Rothschild-ලොව ධනවත්ම පවුල

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    බොරු බන් ඕව, වැඩිය ඕව කියෙව්වම අර ආගමේ පොත කියෙව්වා වගේ තමයි තියෙන ඔක්කොම ඇත්ත කියල හිතෙන්නෙ.

    :rofl:
     
    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0
    බොරු බන් ඕව, වැඩිය ඕව කියෙව්වම අර ආගමේ පොත කියෙව්වා වගේ තමයි තියෙන ඔක්කොම ඇත්ත කියල හිතෙන්නෙ.

    හහ ඔව් එක හරි
    ඇත්ත බොරුව හොයා ගන්න බැහැ පුතේ අපිට :no:
    අපි මේ දාගෙන කියවන rothschild කියන්නෙත් උන් අපිට මවලා පෙන්නපු එකක් වෙන්න පුළුවන් ඇත්ත වහන්න
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    rothschildලා trump මුල ඉදන්ම support කළා වෙන්න බැරිද
    ලොකුවට දේශපාලනයට සම්බන්ධයක් නොතිබ්බ business කාරයෙක්ව ඔච්චර ලොකු රටේ කිසිම තනතුරක අත්දැකීම් වත් නැතුව හිටපු මිනිහෙක් කොහොමද බන් ජනාදිපති වුනේ එක පාරම
    යකෝ අපේ වගේ පොඩි රටකවත් එහෙම වෙනවද ඉතින් හිතලා බලහල්ලකෝ
    මුන්ට ඕනි ලොකු යුද්දයක් ඇති කරවන්නද
    ඇමරිකාව අව්ල් කරවලා Europe වල තිබ්බ ලෝක බලවත් කම අපහු ලබා ගන්නද
    මොන ගේමක් ද දන්නේ නැහැ

    උබට පිස්සුද බන් අවු 20 ක ඉදන් ට්‍රම්ප් ලැස්ති වෙනවා ඡනාධිපතිවරණයට ගොඩක් අවස්තා වලිදි මේ ගැන කියනවා 2000 දි අලුත් පක්ෂයකින් ඡනාධිපති වරණයට එන්න හදනවා (Reform Party) පස්සේ වැඩේ අතඇරලා දානවා ඒ ඇයි කියලා ඇව්වාම කිව්වේ ඡන්දේ ඉල්ලනවා නම් ඉල්ලන්නේ දින්න කියලා ඔයකාලේ තමයි Simpsons කාර්ටුන් එකේ ට්‍රම්ප් ඉන්නේ හැම අවුරුද්දකම ඡනාධිපතිවරණයේදි එනවා එනවා කියලා රාවය යනවා ඒත් ආවේ නෑ දින්න හරිම වෙලාව එනකම්‍.

    TRUMP-PRESIDENTIAL-ANNOUNCEMENT-TRUMP-TOWERS.jpg

    TRUMP-PARODY-IN-THE-SIMPSONS.jpg

    Screen-Shot-2016-11-09-at-081756.png
     
    ඔව් 2000 ඉල්ලන්න හදපු එක ඇත්ත අපෙත් ඉල්ලන්නේ බන් asp ලියනගේ එහෙම :lol::lol::lol:
    මිනිහා කොහොම හරි ඉතින් දින්නා දැන් ඉතින් වෙන දේ බලමු
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    mewa boru dewal bn.math me gana hewwa hodata.samahara karunu aththa.eth balapan aththatama maha lokuwata kiyewwe hilory ta support rothchild la 100000$ per head party ekak lasthi kala kiyala arawa mewa kiyala.ooya triup dinne aheta.ara anonymous name eken yana hama page ekama wage dala thibba ehemai kiyala.dan post th ain karala.anith eka bn mewain apita wena narakak na.meka thibba kiyala mukuth unnane.world war ekak arenna wena loku seen ekaknam na wage.
     
