සීගිරි චිත්‍ර බොරුවක්ද?

Saruman

Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    සීගිරි චිත්‍ර බොරුවක්ද?

    මොකද්ද මේ කියන කතාව? එතකොට සීගිරි චිත්‍ර ඇදල තියෙන්නෙ බෙල්ද? උඹලගෙ අදහස් කියන්න. (Link එකට ගිහින් බලන්න)

    https://youtu.be/Pb14incxShY?t=4480
     
    Last edited:
    • Like
    Reactions: Shaiman

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලංකාවේ මොකද්ද එක විනාස කරන්න බෙල් + පරණවිතාන අජන්තා ලෙන් වල චිත්‍ර කොපි කරල සීගිරියේ ඇන්දලු :eek:
     
    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    ලංකාවේ මොකද්ද එක විනාස කරන්න බෙල් + පරණවිතාන අජන්තා ලෙන් වල චිත්‍ර කොපි කරල සීගිරියේ ඇන්දලු :eek:
    උන් දෙන්න ලංකාවෙ හුගක් දේවල් විනාස කරපු එක ඇත්ත. ඒත් මෙතන අනෝජට ඕනෙ තමන්ගෙ මතේ ඇත්ත කියල පෙන්නන්න කතාවක් ගොතල කියනව.
     
    • Like
    Reactions: dynamite1234

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    උන් දෙන්න ලංකාවෙ හුගක් දේවල් විනාස කරපු එක ඇත්ත. ඒත් මෙතන අනෝජට ඕනෙ තමන්ගෙ මතේ ඇත්ත කියල පෙන්නන්න කතාවක් ගොතල කියනව.

    data na mchn, mokakda meya sigiriya gana kiyanne kiyala summary ekak dapanko..
     
    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    data na mchn, mokakda meya sigiriya gana kiyanne kiyala summary ekak dapanko..
    වීඩියෝ එකම බලන්න ඕනෙ නෑ මචන් පහළින් දාල තියන Link එකට යමන්. මෙයා කියන්නෙ සීගිරි චිත්‍ර ඇදල තියෙන්නෙ බෙල් වගේ කතාවක්. ලංකාවෙ ගෑනු අය ඇදුම් නැතුව හිටියෙ නැතිලු. බෝරිච්චි හැට්ටෙ ඇන්දෙ අත් දිගටලු. ඇගේ හැමතැනම වැහෙන්නලු ඇන්දෙ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    1.22 හරියේ කියනව හැම ස්මාට්ෆෝන් එකකම බෝම්බයක් තියෙනවලු, ආය ලෝක යුද්දයක් ඇතිවුනොත් චන්ද්‍රිකා වලින් සිග්නල් එකක් එවල වර්ධක ට්‍රාන්සිස්ටර් වලින් මොකද්ද කරල රසායනික තුනක් එකට මුහු කරල ෆෝන් එක පුපුරවල අපිව මරන්න පුළුවන් ලු. :eek:
     
    L Style

    Well-known member
  • Nov 20, 2010
    1,486
    336
    83
    Kandy
    Mu kiyana eketh attak athi ban. Api me hamadeyak ganama udinne danne. Me internet eket tiyanwa kiyanne Deep internet kiyala ekak. Okatat yatin tawa ekak tiyanawada kiyala kauda ban danne
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    Dan pisso wahi wahala. Ekek walampuri wikunanawa, thawa ekek gana deiya yalu karanawa, rahath wechch un, sowan wechcha un. Dan meh ponz pansal gane gihin kiyanawa smartphone wala bomba tiyenawalu :P Thawa tika dawaskin balapan muth rahath wuna kiyai. Agama nathi wenne mewage pisso pansal walata wadda gaththama thamai
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    මේ මනුස්සයා ලෙඩ්ඩු ලක්ෂයකට වඩා හොද කරලා තියනවා කියනව නේද? එකසැරයක් වෙනස එකේ පෙන්නුවා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොඩිකාලෙ හරියට කෑම කන්නෙ නැති උන්ට ලොකු වෙනකොට ඔය වගේ වෙනවලු
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    සමහරක් එවුන් නින්දෙන් ඇහැරිලා වගේ විකාර කියවන අවස්ථා තියෙනවා.... බෙල් සීගිරියේ වටිනාකම හෙලිදරව් කරගත්ත බව ඇත්ත... හැබැයි බෙල් සීගිරියට දුන්න දෙයක් නෑ.... ගොඩක් වටිනා පුරාවස්තු ප‍්‍රමාණයක් රටෙන් පිට කලා..... සීගිරි චිත‍්‍ර සංරක්‍ෂණය සදහා කටයුතු කරපු නිසා එක අතකින් ඔහුට අපි කෘතවේදී වෙන්න ඕන..... සීගිරි චිත‍්‍රවල ඉතිහාසය බෙල්ට එහා ගිය එකක් බව ඔප්පු කරන්න ඕන තරම් කාරණා තියනවා......

