සෙන්ටිමීටර් දෙක තුනෙන් නේද බේරෙන්නේ 
You must spread some Reputation around before giving it to LOL_SEEN again.

You must spread some Reputation around before giving it to LOL_SEEN again.

සෙන්ටිමීටර් දෙක තුනෙන් නේද බේරෙන්නේ
You must spread some Reputation around before giving it to LOL_SEEN again.

therenne naha
mokadda bn j002E3

කාගේද ඒ ශුක්රානුව

කාගේද ඒ ශුක්රානුව
උල්කාපාතයට බඩේ ගිණියම හැදිලා වගේ කැරකෙන්නේ.
කෝ ඔයා කෙල්ලෙක් කියල ඔප්පු කරේ නෑනෙ...
මයේ වස්ස්තුවේ එ මම කැර කෙන්නේ සුකිරි බොලේ කො ඔයා මුකුත් කිව්වේ නැහැ නේ, ඉතින් මම ගියා ඉවතට , ඉගියක් දුන්නා නම් හැප්පෙනවා සත්තයි කුඩු වෙන්න .![]()
ඒ අන්තිමේට එලියට විසිවෙන්නේ මොකෝ දන්නේ නෑ. දිගටම කැරකි කැරකි ඉන්නෙ නැතුව



ඕක එස්ටිමෙට් කරල තියෙන්නෙ සයිස් එක මීටර් 25ත් 55ත් අතර කියල. chelyabinskවල අහසෙ පිපිරුන ග්‍රහක කෑල්ලෙ සයිස් එක මීටර් 20...පොලවෙ වදින්න නම් ඔයිට වඩා ගොඩක් ලොකු වෙන්න ඕන..
ඒ අන්තිමේට එලියට විසිවෙන්නේ මොකෝ දන්නේ නෑ. දිගටම කැරකි කැරකි ඉන්නෙ නැතුව
එන හැමදේම අවුරුඩු ගානකට කලින් හොයා ගෙන කියන්න බෑ බං තාම තියන තක්ශනේ අනුව
matath eka therenne naa. eth ban balapan ratawak thiyena karakawena

ලෝකෙට ජීවී සන්හාරයක් කරන්න පුලුවන් තරමෙ ග්‍රාහක සෑහෙන්න කාලෙකට කලින් අදුරගන්නව බන්. උදාහරනයක් විදියට ඩයිනොසිරස්ල වදවෙලා ගිය ග්‍රහකෙ කිලෝමීටර් 10ක් සයිස් වෙන්න ඇති කියල හොයාගෙන තියනව. අන්න ඒ වගේ පට්ට සයිස් ග්‍රහක අදුනගෙන ට්‍රැක් කරනව නාසා එකෙන්. ඒත් සුලු බලපෑමක් වෙන්න පුල්වන් ඔය වගේ පොඩි ග්‍රහක කෑලි ඔක්කොම අදුනගන්න බෑ.

ප්රභාකරන් ලොක්ක හිටියනම් කුරුම්බාඇට්ටි ප්ලේන් එකකින් බෝම්බයක් අතඅරිනව ඕකට සුවර්.පාර්ලිමන්ට් එකට?
සයිබීරියාවට වැටුන සයිස් එකක් වැටුනම ඇති නේ ලංකාවට![]()