    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0
    ඉදිරියේ රාළ;20906568 said:
    ඇයි බං මේ කම්බ හොරු ගැන යන නූල් බම්ප් කරන්නේ ? වැඩක් ඇති නූලක් බම්ප් කරපියව්කෝ. රෙද්ද :angry:

    ඔව් ලෝකේ හැම ප්‍රශ්නෙටම හේතුව බඩේ ගිනියම කියන නුල bump කරපන් ගිහින් :rofl::rofl:
    දැන් උබ රතු මිරිස් කන එක නැවතුවද දැන් ප්‍රතිපල කොහොමද :rolleyes:
     
    ඔව් ලෝකේ හැම ප්‍රශ්නෙටම හේතුව බඩේ ගිනියම කියන නුල bump කරපන් ගිහින් :rofl::rofl:
    දැන් උබ රතු මිරිස් කන එක නැවතුවද දැන් ප්‍රතිපල කොහොමද :rolleyes:
    මම රතු මිරිස් කැවිල්ල නවත්තලා දැන් අවුරුදු ගාණක් වෙනවා. :yes:
     
    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0
    ඉදිරියේ රාළ;20906740 said:
    මම රතු මිරිස් කැවිල්ල නවත්තලා දැන් අවුරුදු ගාණක් වෙනවා. :yes:

    kohomada
    diyunuwak tiyanawada
     
    kohomada
    diyunuwak tiyanawada
    ඔව් , ඉස් හොරි ඉස්සර වැටුනෙ පොතු වගේ. උදේට නැගිටගන්න බෑ ඔළුව බරයි. බඩ අම්බානකට වේලිලා තිබුණේ. පොඩ්ඩ ඇත්නම් ඒ දවස් වල වීස් එක ආවා. දැන් ඉස්හොරි ලාවට ටිකක් එනවා එච්චරයි. ඒක හරියන්න කල් යනවා.
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    එක ලොකු රිප්ලයි ඒක් නෙමෙ

    හිට්ලර් කියන්නේ එළකිරි ඩයල් එකක්... යුදෙව්වෝ කියන්නේ මුස්ලිම් උන්ගේම තවත් එක ප්‍රබෙදයක්.. ඒ කියන්නේ වෙනස් ජාය්හියක් හැබය් ඒ විදියමය්...මුනුත් ඔලුවට තොප්පියක් වගේ එකක් දානවා කොන කපලා ඒ වගේම ව්‍යාපාර වලට ආයෙත් ඉතින් අහන්න දෙයක් නැහැ

    මන් අහල තියෙනවා හිට්ලර් ඕකුන් මරලා කිවලු.. අනාගත ලෝකෙට මන් කරපුවා තේරුම් ගන්න මන් මුස්ලිම් උන් ඉතුරු කරා කියලා..;

    ඒ වගේම තව තියරි එකක් තියෙනවා - ඒක ඇවිල්ලා අනාගතයෙන් මිනිහෙක් අතීතයට ඇවිල්ලා කිවලු හිටලර් ට මේ යුදෙව්වෝ මුළු ලෝකෙම අල්ලලා එක නිසා මුන්ව නැතිකරන්න කියලත්
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    හිලරි නම් වැඩක් නැහ බන්. හිලරි තනිකරම තෙල් කම්පැණිස් වල බැංකු වල ගැත්තෙක්. ට්‍රම්ප් මන් හිතන්නෙ එහෙම නැවෙන එකෙක් නෙමෙ. ඌ ඇමරිකානු ජාතික වාදියෙක්. උ බිස්නස් කරන්න දක්ෂයි වගෙම බිස්නස් කළාට උගෙ ලමයි පිස්සු කෙලලා නැහැ. උනුත් හොඳට ඉගෙන ග‍්රන ට්‍රම්ප්ගෙ බිස්නස් එක බිල්ඩ් කරන්න උදව් කරනවා. හිලරි අපෙ ත්‍රස්තවාදීන්ටත් සපොර්ට් කළානෙ.

    යකෝ ට්‍රම්ප් කියන්නේ මුළු නිව්යෝක් වලින් බාගෙක වගේ අය්තිකාරයෙක් උ ඇවිල්ලා ලේසි එකෙක් නෙවි..
    කැසිනෝ,ක්ලබ්,කොටස් වෙළදපොල හොදට දනන හුකම්පාරුවෙක්..
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    ඉදිරියේ රාළ;20906850 said:
    ඔව් , ඉස් හොරි ඉස්සර වැටුනෙ පොතු වගේ. උදේට නැගිටගන්න බෑ ඔළුව බරයි. බඩ අම්බානකට වේලිලා තිබුණේ. පොඩ්ඩ ඇත්නම් ඒ දවස් වල වීස් එක ආවා. දැන් ඉස්හොරි ලාවට ටිකක් එනවා එච්චරයි. ඒක හරියන්න කල් යනවා.

    හෙඩ් අන්ඩ් ශොල්ඩ්‍ර් ගාපන්