කොළඹ කොහෙන් වගේද ? ගොඩක් තැන් වලට රෑට තෙල් අදිනවා මරදාන අවට නං![]()

කොල්ලුපිටිය අවට නම් වඩා හොදයි.., ආරක්ශාවක් තියන ප්ලේස් එකක් වෙන්න ඔනෙ.![]()

කොල්ලුපිටිය අවට නම් වඩා හොදයි.., ආරක්ශාවක් තියන ප්ලේස් එකක් වෙන්න ඔනෙ.![]()
Durdans Hospital park eka use karapan charge karanava but safe
කියක් විතර චර්ජ් කරනවද.? තියල තියන ටයිම් එක අනුවද චාර්ජ් කරන්නෙ.?
Time based ban loku ganak yana ekak naa Ganan nam mathaka naa

මොකක්ද car එක

උඹලා කොළඹ චෛත්‍ය පාරේ ගිහින් තියෙනවාද? එතන තියෙන සමහර වාහන හැමදාම එකම තැන. දූවිලි වලටම වැහිල ගිහින්.![]()
![]()
![]()
පාර අයිනෙ ගහල තියන ඒවනෙ. ඔතන තියල යන්න බෑ. 
හෙට දෙයි වැඩේඋඹලා කොළඹ චෛත්‍ය පාරේ ගිහින් තියෙනවාද? එතන තියෙන සමහර වාහන හැමදාම එකම තැන. දූවිලි වලටම වැහිල ගිහින්.![]()
![]()
![]()

පාර අයිනෙ ගහල තියන ඒවනෙ. ඔතන තියල යන්න බෑ.
![]()