Suzuki Wagon R Stingray Hybrid - Review

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,612
    2
    54,173
    113

    මේකට එන්ජින් ඔයිල් දාන්න ඕනා SAE 0 20W වලින්..... මම නම් මොබිල් පාවිච්චි කරේ..... නිතර දුවන නිසා..... වැඩි කිලෝමීටර් ගානක් දුවන්න පුලුවන් ඔයිල් එකක්ම දැම්මා ගාන ටිකක් වැඩි උනත්.... :yes:

    14947474_1217835454949259_3413724255509395217_n.jpg

    14947445_1217835394949265_4485553895906867425_n.jpg

    නෙදකින් මම දාන්නෙ Premium conventional, ඒකට තියෙන්නෙ එක තරුවයි
    :baffled:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,027
    113
    Moratuwa
    රිවිව් එකනම් පට්ට බන්. .
    ඒත් බන් 34.75ක් දීලා ස්ට්‍රින්ග්‍රේ එකක් ගත්ත එක පාඩුයි. . ඕක 28.5කට ගෙන්න ගත්තැකි. .
    සමහරවිට ටැක්ස් ලක්ශ 4 අඩුවෙන්න කලින් ගෙනත් වරායෙන් එලියට ගත්ත එකක් ද දන්නේ නෑ. .
    උබට අව්ලක් නැත්තන් එච්චරයි පරිස්සමෙන් පැදපන්. .

    තව දෙයක් ඕකේ පාර්ට්ස් වලට බොරු මාර්කට් එකක් හදලා තියෙන්නේ. .
    ජපානේ වාහනේම ලක්ශ 10ට ගත්තැකි. . අනිත් වාහන හැම එකකටම වඩා ඕකේ පාර්ට්ස් වල මිල අඩුවෙන්න ඕනා තව ටික කලේකින් හරි මිලට එයි. .
     
    Last edited:

    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    රිවිව් එකනම් පට්ට බන්. .
    ඒත් බන් 34.75ක් දීලා ස්ට්‍රින්ග්‍රේ එකක් ගත්ත එක පාඩුයි. . ඕක 28.5කට ගෙන්න ගත්තැකි. .
    සමහරවිට ටැක්ස් ලක්ශ 4 අඩුවෙන්න කලින් ගෙනත් වරායෙන් එලියට ගත්ත එකක් ද දන්නේ නෑ. .
    උබට අව්ලක් නැත්තන් එච්චරයි පරිස්සමෙන් පැදපන්. .

    තව දෙයක් ඕකේ පාර්ට්ස් වලට බොරු මාර්කට් එකක් හදලා තියෙන්නේ. .
    ජපානේ වාහනේම ලක්ශ 10ට ගත්තැකි. . අනිත් වාහන හැම එකකටම වඩා ඕකේ පාර්ට්ස් වල මිල අඩුවෙන්න ඕනා තව ටික කලේකින් හරි මිලට එයි. .
    28.5 thiyenne koheda?yom?milage ehema ????
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    රිවිව් එකනම් පට්ට බන්. .
    ඒත් බන් 34.75ක් දීලා ස්ට්‍රින්ග්‍රේ එකක් ගත්ත එක පාඩුයි. . ඕක 28.5කට ගෙන්න ගත්තැකි. .
    සමහරවිට ටැක්ස් ලක්ශ 4 අඩුවෙන්න කලින් ගෙනත් වරායෙන් එලියට ගත්ත එකක් ද දන්නේ නෑ. .
    උබට අව්ලක් නැත්තන් එච්චරයි පරිස්සමෙන් පැදපන්. .

    තව දෙයක් ඕකේ පාර්ට්ස් වලට බොරු මාර්කට් එකක් හදලා තියෙන්නේ. .
    ජපානේ වාහනේම ලක්ශ 10ට ගත්තැකි. . අනිත් වාහන හැම එකකටම වඩා ඕකේ පාර්ට්ස් වල මිල අඩුවෙන්න ඕනා තව ටික කලේකින් හරි මිලට එයි. .

