දකුණේ යකෝ දකුණේ
ලංකාව තියෙන්නේ කොහෙද ? දකුණේ
දකුණේ පොරක් තමා ඔය
දකුන ලංකාවේ කොහෙද බන් තියෙන්නේ?
දකුණේ යකෝ දකුණේ
ලංකාව තියෙන්නේ කොහෙද ? දකුණේ
දකුණේ පොරක් තමා ඔය
Dan hemoma kiuwane Felix De Silva gena....e wagema meh thiyenawa Pansal. anik ME countries wala samaharu horen ne wandinne pudanne..meh ehema neh..mehe pansal 2-3k thiyenawa...Sri Sambuddhatwa Jayanthi Viharaya-thamai lokuma pansala..thiyenne Sri Lankan Embassy ekath ekkama thiyena land eke..hema poyatama ape godak kattiya sil gannawa me pansale....Wesak ekata ehema dawas 7k wage eka digata programmes thiyenawa....
View attachment 66792
View attachment 66793
View attachment 66794
View attachment 66795
මචං නරක කියන්නෙ උන් නරක නිසානේ... හරි මම උබට උදාහරන දෙන්නම්, මම මේ උදාහරන දෙන්නෙ අපේ කොම්පැනියෙත් එකෙක් ඉන්න නිසා.....
01. කට විතරයි වැඩ බෑ
02. ටොයිලට් එකට ගිහාම වතුර ගහන්නෙ නෑ..
03. කුණු ලෝබයි (හැමතිස්සෙම නැති බනේ)
04. ලොක්කට කේලම් කියනව (මම ගැන කියල ලොක්කට ඌ අහගත්ත හොදට ලොක්කගෙන්)
05. ජීවත් වෙන්නෙ හෙන සතෙක් වගේ (පිරිසිදු කමක් නෑ, උගේ පවුලත් ඉන්නව ඒත් එහෙමයි )
ඔන්න ඔය වගේ හේතු නිසා උන් එපා කරපුම ජාතියක්
මලබාරින්ගෙ අවුල මගෙ අත්දැකීම අනුවai mchn ehema kiyanne ? poddak vistara karanawada ? hama ekama mun gana naraka kiyanna hethuwa mokakda ??![]()
ඔයා කොට්ටාවේ කොහෙද?
කමක් නැහැ අමරදේව ගේ පෙට්ටියට කර ගැහුවා නේ


මලබාරින්ගෙ අවුල මගෙ අත්දැකීම අනුව
කේලාම් කීම, (කේලමක් නොකීවොත් ඌ මලබාරියෙක් නෙමෙ කියලා උන්ගෙ අතරම කියමනක් තියෙනව ).
වැඩ දැනන් නෙමෙ එන්නෙ බොහොමයක් එවුන් රටට. තියෙන්නෙ හොර ඩිග්‍රී.
අහන අහන එකාට මොකක් හරි ඩිග්‍රී එකක් තියෙනවා.
වැඩ දන්නෙ නැති උනාට ඉන්නෙ නම් සියල්ල දත්ලා වගෙ. වැඩ දැනගන්න ක්‍රමෙ තමා දන්න එකෙක්ගෙන් අහගෙන ඌටත් නොදැනෙන්නම ඇරලා උගන්නපු එකාට උගන්වන්න යනවා.
කම්පැණි එකට ගියොත් උන්ගෙ එවුන් ඉන්නවා කියන්නෙ උන්ගෙ ප* ලුකුයි වගෙ තමා. හෙනම ලයින් .
උන්ගෙ උනුත් එකාට එකා කේලාම් කියාගන්නවා.
හැබැයි ඉතිං මෙහෙම කිව්වාට හොඳයි කියන්න පුළුවන් පොරවලුත් මට හම්බ වෙලා තියෙනවා .බොහොම කලාතුරකින් .
බංගාලින්ගෙ ලොකුම අවුල ,
අපිරිසිදුකම, ආචාරශීලී නැති බව.
මම දන්න තරමින් නිදහස්ම රට ඩුබායි... බොන්න ලයිශන් ඕනෙ නෑ.. ඔන විදියක බොන්න පුලුවන්, බඩු නම් බඩු,

දිලිප් ෆිලික්ස් ද සිල්වා කියල කෙනා තමයි එහේ පොලිස්පති . මෙයා මගේ ඥාතියෙක්.මෙයා දැන් ජීවතුන් අතර නෑ



මගේ මහ ගෙවල් ගාල්ලෙ, කොට්ටාවෙ මත්තෙගොඩ, දැන් ඉන්නෙ මීගමුවෙ,වැඩ කරන්නෙ ඕමාන් වල....
මට හිතෙන්නෙ වැරදීමක්
![]()