඇහුව sunglass දෙකක් අරන් දෙන්නද කියල තිබ්බ දෙක පොඩ්ඩක් පරණ වගේ නිසා...මෙකි එපාම කිව්වා එපාම කිව්ව..මාත් ඉතින් හා එපා නම් කමක් නෑ කියල නිකන් හිටියා..අප්පා මෙන්න කෙල්ල ගෙදර යන ගමන් net එකෙන් sunglass search කරලා ඒකි ආසම ජාතියේ sunglass එකක 4ටො එකක් save කරගෙන තිබ්බා

    මම ඕක tracker එකෙන් දැක්ක

    ඉතින් පහු වෙනිදා ඒ වගේම එකක් ගෙනිහින් දුන්න
    කෙල්ලෝ හිතන්නේ එකක් කියන්නේ තව එකක්
    අය්යා වුනත් ටික කාලයක් දාල බලන්න්කෝ කියන දේ නෙමේ හිතේ තියෙන්නේ

    මෙක මොකක්ද බන්. කොහොමද එක හදා ගන්නෙ. එකෙන් මොනවද කරන්න පුලුවන්
     
    Last edited:

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඔව් ඒක ඇත්ත අය්යේ මම අවරුදු 21 වෙනකොට ජිවිතේ සැහෙන දියුණුවක් ඇති කරගෙන තිබ්බ
    තනියම මහන්සියෙන් ලක්ෂ 15ක් වගේ ඉතුරු කරගෙනත් තිබ්බා 21 වෙද්දී
    පොඩි කාලේ ඉදන් ඒක ඒක business කෑලි කළා හොදට ඉගෙනත් ගත්තා

    එත් එක පාරටම මගේ track ඒක වැරදුනා සල්ලි වියදම් කරලා ෆන් ගන්න ගියා
    සල්ලි නාස්ති වුනා වියදම් වැඩි වුනා
    මටම හිතා ගන්න බැහැ මම එච්චර මෝඩ වුනේ කොහොමද කියලා
    අන්තිමට ණය වුනා
    එත් දැන් දන්නවා නැගිටින්න
    දැන් වියදම් කරන්නේ හොදට හිතලා නැතිවුණා අදායම් මාර්ග අපහු හදාගෙන යනවා
    campus out වුන ගමන් රට යනවා
    මම එතකන් ටිකක් ඉවසලා ඉන්න කිව්වේ එත් ඒක ඇහුවේ නෑ
    මම කියපු දේ විශ්වාශ නැති වෙන්න ඇති මම කරලම පෙන්නනවා
    දැනුත් msg එකක් දාලා doctor කෙනෙක් ගාවට යමු කියලා මගේ මානසික ලෙඩේට බෙහෙත් ගන්න හ්ම්ම් අනේ මන්ද

    ඔය රතු කරපු ටික මගෙ කතාවමයි මචන්.. හැබැයි 15 ක් නෙව්යි තාම 12 යි ඉතුරුකරල තියෙන්නෙ,, මටත් දැන් 21 යි. කෙල්ලෙකුත් ඉන්නව. ඉස්සරහට බලමු සමහරක්විට උබෙ කතාවම මටත් කියන්න වෙයිද දන්නෙ නැහැ..
     

    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0
    දැන් ඔය කියන විදිහට ඔය කෙල්ල අවුරුදු දෙකක් යනකන් කොල්ලෙක් දිහා ඇහැක් ඇරලා බලන එකක් නෑ නෙ. :oo:

    යකෝ ඒ පැත්තේ ඉන්න හාල් මෝල් කරයෙක්ගේ පුතෙක් එක්ක යාලු වෙලා බන් එකී දැන්
    මුගේ අම්මගේ කෙල්ලෝ බන් මුන්නම්
     