    The_Frescoes_of_Sigiriya.jpg

    • Like
    Reactions: Saruman

    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    සමහරක් එවුන් නින්දෙන් ඇහැරිලා වගේ විකාර කියවන අවස්ථා තියෙනවා.... බෙල් සීගිරියේ වටිනාකම හෙලිදරව් කරගත්ත බව ඇත්ත... හැබැයි බෙල් සීගිරියට දුන්න දෙයක් නෑ.... ගොඩක් වටිනා පුරාවස්තු ප‍්‍රමාණයක් රටෙන් පිට කලා..... සීගිරි චිත‍්‍ර සංරක්‍ෂණය සදහා කටයුතු කරපු නිසා එක අතකින් ඔහුට අපි කෘතවේදී වෙන්න ඕන..... සීගිරි චිත‍්‍රවල ඉතිහාසය බෙල්ට එහා ගිය එකක් බව ඔප්පු කරන්න ඕන තරම් කාරණා තියනවා......

    The_Frescoes_of_Sigiriya.jpg

    මේකම තමා බන් මටත් හිතුනෙ. මිනිස්සු තමන්ගෙ ඉන්න මතේට විරුද්ධ දේවල් පිළිගන්න අකමැතියි. ඒකට උදාහරණයක් තමා මේ වගේ සුදු ඇදගත්තු සුචරිතවාදීන් අකමැතියි සිංහල සංස්කෘතියට අනුව ගෑනු උඩුකය නිරුවත්ව හිටිය කියල කියන්න. එතකොට ඒ අදහස සනාථ කරන්න මොකක් හරි බොරුවක් ගොතල කියනව. බෙල්ගෙයි පරණවිතානගෙයි මගඩි වැඩ ඇත්තටම තිබ්බ හින්ද මෙයාට බොරුව ගොතන්නත් ලේසි වෙන්න ඇති.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ හුකේ.....
    මිනිස්සු දන්න දේවලුත් තියනව නොදන්න දේවලුත් තියනවා....
    නොදන්න උට්ටවල් ගැන කෑ නොගහ ඉන්නව නං කිච නොවී ඉන්න වත් පුළුවන් අඩුම තරමේ....
    සීගිරියේ චිත්‍රවල වයස කාබන් කාල නිර්ණයෙන් විතරක් නෙවෙයි පොටෑසියම් ආර්ගන් අනුපාතයෙන් පවා නිශ්චය කරල තියෙන්නේ....
    පරණවිතානයි, බෙලුය ඇන්ද ලබ්බක් සීගිරියේ.......
     
    • Like
    Reactions: Saruman

    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    අනේ හුකේ.....
    මිනිස්සු දන්න දේවලුත් තියනව නොදන්න දේවලුත් තියනවා....
    නොදන්න උට්ටවල් ගැන කෑ නොගහ ඉන්නව නං කිච නොවී ඉන්න වත් පුළුවන් අඩුම තරමේ....
    සීගිරියේ චිත්‍රවල වයස කාබන් කාල නිර්ණයෙන් විතරක් නෙවෙයි පොටෑසියම් ආර්ගන් අනුපාතයෙන් පවා නිශ්චය කරල තියෙන්නේ....
    පරණවිතානයි, බෙලුය ඇන්ද ලබ්බක් සීගිරියේ.......
    සිරාවට:yes::yes:
     
    sherlock.

    Member
    Sep 28, 2010
    616
    38
    0
    221B BAKER STREET LONDON
    මේ යකා පිස්සෙක් නොපෙනෙන මානයට ඇවිල්ල හොදට අහගත්ත
    මේකත් අර බුදුන් ඉපදුනේ ලංකාවෙ වගේ කතාවක්
    ප්‍රසිද්ධ වෙන්න කරන වැඩ
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    මේ මනුස්සයා ලෙඩ්ඩු ලක්ෂයකට වඩා හොද කරලා තියනවා කියනව නේද? එකසැරයක් වෙනස එකේ පෙන්නුවා.

    Oya Wenasa thami anith eka. Pissu huththalawa form karana. Ara walampuriya apu kale uwath pennuwa main segment eka widiyata