මම නෝට් කරා.ගොඩක්ම භූමිකම්පා වෙන්නේ ඉරිදා දවසටනේ බන්.මතකද සුනාමිය ආවෙත් ඉරිදා දවසක.මාරම වැඩක් තමා ඒකත්.
ඕවට මුහුදෙ වතුර කේස් එහෙම ආවට පොලොව හෙල්ලෙන ඒවට බලපෑමක් නෑ නේදMenna owa wenna hethuwa. http://www.elakiri.com/forum/showthread.php?t=1771600
ඕවට මුහුදෙ වතුර කේස් එහෙම ආවට පොලොව හෙල්ලෙන ඒවට බලපෑමක් නෑ නේද
එහෙනම් තව සිරි කෑන්ස් වෙයිMoon's gravity can alter earth's plate movement

එහෙනම් තව සිරි කෑන්ස් වෙයි
ලංකාවට සුනාමියක් ආවෙත් පෝය දවසක උදේනෙ