    HailSatan

    Banned
    Nov 29, 2016
    75
    0
    0
    යකෝ ඒ පැත්තේ ඉන්න හාල් මෝල් කරයෙක්ගේ පුතෙක් එක්ක යාලු වෙලා බන් එකී දැන්
    මුගේ අම්මගේ කෙල්ලෝ බන් මුන්නම්
    උඹගෙන් සැප ලැබුනේ නැතුව ඇති
    හාල් මෝලා කට කට ගාලා සැප දෙනවා ඇති
     

    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0
    punchith ekka gamank gya.
    welawa balnna. mage welawa anthima narakailu. yalu wela innawath katawath wachnayakwath denna epa kiwa aurudu 2k Yanakam.hith tewul wenwalu awanambu wenwalu. e apala wala balapema ammatath tynau. mage naraka welawa nisa ammath leda wenna balanawu. ane mnda. kmk nhe malith. dukai tama. kalakirimai dukai ahimiwimai okkoma.mava amghka krla hldin inna oya. .apale iwara wunahama hitala balamu api hoda dyk.bs


    ඔන්න බලපන් අද කාලේ කෙල්ලෝ affr ඒක නවත්තන්න ගහන බොරු..මම දැන් මේ කාලේ පට්ටම අමාරු ගොඩක වැටිලා full අනාථ වෙලා ඉන්නේ මගේ 1st love එක අනික මේක..මෙකි බොරු ගහලා දැන් දාලා යනවා..අවරුදු දෙකකින් බලමු කියන්නේ බන් මම 2018 usa යන්න ඉන්නේ එකයි..බලපන් ඉතින් මේකිගේ කපටිකම..ඒ වෙද්දී මම ගොඩ ගියොත් අපහු මගේ කරේ එල්ලෙන්න බලන් ඉන්නේ..මම මුකුත් තේරෙන්නේ නැති බබා වගේ හා හොදයි කමක් නෑ කියලා හිත හදාගත්තා බන්..කෙල්ල මට ගොඩක් හෙල්ප් කරලත් තියනවා..එත් මේ වගේ ඒවා කියලා අතාරින..මුන්ටත් ආත්මයක් තියේද හිටපන්කෝ ඉතින් :angry::angry:

    උබලටත් කෙල්ලෝ සම්බන්දව වුන මේ වගේ සිදුවීම් මේ ත්‍රෙඩ් එකේ දාගෙන පලයල්ලා..යාලුවොන්ට :rofl: වුන ඒවා හරි කමක් නෑ..

    උඹගෙන් සැප ලැබුනේ නැතුව ඇති
    හාල් මෝලා කට කට ගාලා සැප දෙනවා ඇති

    සැප නම් දුන්න බ්‍රෝ මදි නොකියන්න එත් සල්ලි තමා අව්ල් ගියේ business ටිකක් වැටුන නිසා
     

    BlizZ

    Member
    Oct 6, 2015
    319
    30
    0

    එකී කිව්වේ නැති වුනාට එකිත් පට්ටම අව්ලින් ඉන්නේ අම්ම එක්ක මම ගෙන කතා කරපු call වල voice recording ඒක මම ඇහුවා එකී counseling අරගෙන ඒකිගේ දුක නැති කරගන්න අනේ මන්ද බන් මොනවා වෙනවද කියලා

    එයා counseling ගන්න ගිය තැන දන්නවනං පොඩ්ඩක් කියනවද?
    ලොකු උදව්වක්.
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ඔය රතු කරපු ටික මගෙ කතාවමයි මචන්.. හැබැයි 15 ක් නෙව්යි තාම 12 යි ඉතුරුකරල තියෙන්නෙ,, මටත් දැන් 21 යි. කෙල්ලෙකුත් ඉන්නව. ඉස්සරහට බලමු සමහරක්විට උබෙ කතාවම මටත් කියන්න වෙයිද දන්නෙ නැහැ..

    ඒ අතින් නම් අපි ගන්න දෙයක් නෑ.
    සත පහක් හොයලා නෑ බන් තාම:(:(:(