ඕක මේ කනෙක්ෂන් විකුණගන්න කරන වැඩක් බන්![]()


ganan nam ehema idea ekak nehe machanWikunana eka kageth target ekane aneka oka ganan wadi athine![]()
ganan nam ehema idea ekak nehe machan
oken loku effect ekak wenne ne kiyala thamai kiyanne
e unata ban oka wehi deka thunakata hambunama sorry wenawaSignal nathi kenekta Oka damma Kiyala Signal enne na. Oken wenne , Samahara unge Gedara Midulata Signal thiyenawa. Habayi Gedara athulata na. ohoma pot thiyanawa... Ehema ayata meka watinawa. meka eliye gahuwa , Ai ginnak nathuwa use karanna puluwan. Nathuwa Signal naththam melo deyak , meka gahuwa kiyala signal enne na.
ඕකට කෙසින් එකක් දුන්නෙ නැද්ද
කෙසින් එකකුත් දෙනවා දැන් මචං![]()
වැස්සට එහෙම තෙමෙන්නෙ නැතුව තියෙන්නcasing එකක් කිව්වේ මොකක්ද බං??

e unata ban oka wehi deka thunakata hambunama sorry wenawa
owa return apuwa goda gahala thiye hq eke aparade oi
රවුටර් එක ගේ ඇතුලේ තියෙන කොට Signal අඩු තැන් වලට මේ outdoor එක තමයි විසදුම. Tower එකේ ඉදලා 3km අයට වෙන විසඳුමක් නැහැ. Normal Router එකට signal නැහැ. මේක වැස්සට තෙමුණා කියලා ඇතුලට වතුර යන්නේ නම් නැහැ කියලයි මට හිතෙන්නේ. මම නම් පොලිතින් කවරයක් කොකටත් දැම්මා.
කලින් රවුටර් එක එලියේ උසකින් තිබ්බාම තියෙන speed එක මේකෙන් තියෙනවා. කලින් රවුටර් එක ගේ ඇතුලේ පාවිච්චි කරන්නම බැරුව තිබුනේ.oka ganna kalinui danui kohomada bn speed ehema
කලින් රවුටර් එක එලියේ උසකින් තිබ්බාම තියෙන speed එක මේකෙන් තියෙනවා. කලින් රවුටර් එක ගේ ඇතුලේ පාවිච්චි කරන්නම බැරුව තිබුනේ.

මචන් 1212 call කරන්න කලින් පොඩ්ඩක් රවුටර් එක ගෙදරින් එළියේ තියලා චෙක් කරලා සිග්නල් තියෙනවද කියලා බලලා ඉන්න එක හොඳයි නේද?
ගෙදරින් එළියේ සිග්නල් තියෙනවා නම් 1212 කෝල් කරලා මෙහෙම Outdoor Unit එකක් තියෙනවද, ඒක ගන්නේ කොහොමද කියල ඇහුව නම් හරිද?![]()
කලින් රවුටර් එක එලියේ උසකින් තිබ්බාම තියෙන speed එක මේකෙන් තියෙනවා. කලින් රවුටර් එක ගේ ඇතුලේ පාවිච්චි කරන්නම බැරුව තිබුනේ.
දාහන් බලන්න ස්පීඩ් ටෙස්ට් එකක් බලන්නකලින් රවුටර් එක එලියේ උසකින් තිබ්බාම තියෙන speed එක මේකෙන් තියෙනවා. කලින් රවුටර් එක ගේ ඇතුලේ පාවිච්චි කරන්නම බැරුව තිබුනේ.
Exactly its the purpose of any out door CPE.ඔව් මචන් එලියේ signal තියෙනවා නම් මේකෙන් ගොඩ දාගන්න පුළුවන්. තව tower එක තියෙන location එකයි ගෙදරයි GoogleEarth වල mark කරලා දුර බලන්න. මම ඉන්න තැනට හරියටම 3.01km තියෙනවා.





munge akunu seen ekak nadda ban? anti akunu wage??