නිදහස් චතුරශ්‍රය ගාව පර සුද්දෙක් ගහලා තියෙනවා ඉන්ඩිපෙන්ඩන්ට්_ස්ක්වෙයා කියලා. අද රෑට ගිහින් ඒකට ස්ප්‍රේ පාරක් ගහලා මාත් නියම සිංහලයෙක් වෙනවා..![]()
sira
මුකුත් කියන්න යන්නේ නෑ ඉතින් ඒවා දැකල අපි නියම සිංහලයෝ නෙවෙයි කිව්වොත් එහෙම කාට කියන්නද .. මුගේ ෆේස්බුක් එක ටිකක් බලහන්කො , සැඟවුණු න්‍යාය පත්‍රය හොයාගන්න පුළුවන් 
tourist la sri padaya kiyala search karai da?
ee ratawalath nam thiyenne ee basawen
tourist la daganna one hari nama
nathuwa unta lesiyata kiyala wena nam dala wadak na ne 
Sri Padhaya බන්Sri Padaya කියල ඉන්ගිරීසි අකුරු වලින් කෙටුවම පඩය වගේනෙ කියවෙන්නෙ සිංහලු![]()
කෝ කෝ තව ඉන්නවද මෙහෙම අය 