ඔබේ වාහනේ දුවන්නේ ඉන්ධනවලින්ද – එසේනම් ඔබ ගෙවිය යුතු අලුත්ම බද්ද මෙන්න
ඉන්ධන මගින් ධාවනය වන සියලූ වාහන සඳහා කාබන් බද්දක් හඳුන්වා දීමට මෙවර අයවැයෙන් යෝජනා කර තිබෙනවා.
වායු විමෝචන පරීක්ෂණ ගාස්තුද කාබන් බද්දට ඇතුළත් වනු ඇති.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් කාබන් බද්ද එකතු කිරීම සිදුකරනවා.
වාහනයේ වායු විමෝචන පරීක්ෂණ ගාස්තුව දෙපාර්තමේන්තුව විසින් සේවා සපයන්නා වෙත ගෙවනු ඇති.
එබැවින් වාහන හිමිකරු වායු විමෝචන පරීක්ෂණ ගාස්තු ලෙස අමතර ගාස්තුවක් නොගෙවිය යුතු බවයි මුදල් අමාත්‍යවරයා සදහන් කළේ.
nethfm



