මේකට එන්ජින් ඔයිල් දාන්න ඕනා SAE 0 20W වලින්..... මම නම් මොබිල් පාවිච්චි කරේ..... නිතර දුවන නිසා..... වැඩි කිලෝමීටර් ගානක් දුවන්න පුලුවන් ඔයිල් එකක්ම දැම්මා ගාන ටිකක් වැඩි උනත්....![]()
![]()
![]()
28.5 thiyenne koheda?yom?milage ehema ????රිවිව් එකනම් පට්ට බන්. .
ඒත් බන් 34.75ක් දීලා ස්ට්රින්ග්රේ එකක් ගත්ත එක පාඩුයි. . ඕක 28.5කට ගෙන්න ගත්තැකි. .
සමහරවිට ටැක්ස් ලක්ශ 4 අඩුවෙන්න කලින් ගෙනත් වරායෙන් එලියට ගත්ත එකක් ද දන්නේ නෑ. .
උබට අව්ලක් නැත්තන් එච්චරයි පරිස්සමෙන් පැදපන්. .
තව දෙයක් ඕකේ පාර්ට්ස් වලට බොරු මාර්කට් එකක් හදලා තියෙන්නේ. .
ජපානේ වාහනේම ලක්ශ 10ට ගත්තැකි. . අනිත් වාහන හැම එකකටම වඩා ඕකේ පාර්ට්ස් වල මිල අඩුවෙන්න ඕනා තව ටික කලේකින් හරි මිලට එයි. .
රිවිව් එකනම් පට්ට බන්. .

යකෝ පච කියන්න එපා . උබ ජපානෙට ගිහිල්ලා ගත්තත් ලංකාවට ඕක උබ කියන ගානට ගෙන්න බැහැ. නොදන්නා දේවල් කතා කරන්න එපා උබ දන්නා business එක කරගෙන හිටපන් නොදන්නා මගුල් කියන්නේ නැතිව. උබේ මේ ගොන් post එකට ගොඩක් අය call කරනවා මට.
වැඩිය එපා 29.50 ගානේ මට එකක් දියන් . යකෝ ඔය කියන ගානට වාහන තිබුනේ මහින්ද මහත්තයාගේ කාලේ.
ප ලි : මේවගේ ගොන් අමන පොස්ට් වලට රැවටෙන්න එපා. මේ ගානට අඩුම ගානේ R grade එකක් වත් ගන්න බැහැ . මූ කියන්නේ අමූලික පච. මම ලී බඩු ගැන කතා කරන්නේ නැත. මම කතාකරන්නේ දන්නා දේ පමණි.

රිවස් ලයිට් දෙකක්ම තියෙනවා....
කොස්ට් කටින් කරන්න රිවස් ලයිට් එකක් එහෙම එවලත් නෑ....රිවස් ලයිට් දෙකක්ම තියෙනවා....
....???????????????

danda kiyewwe![]()