    යකෝ පච කියන්න එපා . උබ ජපානෙට ගිහිල්ලා ගත්තත් ලංකාවට ඕක උබ කියන ගානට ගෙන්න බැහැ. නොදන්නා දේවල් කතා කරන්න එපා උබ දන්නා business එක කරගෙන හිටපන් නොදන්නා මගුල් කියන්නේ නැතිව. උබේ මේ ගොන් post එකට ගොඩක් අය call කරනවා මට.

    වැඩිය එපා 29.50 ගානේ මට එකක් දියන් . යකෝ ඔය කියන ගානට වාහන තිබුනේ මහින්ද මහත්තයාගේ කාලේ.

    ප ලි : මේවගේ ගොන් අමන පොස්ට් වලට රැවටෙන්න එපා. මේ ගානට අඩුම ගානේ R grade එකක් වත් ගන්න බැහැ . මූ කියන්නේ අමූලික පච. මම ලී බඩු ගැන කතා කරන්නේ නැත. මම කතාකරන්නේ දන්නා දේ පමණි.
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    මේකේ එන හයිබ්‍රිඩ් සිස්ටම් එක ටිකක් අමුතු එකක් ... ඕල්ටනේටරෙන් තමා සාමාන්‍ය බැට්රියියි ලිතියම් අයන් බැට්රියයි දෙකම චාර්ජ් කරන්නේ... ඒ වගේම අපිට බලය වැඩියෙන් ඕන අවස්ථාවක ඕල්ටනේටරෙන් කෙලින්ම මොටර් දෙක කරකවලා දෙනවා.....

    https://youtu.be/xukR8lNq9Q0
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,187
    18,791
    113
    අදාල නෑනේ

    යකෝ පච කියන්න එපා . උබ ජපානෙට ගිහිල්ලා ගත්තත් ලංකාවට ඕක උබ කියන ගානට ගෙන්න බැහැ. නොදන්නා දේවල් කතා කරන්න එපා උබ දන්නා business එක කරගෙන හිටපන් නොදන්නා මගුල් කියන්නේ නැතිව. උබේ මේ ගොන් post එකට ගොඩක් අය call කරනවා මට.

    වැඩිය එපා 29.50 ගානේ මට එකක් දියන් . යකෝ ඔය කියන ගානට වාහන තිබුනේ මහින්ද මහත්තයාගේ කාලේ.

    ප ලි : මේවගේ ගොන් අමන පොස්ට් වලට රැවටෙන්න එපා. මේ ගානට අඩුම ගානේ R grade එකක් වත් ගන්න බැහැ . මූ කියන්නේ අමූලික පච. මම ලී බඩු ගැන කතා කරන්නේ නැත. මම කතාකරන්නේ දන්නා දේ පමණි.

    mehemai ayye oya wahane 25kata wage lankawe kenekta ganna thibbanam watinawa. 35k nam okata dena eka padui. eka ithin lankawe awlak monawa karannada :dull:
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    කොස්ට් කටින් කරන්න රිවස් ලයිට් එකක් එහෙම එවලත් නෑ.... :P රිවස් ලයිට් දෙකක්ම තියෙනවා....

    ....???????????????:baffled:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    කොස්ට් කටින් කරන්න රිවස් ලයිට් එකක් එහෙම එවලත් නෑ.... :P රිවස් ලයිට් දෙකක්ම තියෙනවා....

    ....???????????????:baffled:

    ඔයාට හොඳ ත්‍රෙඩ් එකක් මග ඇරිලා ඒ කියන්නේ..:rofl:
    ගලවන්න ලේසියට ඇණ තුනක් විතරක් දාපු සීන් එකකුත් තිබුණා ඒ රිවීව් එකේ කමෙන්ට් වලනම්..:P

    danda kiyewwe :P

    ඔව් ඔව්.. පස්සෙ අනිත් පිටු ටිකත් කියෙව්වා..:P
    යුරාජ් මාමා උත්තරේ දෙනකන් හිටියනම් තාම ඉන්නවා..:lol: