Suzuki Wagon R Stingray Hybrid - Review

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)

    යකෝ පච කියන්න එපා . උබ ජපානෙට ගිහිල්ලා ගත්තත් ලංකාවට ඕක උබ කියන ගානට ගෙන්න බැහැ. නොදන්නා දේවල් කතා කරන්න එපා උබ දන්නා business එක කරගෙන හිටපන් නොදන්නා මගුල් කියන්නේ නැතිව. උබේ මේ ගොන් post එකට ගොඩක් අය call කරනවා මට.

    වැඩිය එපා 29.50 ගානේ මට එකක් දියන් . යකෝ ඔය කියන ගානට වාහන තිබුනේ මහින්ද මහත්තයාගේ කාලේ.

    ප ලි : මේවගේ ගොන් අමන පොස්ට් වලට රැවටෙන්න එපා. මේ ගානට අඩුම ගානේ R grade එකක් වත් ගන්න බැහැ . මූ කියන්නේ අමූලික පච. මම ලී බඩු ගැන කතා කරන්නේ නැත. මම කතාකරන්නේ දන්නා දේ පමණි.

    :oo::oo: රණ්ඩු කරගන්න එපා සහෝදරවරුණි.....!! :no::no::no:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    1.මේ පාටෙන් වාහනේ හොයා ගන්න මම කඩුවෙල ඉදන් කුරුණෑගල.... එතනින් මාවතගම - ගලගෙදර හරහා නුවර සිට පෑලියගොඩ දක්වාත්...... කොළඹ සිට කොහුවල පැපිලියාන කඩවත වටේම ගිහින් අන්තිමේ මීගමුවෙන් තමා මේක සෙට් උනේ.... මතක හැටියට පල්සරේ කිලෝමීටර් 500ක් විතර මේ වෙනුවෙන් පැද්දා.....

    මට මතකයි මාමි ඒ කාලේ නැන්දිව හොයන්නත් මෙහෙම ඇවිද්දා... අන්තිමට ආසම පාට තියෙන නැන්දිව හම්බ උනා... :love::love::love:
    උබ ආසම සිල්වර් ද? මම ආසම කලු හෝ සුදු. පෙන්නනම බැරි ලයිට් ගෝල්ඩ්. කරුමෙට උදේ හවස දකින්නේ ලයිට් ගෝල්ඩ් :(:(


    2.කොළඹ දිවීමේදී :- 13Km/l - 15Km/l
    ගාළු හයිවේ එකේදි :- 15Km/l - 17Km/l
    නුවර මාතලේ කදු පැත්තක ගියොත් :- 16Km/l - 17Km/l
    පොලොන්නරු ගියහම :- 20Km/l - 22Km/l


    ඒ කියන්නේ ප්‍රියස් එක මීටවඩා කරනවද? නැත්නම් ප්‍රියස් තියෙන උන් බොරු කියනවද?

    3.අළුතෙන් වැගන් ආර් ගන්න හිතන් ඉන්න අය ඉන්නවා නම්... සේල් වල ගියහම හොදට බලන්න Door Handle (පිටත) පේන්ට් එක හීරුම් තියෙනවද කියලා....

    තව බලන්න තැන් හුගාක් තියෙනවා. ඇයි ඔයිල් නට් එක.. එක පාරක් හරි යතුරක් වැදිලා තියෙන්න බෑනේ

    4.මේකේ (හෝන් ස්විච් එක) නම් මාර තදක් තියෙන්නේ..... තවම ඒ තද ගතිය නම් එහෙම්මමයි..... මොකද මම (හෝන්) ගහන්නේ ඉතාමත් අඩුවෙන් නිසා....

    මුල් කාලේ ඔහොම තමා:lol:

    5.ලොකුම ප්‍රශ්නේ මේකේ ස්පෙයා වීල් එකක් එන්නේ නෑ..... රෙපයාර් කිට් එකක් තමා එන්නේ.....

    ඒකනම් ගන්න වෙනව මාමේ... බුවාලන්තේ ජපානේ වගේ නෙමේ.

    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D

    එල එල මාමේ ඊලග පාර හැරියර් එකක් බස්සමු:yes:
     
    • Like
    Reactions: richlife

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,030
    113
    Moratuwa
    :rolleyes::rolleyes: 28.5 ට දැන් FZ එකක්වත් ගන්න බෑ බං.... :no::no: ජපානේ ඕක මම හිතන්නේ ලක්ෂ 15ක් වගේ ඇති...... :(:(

    තනි කෙනෙක්ට එක වාහනයක් ගද්දි බැරිවුනාට සේල් වල එවුන්ට ඕක 28.50ට අඩුවෙන් ගෙන්වන්න පුලුවන්. .
    මන් ටැක්ස් ගනනුත් ත්‍රේඩ් එකේම දාලා ඇති. .
    ඔයගැන මන් වැඩිදෙයක් කියන්න යන්නේ නෑ මොකද පස්සේ කුහක කමට එක එක එවුන්ගේ බිස්නස් කඩන්න හදනවා කියලා මාව කන්න හදයි. .
    වැගන් ආර් එකේ ජපනේ මිල දැනගන්න ඔක්ශන් එකක් බලන්න. . සේල් වල එවුන් ඕවා ගන්නේ ඒ වෙබ්වල තියෙන මිලට වඩා ගොඩක් අඩුවෙන් උන් ලොට් ගනන් ගන්නේ. .
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    තනි කෙනෙක්ට එක වාහනයක් ගද්දි බැරිවුනාට සේල් වල එවුන්ට ඕක 28.50ට අඩුවෙන් ගෙන්වන්න පුලුවන්. .
    මන් ටැක්ස් ගනනුත් ත්‍රේඩ් එකේම දාලා ඇති. .
    ඔයගැන මන් වැඩිදෙයක් කියන්න යන්නේ නෑ මොකද පස්සේ කුහක කමට එක එක එවුන්ගේ බිස්නස් කඩන්න හදනවා කියලා මාව කන්න හදයි. .
    වැගන් ආර් එකේ ජපනේ මිල දැනගන්න ඔක්ශන් එකක් බලන්න. . සේල් වල එවුන් ඕවා ගන්නේ ඒ වෙබ්වල තියෙන මිලට වඩා ගොඩක් අඩුවෙන් උන් ලොට් ගනන් ගන්නේ. .

    මූට කියපන්කො ගෙන්න කියාලා . මචන් මලයෝ මටත් ගෙන්නලා දියන්කෝ මම උබෙන් ගන්නම් 30 ගානේ මට 31 ට දෙන්න පුළුවන් උබට ලක්ෂ දෙකයි මට 1යි. නියම සාදාරනයි නේ. මට 10ක් දියන් . මම ම LC දාන්නම් උබට ලක්ෂ දෙක ගානේ දීලා.
     

    sahan_ml

    Active member
  • May 5, 2009
    512
    93
    28
    Kotte, Sri lanka.
    මචන් Stingray 'T' කියලා තව Varient එකක් තියනවා (TURBO).:cool::cool: ඒක ලංකාවෙ අඩුයි. හැබයි J-Style එකටත් වඩා options තියනවා.:yes:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,030
    113
    Moratuwa
    මූට කියපන්කො ගෙන්න කියාලා . මචන් මලයෝ මටත් ගෙන්නලා දියන්කෝ මම උබෙන් ගන්නම් 30 ගානේ මට 31 ට දෙන්න පුළුවන් උබට ලක්ෂ දෙකයි මට 1යි. නියම සාදාරනයි නේ. මට 10ක් දියන් . මම ම LC දාන්නම් උබට ලක්ෂ දෙක ගානේ දීලා.


    මචන් මේ මගේ උබට යම් ගවුරවයක් තියෙනවා උබ ඒ ගවුරවය නැතිකරගන්න එපා. .
    ඒ නිසා මගේ පෝස්ට් පස්සේ එන්න එපා මන් උබ ගැන කොතනවත් කියලා නෑ මගේ අදහස කියන්නේ. . මම කියන්නේ සමස්ත සේල් වලින් 90% ගැන. .
    මම උබට කතාකරපු පලවෙනි පාරෙම උබට තේරෙන්න ඇතිනේ මන් ඒ විශය ගැන මොනවද දන්නේ කියලා. .
    මම උබෙනුත් ගොඩක් දේවල් ඉගෙනගත්තා ඒක මන් කොයිවෙලේකවත් නෑ කියන්නේ නෑ. .

    මගේ වචනවලින් උබට පහරවදිනවා කියලා හිතනවනම් උබ මෙහෙම කරපන්. .
    දැන් මෙතන කතාව වැගන් ආර් එක ගැනනේ. .
    ඉතින් උබ ඔය වාහන ඔක්ශන් එකෙන් ගන්න ගානේ ඉදන් ක්ලියර් කරන තැන වෙනකන් යන ගනන් වල පැහැදිලිව විස්තර දාපන්. .
    වෙබ් ඔක්ශන් වල මේ මේ ගනන් වුනාට උබ ලොට් පිටින් ගද්දි වැටෙන ගානත් දාපන්. .

    ඔහොම කලාම ඉවරනේ කතාව. . බොරුවට වාද කර කර තරහවෙන්න ඕනේ නෑනේ. .
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    WAGON R ගණන් අඩු වුනාද වෑඩි වුනාද බජට් එකෙන්:confused:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,640
    2
    54,225
    113
    WAGON R ගණන් අඩු වුනාද වෑඩි වුනාද බජට් එකෙන්:confused:

    ලීෆ් වලයි වෑන් වලයි නම් අඩු වුණාද කොහේ, මේවට මොනව උනාද මන්ද
    අර කාබන් බද්ද හයිබ්‍රිඩ් වලට තියෙනවද දන්නෑ නෙහ්