නෑ - මහා සිද්ධාර්ථ තෛලය අල්ලට එකක් අරගෙන අම්මගෙ පපුවෙ ගාලා මසාජ් කරනවා. එහෙම කරලා අපෙ ආච්චි කෙනෙක්ගෙ ජීවිතේ තුන්පාරක් බේර ගත්තා. (හැබැයි ඒ තෙල් ගෑවෙ නම් මම නෙවෙයි)මම නිකමට අහන්නේ උබේ අම්මට හාර්ට් ඇටැක් එකක් ආවම පත 8 එකට හිදවලා නාඩි බලලා ගොඩ වෙදකම් කරනවා ද ? හැරෙන තැපැලෙන් පෙත්ත දිව යටින් තියලා. හොස්පිට ගෙනියනවා ද බයිපාස් එකක් කරන්න දිපන්කෝ උත්තර මම නිකමට ආහන්නේ ඉස්සර හාට් ඇටැක් එකක් ආවම මිනිස්සු නිකන් මැරුණා උබලා තමයි දෙයන්ගේ ලෙඩ කියලා කියන්නේ හෙක්









