ගෑණු ගැන බ්‍රාහ්මණයෝ

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,649
    113
    colombo
    KasunKDP:20886856 said:
    ඉස්සර හැම සමාජයක්ම ගෑනුන්ව පහතට දාල තමයි කතාකරේ. ඉස්සර තිබ්බ හැම සමාජෙකම ,ආගමකම, සන්ස්කෘතියකම ඒක පේන්න තියනව. ඔය බ්‍රාහ්මයොද මොක්කුදත් ඉස්සර හිටපු උන් නේ.., ඉතින් උනුත් ගෑනුන්ගෙ වැරදි කියල ඇති. උබ ඉතින් සමලින්ගික නිසා ගෑනුන්ව කොහොමත් පෙන්නන්න බෑනෙ.,

    ඒක ඇත්ත හැබැයි මම මෙහෙම කියන්නේ සමලිංගික නිසා නෙමෙයි මට මුන්ගෙ කපටිකම් තේරේනවා අනිත් එවුන් මුනගෙ ලස්සනටයි ආදරේටයි අන්ධවෙලා ඉන්න අතරේ මම බැලුවේ මුන්ගේ කපටි කම් දිහා , මොකද මම බලපු කෝණේ වෙනස්
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,649
    113
    colombo
    KasunKDP:20886869 said:
    කෝ දාපන්කො බලන්න ඔය බ්‍රහ්ම කැරියො ගෑනු ගැන මොනාද දාල තියෙන්නෙ කියල......:D

    යම් පුරුෂයෙකුට කාන්තාවක දැකීමෙන් සිහි විකල් වන බවත්, ස්පර්ශ කිරීමෙන් ධනය හානිවෙන බවත්, එක යහනෙහි නිදාගැනීම මරණයට හේතුවන බවත් දක්වමින් ස්ත්රිය ප්රත්යක්ෂයෙන් ගතහොත් රාක්ෂසියක් වන බවත් දක්වා තිබේ.

    "දර්ශනං චිත්ත වෛකල්යං
    ස්පර්ශං ධන නාසකං
    සයනේ මරණං කුර්යාත්
    ස්ත්රී ප්රත්යක්ෂ රාක්ෂසි"
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,649
    113
    colombo
    pradeeplk1025:20886837 said:
    හයියෝ බන් ඔය වගේ සිම්පල් දේවල්වත් දන්නෙ නැද්ද බන්?

    :no: නෑ යකෝ. උඹම කියපන්කො ඉතින් ඉවරයිනෙ.

    ලොව අභව්ය සිදුවීම් වන අට්ටික්කා ගහේ මල් පිපීම, සුදු කපුටන් ඇතැයි කීම, ජලයෙහි මසුන්ගේ පාද දැක්කේ යයි කීම යනාදිය කිසිවකු කියන්නේ නම් එය විශ්වාස කළත් ගැහැනුන් කියන වාක්ය විශ්වාස නොකළ යුතු බව මනුස්මෘතියෙහි දක්වා තිබේ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒක ඇත්ත හැබැයි මම මෙහෙම කියන්නේ සමලිංගික නිසා නෙමෙයි මට මුන්ගෙ කපටිකම් තේරේනවා අනිත් එවුන් මුනගෙ ලස්සනටයි ආදරේටයි අන්ධවෙලා ඉන්න අතරේ මම බැලුවේ මුන්ගේ කපටි කම් දිහා , මොකද මම බලපු කෝණේ වෙනස්

    යම් පුරුෂයෙකුට කාන්තාවක දැකීමෙන් සිහි විකල් වන බවත්, ස්පර්ශ කිරීමෙන් ධනය හානිවෙන බවත්, එක යහනෙහි නිදාගැනීම මරණයට හේතුවන බවත් දක්වමින් ස්ත්රිය ප්රත්යක්ෂයෙන් ගතහොත් රාක්ෂසියක් වන බවත් දක්වා තිබේ.

    "දර්ශනං චිත්ත වෛකල්යං
    ස්පර්ශං ධන නාසකං
    සයනේ මරණං කුර්යාත්
    ස්ත්රී ප්රත්යක්ෂ රාක්ෂසි"

    :D

    කපටි ගෑනු වගේම පිරිමිත් ඉන්නව.., කපටි කමට ලින්ගිකත්වෙ බලපාන්නෙ නෑ.., උබට පිරිමින්ගෙ වැරදි පේන්නෙ නැත්තෙ එහෙනම් උබ පිරිමි ගැන ආදරෙන් අන්ද වෙලා නිසා වෙන්න ඇති. :rolleyes::rofl:

