Suzuki Wagon R Story (Review Discussions)

Status
Not open for further replies.

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113

    එළකිරි එකේ ගොඩක් දෙනෙක්ගේ ඉල්ලීම මත Wagon R එක ගැන video එකක් කරන්න හිතුව. අපේ එළකිරි මිතුරන් කීප දෙනෙක්ම stingray, FZ model review කරලා තියන නිසා මේ ඔක්කොම ජපන් ඒවා එක්ක ඉන්දියානු Wagon R එක compare කරලා අලුත් විදියේ review එකක් කරන්න හිතුව. වාහනය ගැන දැනගන්න, දකින්න කැමති මොනවගේ දේවල්ද? ප්‍රශ්න තියනවා නම් ඒවත් අහන්න, පුළුවන් විදියට හැමදේම review එකට ඇතුලත් කරන්න බලාපොරොත්තු වෙනවා.
     
    • Like
    Reactions: awjas2621

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕකක් කියක් විතර වෙනවද දන්නේ නෑ නේද ? ගන්න නෙවේ නිකන් දැනගන්න :oo: ඇක්වා එකට වඩා අඩුද
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ඕකක් කියක් විතර වෙනවද දන්නේ නෑ නේද ? ගන්න නෙවේ නිකන් දැනගන්න :oo: ඇක්වා එකට වඩා අඩුද
    Ow adui aluthen 30+ wage wenawa japan mild hybrid eka. Indian eka 20 ganak wenne.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    Gt aiye mamath ekak ganna balanawa
    Awankawama kiyanna me wahane ganna eka hodada
    Nattan wena use kala ekak ganna eka
    Hodada kiyala
    Thawa meke maintenance cost
    Spare part
    Common issue
    Family ekakata hodada kiyna eka
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචං බොඩි පාට්ස් මිල ගැන, ground clearance ගැන, වාහනයේ ආරක්ෂාව ගැන විස්තර තියනව නම් හොදයි. ඔය මිලට තියන වෙන වාහනත් එක්ක මේකේ ආරක්ෂාව, සැප පහසුව, තෙල් වැඩ කිරිල්ල සසදන්න පුලුවන් නම් වටිනවා.
    ඔබ කරන වැඩේට මගෙන් උණුසුම් සුභ පැතුම් සහ ස්තූතිය.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    මචං බොඩි පාට්ස් මිල ගැන, ground clearance ගැන, වාහනයේ ආරක්ෂාව ගැන විස්තර තියනව නම් හොදයි. ඔය මිලට තියන වෙන වාහනත් එක්ක මේකේ ආරක්ෂාව, සැප පහසුව, තෙල් වැඩ කිරිල්ල සසදන්න පුලුවන් නම් වටිනවා.
    ඔබ කරන වැඩේට මගෙන් උණුසුම් සුභ පැතුම් සහ ස්තූතිය.

    :yes::yes::yes:. Good
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,615
    2
    54,179
    113
    1. Technologies integrated on WagonR (Japan)

    (what is a mild hybrid, S-ene charge, idling-stop, eco-cool) and how these improve fuel economy, average FE, RON 90 or 95?

    2. Driving dynamics
    3. Safety
    4. Recommended engine oil, maintenance intervals, tyre pressures
    5. Expensive spare parts (Is the insurance premium high for this particular vehicle?)

    6. Ground clearance
    7. Comfort, space
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    අඩුවටම ගන්න පුළුවන් බ්‍රෑන්ඩ් නිව් ජපන නිසා මේක රිවිව් කරන එක ගොඩක් අයට වැදගත් වෙයි. :yes:
    කලින් කියල තියෙන දේවල් වලට අමතරව අනිත් හැච්බැක් වලට සාපේක්ෂව සැප පහසුව ගැන දැනගන්න කැමතියි.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    1. Technologies integrated on WagonR (Japan)

    (what is a mild hybrid, S-ene charge, idling-stop, eco-cool) and how these improve fuel economy, average FE, RON 90 or 95?

    2. Driving dynamics
    3. Safety
    4. Recommended engine oil, maintenance intervals, tyre pressures
    5. Expensive spare parts (Is the insurance premium high for this particular vehicle?)

    6. Ground clearance
    7. Comfort, space

    :yes::yes::yes::yes:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Gt aiye mamath ekak ganna balanawa
    Awankawama kiyanna me wahane ganna eka hodada
    Nattan wena use kala ekak ganna eka
    Hodada kiyala
    Thawa meke maintenance cost
    Spare part
    Common issue
    Family ekakata hodada kiyna eka

    okay malli. add karannam ewa
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    මචං බොඩි පාට්ස් මිල ගැන, ground clearance ගැන, වාහනයේ ආරක්ෂාව ගැන විස්තර තියනව නම් හොදයි. ඔය මිලට තියන වෙන වාහනත් එක්ක මේකේ ආරක්ෂාව, සැප පහසුව, තෙල් වැඩ කිරිල්ල සසදන්න පුලුවන් නම් වටිනවා.
    ඔබ කරන වැඩේට මගෙන් උණුසුම් සුභ පැතුම් සහ ස්තූතිය.

    ela machan thanks. oya wage dewaluth add karannam
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    1. Technologies integrated on WagonR (Japan)

    (what is a mild hybrid, S-ene charge, idling-stop, eco-cool) and how these improve fuel economy, average FE, RON 90 or 95?

    2. Driving dynamics
    3. Safety
    4. Recommended engine oil, maintenance intervals, tyre pressures
    5. Expensive spare parts (Is the insurance premium high for this particular vehicle?)

    6. Ground clearance
    7. Comfort, space

    Ela will add bro
     
    Status
    Not open for further replies.