එළකිරි එකේ ගොඩක් දෙනෙක්ගේ ඉල්ලීම මත Wagon R එක ගැන video එකක් කරන්න හිතුව. අපේ එළකිරි මිතුරන් කීප දෙනෙක්ම stingray, FZ model review කරලා තියන නිසා මේ ඔක්කොම ජපන් ඒවා එක්ක ඉන්දියානු Wagon R එක compare කරලා අලුත් විදියේ review එකක් කරන්න හිතුව. වාහනය ගැන දැනගන්න, දකින්න කැමති මොනවගේ දේවල්ද? ප්‍රශ්න තියනවා නම් ඒවත් අහන්න, පුළුවන් විදියට හැමදේම review එකට ඇතුලත් කරන්න බලාපොරොත්තු වෙනවා.
ඇක්වා එකට වඩා අඩුද 
