Suzuki Wagon R Hybrid (review)

lk-maare

Well-known member
  • Nov 16, 2014
    4,249
    1,973
    113
    මහනුවර

    Patta review eka lokkaa.. supiri

    podi udawwak mage akka kenek ge wagon r newi oya wag thawa ekak tiyenne s akuarin patan ganna ek fog lamp wada naha neh switch ekak hoya ganna naha neh

    fog lamp auto light danakota on wenwane bn :confused:

    රේප් 7+ මචන්

    A. සිරියා;20906560 said:

    patta
    REP++
    :cool::cool::cool:
     
    kpgtharaka

    Junior member
  • Mar 7, 2007
    94
    3
    8
    කිව්වත් වගේ හොද රිවිව් එකක්.

    මාත් ගත්තෙ ස්පේසින් හොදට තියෙන නිසා. එකපාරක් RBS වැඩ කලා කඩුගන්නාව බහිද්දි ත්‍රීවිල් එකක් හරහ දාල. කතරගම 6ක් දාන් ගියා ඒත් 26ක් තෙල් වැඩ කලා (FZ).

    හයිවේ එකෙන් මාතර ගිහින් නෝමල් පාරෙ ආව. හයිවේ එකේ 29ක් වැඩ කලා 80 විතර ගියේ මොනරු පනිනව පාර හරහා මාතර කිට්ටු වෙනකොට. ගාලු පාරෙ එද්දිත් 28යි ගාණක් කලා. වැස්ස නිසා වේගෙන් එන්න බැරි උනා.

    @urajdrlk දුරගමනක් ගියා නෙව සමරියක් දැම්මද දන්නෑ (ටිකට් විකුණපු පොටෝ එක නං දැක්කා :p)

    වැගන් R තියෙන එවුන් ටිකක් දාන්න බලන්න ඕකෙ Insurance එකේ ගණන් ටිකත්
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,031
    20,225
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    කිව්වත් වගේ හොද රිවිව් එකක්.

    මාත් ගත්තෙ ස්පේසින් හොදට තියෙන නිසා. එකපාරක් RBS වැඩ කලා කඩුගන්නාව බහිද්දි ත්‍රීවිල් එකක් හරහ දාල. කතරගම 6ක් දාන් ගියා ඒත් 26ක් තෙල් වැඩ කලා (FZ).

    හයිවේ එකෙන් මාතර ගිහින් නෝමල් පාරෙ ආව. හයිවේ එකේ 29ක් වැඩ කලා 80 විතර ගියේ මොනරු පනිනව පාර හරහා මාතර කිට්ටු වෙනකොට. ගාලු පාරෙ එද්දිත් 28යි ගාණක් කලා. වැස්ස නිසා වේගෙන් එන්න බැරි උනා.

    @urajdrlk දුරගමනක් ගියා නෙව සමරියක් දැම්මද දන්නෑ (ටිකට් විකුණපු පොටෝ එක නං දැක්කා :p)

    වැගන් R තියෙන එවුන් ටිකක් දාන්න බලන්න ඕකෙ Insurance එකේ ගණන් ටිකත්

    මම දැම්මේ රෙන්ට කාර් ඉන්ෂුරන්ස් එක..
    යුනියන් ඇශුරන්ස්..
    1,09000 ක් ගියා :eek:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    podi udawwak mage akka kenek ge wagon r newi oya wag thawa ekak tiyenne s akuarin patan ganna ek fog lamp wada naha neh switch ekak hoya ganna naha neh

    හෙඩ් ලයිට් දාන එකෙන්ම තමයි බන් ඔක්කොම ලයිට් දැමිලි තියෙන්නේ :rolleyes:
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,249
    1,973
    113
    මහනුවර
    කිව්වත් වගේ හොද රිවිව් එකක්.

    මාත් ගත්තෙ ස්පේසින් හොදට තියෙන නිසා. එකපාරක් RBS වැඩ කලා කඩුගන්නාව බහිද්දි ත්‍රීවිල් එකක් හරහ දාල. කතරගම 6ක් දාන් ගියා ඒත් 26ක් තෙල් වැඩ කලා (FZ).

    හයිවේ එකෙන් මාතර ගිහින් නෝමල් පාරෙ ආව. හයිවේ එකේ 29ක් වැඩ කලා 80 විතර ගියේ මොනරු පනිනව පාර හරහා මාතර කිට්ටු වෙනකොට. ගාලු පාරෙ එද්දිත් 28යි ගාණක් කලා. වැස්ස නිසා වේගෙන් එන්න බැරි උනා.

    @urajdrlk දුරගමනක් ගියා නෙව සමරියක් දැම්මද දන්නෑ (ටිකට් විකුණපු පොටෝ එක නං දැක්කා :p)

    වැගන් R තියෙන එවුන් ටිකක් දාන්න බලන්න ඕකෙ Insurance එකේ ගණන් ටිකත්

    ape 50,000 k gaanak ceylinco eke. ado ochchara gaanak yanwada bn :angry:
    asawata 27k kara ekama eka paarak chilaw gihin eddi. ekath 4km wage witharai. bassa 24tama. A/C daala ochchara karnne naane :baffled:

    RBS eka 2 paarai thama wadune. baya wenawa e magula wadina widihata. habai ithin brake nan patta. moleth ekka hellila yanwa e wadina brake paarata

    marune kiyak wuna da ?

    31.5k

    හෙඩ් ලයිට් දාන එකෙන්ම තමයි බන් ඔක්කොම ලයිට් දැමිලි තියෙන්නේ :rolleyes:
    :yes::yes::yes:
    eka thamai mamath kiwe
    hodai machan review eka

    good post
    :cool::cool::cool:
     
    Last edited:

    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    අඩේ මගේ එකේ RBS කවදාවත් වැදිලා නෑනේ බන්...මොනවගේ වෙලාවකටද වදින්නේ...මමනම් ගොඩක් වෙලාවට කලින්ම බ්රේක් කරගන්නවා...:confused::confused:
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,249
    1,973
    113
    මහනුවර
    :cool:
    අඩේ මගේ එකේ RBS කවදාවත් වැදිලා නෑනේ බන්...මොනවගේ වෙලාවකටද වදින්නේ...මමනම් ගොඩක් වෙලාවට කලින්ම බ්රේක් කරගන්නවා...:confused::confused:

    poddak speed ekakin yaddi issraha waahaneta hodatama lan wunoth wadinne. baya wenawa eka wadina widihata.alarm kaallakuth gahagena moleth hollagena brake wenne. warning ekakwath watenne na :no:
    ethanama nawathinawa accident ekak wuna wage :frown::frown::frown:
     
    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    :cool:

    poddak speed ekakin yaddi issraha waahaneta hodatama lan wunoth wadinne. baya wenawa eka wadina widihata.alarm kaallakuth gahagena moleth hollagena brake wenne. warning ekakwath watenne na :no:
    ethanama nawathinawa accident ekak wuna wage :frown::frown::frown:

    එල එල බන් තාම එහෙම වෙලා නෑ මගෙනම්...;)