    බ්‍රහ්මචාරී ජීවිත ගත කරපු උන් ඔය වගේ මන්තර නිතරම කියන්න ඇත්තෙ ස්ත්‍රීන් ගැන ඇති වන ආශාවන් නැති කරගන්න වෙන්න ඇති.:yes: කොහොමත් ඉස්සර ගෑනුන්ව පහත් තත්වෙට දාලනෙ සැලකුවෙ. ඒ පහත් තත්වෙට දාල සැලකීමම පිරිමින්ගෙ ආත්මාර්තකාමීත්වය පෙන්වන ලක්ශනයක්.:dull:

    මිනිස්සු කියන්නෙ කොහොමත් ජරා ජාතියක් ඒකට ලින්ගිකත්වෙ බලපාන්නෙ නෑ. හැබැයි මගේ පෞද්ගලික අත්දැකීම් අනුව සපේක්ශ්ව ගෑනුන්ට මනුස්සකම තියනව පිරිමින්ට වඩා.
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :D

    කපටි ගෑනු වගේම පිරිමිත් ඉන්නව.., කපටි කමට ලින්ගිකත්වෙ බලපාන්නෙ නෑ.., උබට පිරිමින්ගෙ වැරදි පේන්නෙ නැත්තෙ එහෙනම් උබ පිරිමි ගැන ආදරෙන් අන්ද වෙලා නිසා වෙන්න ඇති. :rolleyes::rofl:

    බ්‍රහ්මචාරී ජීවිත ගත කරපු උන් ඔය වගේ මන්තර නිතරම කියන්න ඇත්තෙ ස්ත්‍රීන් ගැන ඇති වන ආශාවන් නැති කරගන්න වෙන්න ඇති.:yes: කොහොමත් ඉස්සර ගෑනුන්ව පහත් තත්වෙට දාලනෙ සැලකුවෙ. ඒ පහත් තත්වෙට දාල සැලකීමම පිරිමින්ගෙ ආත්මාර්තකාමීත්වය පෙන්වන ලක්ශනයක්.:dull:

    මිනිස්සු කියන්නෙ කොහොමත් ජරා ජාතියක් ඒකට ලින්ගිකත්වෙ බලපාන්නෙ නෑ. හැබැයි මගේ පෞද්ගලික අත්දැකීම් අනුව සපේක්ශ්ව ගෑනුන්ට මනුස්සකම තියනව පිරිමින්ට වඩා.

    බම්බුව තමා :rolleyes: :rolleyes:
    පොල දවසට ස්ටෑන්ඩ් එකෙං බස් එකට නැග්ගාම ගෑණු ජනේලෙ ගාව ඉඳගෙන එලවලු මල්ල තියනව සීට් එකෙං ආයෙ වෙන එකෙක්ට ඉඳගන්න බෑ :angry: :angry:
    ඒ මදිවට බහින්නෙත් හෝල්ට් හය හතක් එහායින් රොත්ත පිටිං ගිහිං දොර ගාව රොක් වෙනව අපි බහින්න උන්ගෙ අස්සෙන් යන්න ඕනෙ ඒ යනකොට බලන්නෙ නිකං හරියට උන්ගෙ වත්ත හරහ යනව වගේ උ#ත බැහැල ඉඩ දෙන්නෙත් නෑ වේ#යො :angry: :angry:
     
    Lobo88

    Banned
    Sep 24, 2016
    267
    19
    0
    ගෑණු ගැන බ්‍රාහ්මණයෝ තියා බ්‍රාහ්මණයෝ කියන්නෙ මොක්කුද කියලවත් මම දන්නේ නැහැ
     
    ලොව අභව්ය සිදුවීම් වන අට්ටික්කා ගහේ මල් පිපීම, සුදු කපුටන් ඇතැයි කීම, ජලයෙහි මසුන්ගේ පාද දැක්කේ යයි කීම යනාදිය කිසිවකු කියන්නේ නම් එය විශ්වාස කළත් ගැහැනුන් කියන වාක්ය විශ්වාස නොකළ යුතු බව මනුස්මෘතියෙහි දක්වා තිබේ.
    දැන් උඹ බ්‍රාහ්මණයෙක්ද :rolleyes: ?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බම්බුව තමා :rolleyes: :rolleyes:
    පොල දවසට ස්ටෑන්ඩ් එකෙං බස් එකට නැග්ගාම ගෑණු ජනේලෙ ගාව ඉඳගෙන එලවලු මල්ල තියනව සීට් එකෙං ආයෙ වෙන එකෙක්ට ඉඳගන්න බෑ :angry: :angry:
    ඒ මදිවට බහින්නෙත් හෝල්ට් හය හතක් එහායින් රොත්ත පිටිං ගිහිං දොර ගාව රොක් වෙනව අපි බහින්න උන්ගෙ අස්සෙන් යන්න ඕනෙ ඒ යනකොට බලන්නෙ නිකං හරියට උන්ගෙ වත්ත හරහ යනව වගේ උ#ත බැහැල ඉඩ දෙන්නෙත් නෑ වේ#යො :angry: :angry:

    ඉතින් මම කිව්වෙ නෑනෙ බන් ඔක්කොම ගෑනු කියන්නෙ දේවතාවියො කියල. මම කියන්නෙ දල වශයෙන් හොද,නරකට ලින්ගිකත්වෙ බලපාන්නෙ නෑ කියල. ඔය උබ දුන්න උදා හරනෙ වගේම කැරි වැඩ කරන පිරිමි ගැනත් උදාහරන ඔන තරම් තියෙන්නෙ.

