bump
Patta review eka lokkaa.. supiri
podi udawwak mage akka kenek ge wagon r newi oya wag thawa ekak tiyenne s akuarin patan ganna ek fog lamp wada naha neh switch ekak hoya ganna naha neh

රේප් 7+ මචන්
A. සිරියා;20906560 said:
patta
REP++

කිව්වත් වගේ හොද රිවිව් එකක්.
මාත් ගත්තෙ ස්පේසින් හොදට තියෙන නිසා. එකපාරක් RBS වැඩ කලා කඩුගන්නාව බහිද්දි ත්‍රීවිල් එකක් හරහ දාල. කතරගම 6ක් දාන් ගියා ඒත් 26ක් තෙල් වැඩ කලා (FZ).
හයිවේ එකෙන් මාතර ගිහින් නෝමල් පාරෙ ආව. හයිවේ එකේ 29ක් වැඩ කලා 80 විතර ගියේ මොනරු පනිනව පාර හරහා මාතර කිට්ටු වෙනකොට. ගාලු පාරෙ එද්දිත් 28යි ගාණක් කලා. වැස්ස නිසා වේගෙන් එන්න බැරි උනා.
@urajdrlk දුරගමනක් ගියා නෙව සමරියක් දැම්මද දන්නෑ (ටිකට් විකුණපු පොටෝ එක නං දැක්කා)
වැගන් R තියෙන එවුන් ටිකක් දාන්න බලන්න ඕකෙ Insurance එකේ ගණන් ටිකත්

marune kiyak wuna da ?
patta![]()
හෙඩ් ලයිට් දාන එකෙන්ම තමයි බන් ඔක්කොම ලයිට් දැමිලි තියෙන්නේ![]()

hodai machan review eka
Bump
tfs+7
good post

patta

අඩේ මගේ එකේ RBS කවදාවත් වැදිලා නෑනේ බන්...මොනවගේ වෙලාවකටද වදින්නේ...මමනම් ගොඩක් වෙලාවට කලින්ම බ්රේක් කරගන්නවා...![]()

poddak speed ekakin yaddi issraha waahaneta hodatama lan wunoth wadinne. baya wenawa eka wadina widihata.alarm kaallakuth gahagena moleth hollagena brake wenne. warning ekakwath watenne na
ethanama nawathinawa accident ekak wuna wage![]()