බොරු බන් ඕව, වැඩිය ඕව කියෙව්වම අර ආගමේ පොත කියෙව්වා වගේ තමයි තියෙන ඔක්කොම ඇත්ත කියල හිතෙන්නෙ.

බොරු බන් ඕව, වැඩිය ඕව කියෙව්වම අර ආගමේ පොත කියෙව්වා වගේ තමයි තියෙන ඔක්කොම ඇත්ත කියල හිතෙන්නෙ.

බොරු බන් ඕව, වැඩිය ඕව කියෙව්වම අර ආගමේ පොත කියෙව්වා වගේ තමයි තියෙන ඔක්කොම ඇත්ත කියල හිතෙන්නෙ.

rothschildලා trump මුල ඉදන්ම support කළා වෙන්න බැරිද
ලොකුවට දේශපාලනයට සම්බන්ධයක් නොතිබ්බ business කාරයෙක්ව ඔච්චර ලොකු රටේ කිසිම තනතුරක අත්දැකීම් වත් නැතුව හිටපු මිනිහෙක් කොහොමද බන් ජනාදිපති වුනේ එක පාරම
යකෝ අපේ වගේ පොඩි රටකවත් එහෙම වෙනවද ඉතින් හිතලා බලහල්ලකෝ
මුන්ට ඕනි ලොකු යුද්දයක් ඇති කරවන්නද
ඇමරිකාව අව්ල් කරවලා Europe වල තිබ්බ ලෝක බලවත් කම අපහු ලබා ගන්නද
මොන ගේමක් ද දන්නේ නැහැ
උබට පිස්සුද බන් අවු 20 ක ඉදන් ට්‍රම්ප් ලැස්ති වෙනවා ඡනාධිපතිවරණයට ගොඩක් අවස්තා වලිදි මේ ගැන කියනවා 2000 දි අලුත් පක්ෂයකින් ඡනාධිපති වරණයට එන්න හදනවා (Reform Party) පස්සේ වැඩේ අතඇරලා දානවා ඒ ඇයි කියලා ඇව්වාම කිව්වේ ඡන්දේ ඉල්ලනවා නම් ඉල්ලන්නේ දින්න කියලා ඔයකාලේ තමයි Simpsons කාර්ටුන් එකේ ට්‍රම්ප් ඉන්නේ හැම අවුරුද්දකම ඡනාධිපතිවරණයේදි එනවා එනවා කියලා රාවය යනවා ඒත් ආවේ නෑ දින්න හරිම වෙලාව එනකම්.
![]()
![]()
![]()



ඔව් 2000 ඉල්ලන්න හදපු එක ඇත්ත අපෙත් ඉල්ලන්නේ බන් asp ලියනගේ එහෙම
මිනිහා කොහොම හරි ඉතින් දින්නා දැන් ඉතින් වෙන දේ බලමු

ඇයි බං මේ කම්බ හොරු ගැන යන නූල් බම්ප් කරන්නේ ? වැඩක් ඇති නූලක් බම්ප් කරපියව්කෝ. රෙද්දbump

ඉදිරියේ රාළ;20906568 said:ඇයි බං මේ කම්බ හොරු ගැන යන නූල් බම්ප් කරන්නේ ? වැඩක් ඇති නූලක් බම්ප් කරපියව්කෝ. රෙද්ද![]()



මම රතු මිරිස් කැවිල්ල නවත්තලා දැන් අවුරුදු ගාණක් වෙනවා.
ඔව් ලෝකේ හැම ප්‍රශ්නෙටම හේතුව බඩේ ගිනියම කියන නුල bump කරපන් ගිහින්
දැන් උබ රතු මිරිස් කන එක නැවතුවද දැන් ප්‍රතිපල කොහොමද

ඉදිරියේ රාළ;20906740 said:මම රතු මිරිස් කැවිල්ල නවත්තලා දැන් අවුරුදු ගාණක් වෙනවා.
ඔව් , ඉස් හොරි ඉස්සර වැටුනෙ පොතු වගේ. උදේට නැගිටගන්න බෑ ඔළුව බරයි. බඩ අම්බානකට වේලිලා තිබුණේ. පොඩ්ඩ ඇත්නම් ඒ දවස් වල වීස් එක ආවා. දැන් ඉස්හොරි ලාවට ටිකක් එනවා එච්චරයි. ඒක හරියන්න කල් යනවා.kohomada
diyunuwak tiyanawada

එක ලොකු රිප්ලයි ඒක් නෙමෙ
හිලරි නම් වැඩක් නැහ බන්. හිලරි තනිකරම තෙල් කම්පැණිස් වල බැංකු වල ගැත්තෙක්. ට්‍රම්ප් මන් හිතන්නෙ එහෙම නැවෙන එකෙක් නෙමෙ. ඌ ඇමරිකානු ජාතික වාදියෙක්. උ බිස්නස් කරන්න දක්ෂයි වගෙම බිස්නස් කළාට උගෙ ලමයි පිස්සු කෙලලා නැහැ. උනුත් හොඳට ඉගෙන ග්රන ට්‍රම්ප්ගෙ බිස්නස් එක බිල්ඩ් කරන්න උදව් කරනවා. හිලරි අපෙ ත්රස්තවාදීන්ටත් සපොර්ට් කළානෙ.
reptilians la gana godak gta v eketh hints dila thiyanawa
oya reptilians la kiyana un aliens la wenna barida![]()
ඉදිරියේ රාළ;20906850 said:ඔව් , ඉස් හොරි ඉස්සර වැටුනෙ පොතු වගේ. උදේට නැගිටගන්න බෑ ඔළුව බරයි. බඩ අම්බානකට වේලිලා තිබුණේ. පොඩ්ඩ ඇත්නම් ඒ දවස් වල වීස් එක ආවා. දැන් ඉස්හොරි ලාවට ටිකක් එනවා එච්චරයි. ඒක හරියන්න කල් යනවා.
ඔය ඩෙන්වර් එයාර් පොර්ට් එක ගැනත් මොකද්ද කන්ස්පිරසි කේස් එකක් තියෙනව නේද අලුත් ලෝකයක් හරි මොකක් හරි ගැන

