කාබන්_බද්ද

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,119
    16,974
    113
    ඔබේ වාහනේ දුවන්නේ ඉන්ධනවලින්ද – එසේනම් ඔබ ගෙවිය යුතු අලුත්ම බද්ද මෙන්න

    ඉන්ධන මගින් ධාවනය වන සියලූ වාහන සඳහා කාබන් බද්දක් හඳුන්වා දීමට මෙවර අයවැයෙන් යෝජනා කර තිබෙනවා.

    වායු විමෝචන පරීක්ෂණ ගාස්තුද කාබන් බද්දට ඇතුළත් වනු ඇති.

    මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් කාබන් බද්ද එකතු කිරීම සිදුකරනවා.

    වාහනයේ වායු විමෝචන පරීක්ෂණ ගාස්තුව දෙපාර්තමේන්තුව විසින් සේවා සපයන්නා වෙත ගෙවනු ඇති.

    එබැවින් වාහන හිමිකරු වායු විමෝචන පරීක්ෂණ ගාස්තු ලෙස අමතර ගාස්තුවක් නොගෙවිය යුතු බවයි මුදල් අමාත්‍යවරයා සදහන් කළේ.

    nethfm
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    නෙදකින්.මුන් තව අවුරුදු පහක් බලයේ හිටියොත් මිනිස්සුන්ට පඩයක්වත් යවන්න වෙන්නේ නැහැ ඒකටත් ගහයි බද්දක්..:lol:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මහා බැංකු වංචාවේ තරම තේරුම් ගන්න පුළුවන්... මේවා ඇහෙද්දී..
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    නෙදකින්.මුන් තව අවුරුදු පහක් බලයේ හිටියොත් මිනිස්සුන්ට පඩයක්වත් යවන්න වෙන්නේ නැහැ ඒකටත් ගහයි බද්දක්..:lol:

    :lol::lol: ගද විමෝචන බද්ද
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    දියුණු රටවලවත් කාබන් බදු ගහන්නේ නෑ ඒහෙනම් මුලින්ම ගහන්න ඔනේ කාර්මාතශාලා වලට ඒවයින් තමයි වැඩිම කාබන්ඩයොක්සයඩ් ප්‍රමාණයක් නිකුත් කරන්නේ ඇයි සාමාන්‍ය මිනිස්සුන්ගෙන් මුන් මෙහෙම හූරා කන්නේ .
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ඉලෙක්ට්‍රික් වාහන වලට පට්ට ටැක්ස් එකක් ගහනව. දැන් පෙට්‍රල් ඩීසල් වාහනවලටත් තවත් බද්දක් ගහනව. ඒ කියන්නෙ වාහන ගන්න ඕන නෑ. ගොන් කරත්ත වල යමව්. ලාබම වාහනේ. බලපන් ඒකෙදිත් ටොයියන්ට තියෙන වාසිය. :(:( උන්ට කරත්තෙ විතරක් ගත්තනම් එන්ජිමක් නොමිලේ හම්බවෙනව.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දියුණු රටවලවත් කාබන් බදු ගහන්නේ නෑ ඒහෙනම් මුලින්ම ගහන්න ඔනේ කාර්මාතශාලා වලට ඒවයින් තමයි වැඩිම කාබන්ඩයොක්සයඩ් ප්‍රමාණයක් නිකුත් කරන්නේ ඇයි සාමාන්‍ය මිනිස්සුන්ගෙන් මුන් මෙහෙම හූරා කන්නේ .
    දැන් සාමාන්‍ය මිනිස්සුද මුන්ට ඡන්ද වලට වියදම් කරන්නේ, ව්‍යාපාර හිමි, කර්මාන්ත හිමි අය ද.....ඈ බූරු පැටියෝ......:growl::growl:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,205
    113
    Forest
    ඉලෙක්ට්‍රික් වාහන වලට පට්ට ටැක්ස් එකක් ගහනව. දැන් පෙට්‍රල් ඩීසල් වාහනවලටත් තවත් බද්දක් ගහනව. ඒ කියන්නෙ වාහන ගන්න ඕන නෑ. ගොන් කරත්ත වල යමව්. ලාබම වාහනේ. බලපන් ඒකෙදිත් ටොයියන්ට තියෙන වාසිය. :(:( උන්ට කරත්තෙ විතරක් ගත්තනම් එන්ජිමක් නොමිලේ හම්බවෙනව.

    පිස්සුද යකෝ හරක් ගේ පඩ වල මීතේන් පුරෝලා. ගොන් පඩ බද්දට යටත්ව තමා උබලට ගොන් කරත්ත වල යන්න වෙන්නේ. පයින් හරි බයිසිකලේ හරි පලයන් කරුණා කරලා :dull: