රෑට කාර් පාර්ක්.....

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    රෑට කාර් පාර්ක්.....

    මච්න්ල රෑට කාර් එකක් පර්ක් කරල තියල යන්න පුලුවන් ප්ලේස් මොනාද කොලබ අවට.? එහෙම තැන් වල ෆී එකක් එහෙම ගන්නවද.?
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කොළඹ කොහෙන් වගේද ? ගොඩක් තැන් වලට රෑට තෙල් අදිනවා මරදාන අවට නං :lol:

    කොල්ලුපිටිය අවට නම් වඩා හොදයි.., ආරක්ශාවක් තියන ප්ලේස් එකක් වෙන්න ඔනෙ. :rolleyes:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Durdans Hospital park eka use karapan charge karanava but safe

    කියක් විතර චර්ජ් කරනවද.? තියල තියන ටයිම් එක අනුවද චාර්ජ් කරන්නෙ.?
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මොකක්ද car එක

    උබ ඩර්ඩන්ස් පර්ක් එකට වෙලා ඉදල කාර් එකෙන් මාව අදුරගෙන එක්ස්පොස් කරන්න යන්නෙ නේ... :P:rofl:

    ඇල්ටො එකෙක් බන්. මගේත් නෙමෙයි.:sorry:
     

    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    උඹලා කොළඹ චෛත්‍ය පාරේ ගිහින් තියෙනවාද? එතන තියෙන සමහර වාහන හැමදාම එකම තැන. දූවිලි වලටම වැහිල ගිහින්. :baffled: :baffled: :baffled:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹලා කොළඹ චෛත්‍ය පාරේ ගිහින් තියෙනවාද? එතන තියෙන සමහර වාහන හැමදාම එකම තැන. දූවිලි වලටම වැහිල ගිහින්. :baffled: :baffled: :baffled:

    :D පාර අයිනෙ ගහල තියන ඒවනෙ. ඔතන තියල යන්න බෑ. :no:
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    උඹලා කොළඹ චෛත්‍ය පාරේ ගිහින් තියෙනවාද? එතන තියෙන සමහර වාහන හැමදාම එකම තැන. දූවිලි වලටම වැහිල ගිහින්. :baffled: :baffled: :baffled:
    හෙට දෙයි වැඩේ :P