    මම අන්තීමට කිව්වෙ මගේ ජීවිතය්ට බලපාල තියන දේවල් අනුව ගෑනු පිරිමින්ට වඩා හොදයි කියල මනුස්සකම අතින්.

    ඒක ඉතින් තමන්ට දැනෙන විදිය තමන්ගෙ පෞද්ගලික ජීවිතේ අනුව වෙනස් වෙන්න පුලුවන්. උදාහරනයක් විදියට ඔය ටුපක් කියන එකා එහෙම්පිටින්ම සමලින්ගිකයෙක්නෙ ඉතින් ඌට ගෑනුන්ගෙ කිසිම හොදක් පේන්නෙ නැතිව ඇති. අනික ඌ හෝප්ස් තියාගෙන ඉන්න කොල්ලො කෙල්ලොත් එක්ක යාලු වෙද්දි මූට ඒ කෙල්ලන්ව මරාගෙන කන්න හිතෙනව ඇති. :sorry::rolleyes:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,649
    113
    colombo
    ඉදිරියේ රාළ:20888198 said:
    ලොව අභව්ය සිදුවීම් වන අට්ටික්කා ගහේ මල් පිපීම, සුදු කපුටන් ඇතැයි කීම, ජලයෙහි මසුන්ගේ පාද දැක්කේ යයි කීම යනාදිය කිසිවකු කියන්නේ නම් එය විශ්වාස කළත් ගැහැනුන් කියන වාක්ය විශ්වාස නොකළ යුතු බව මනුස්මෘතියෙහි දක්වා තිබේ.
    දැන් උඹ බ්‍රාහ්මණයෙක්ද :rolleyes: ?

    උඹ වෙදෙක් ද??
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,649
    113
    colombo
    KasunKDP:20888219 said:
    බම්බුව තමා :rolleyes: :rolleyes:
    පොල දවසට ස්ටෑන්ඩ් එකෙං බස් එකට නැග්ගාම ගෑණු ජනේලෙ ගාව ඉඳගෙන එලවලු මල්ල තියනව සීට් එකෙං ආයෙ වෙන එකෙක්ට ඉඳගන්න බෑ :angry: :angry:
    ඒ මදිවට බහින්නෙත් හෝල්ට් හය හතක් එහායින් රොත්ත පිටිං ගිහිං දොර ගාව රොක් වෙනව අපි බහින්න උන්ගෙ අස්සෙන් යන්න ඕනෙ ඒ යනකොට බලන්නෙ නිකං හරියට උන්ගෙ වත්ත හරහ යනව වගේ උ#ත බැහැල ඉඩ දෙන්නෙත් නෑ වේ#යො :angry: :angry:

    ඉතින් මම කිව්වෙ නෑනෙ බන් ඔක්කොම ගෑනු කියන්නෙ දේවතාවියො කියල. මම කියන්නෙ දල වශයෙන් හොද,නරකට ලින්ගිකත්වෙ බලපාන්නෙ නෑ කියල. ඔය උබ දුන්න උදා හරනෙ වගේම කැරි වැඩ කරන පිරිමි ගැනත් උදාහරන ඔන තරම් තියෙන්නෙ.

    මම අන්තීමට කිව්වෙ මගේ ජීවිතය්ට බලපාල තියන දේවල් අනුව ගෑනු පිරිමින්ට වඩා හොදයි කියල මනුස්සකම අතින්.

    ඒක ඉතින් තමන්ට දැනෙන විදිය තමන්ගෙ පෞද්ගලික ජීවිතේ අනුව වෙනස් වෙන්න පුලුවන්. උදාහරනයක් විදියට ඔය ටුපක් කියන එකා එහෙම්පිටින්ම සමලින්ගිකයෙක්නෙ ඉතින් ඌට ගෑනුන්ගෙ කිසිම හොදක් පේන්නෙ නැතිව ඇති. අනික ඌ හෝප්ස් තියාගෙන ඉන්න කොල්ලො කෙල්ලොත් එක්ක යාලු වෙද්දි මූට ඒ කෙල්ලන්ව මරාගෙන කන්න හිතෙනව ඇති. :sorry::rolleyes:

    දුකක් නම් දැනෙනවා හැබැයි වෛරයක් නෑ , වැරැද්ද මගෙ කියලා හිත හදා ගන්නවා