No No No No No Yes

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,385
    16,179
    113
    සෙන්ටිමීටර් දෙක තුනෙන් නේද බේරෙන්නේ :oo:
    You must spread some Reputation around before giving it to LOL_SEEN again.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඔය වගේ ලක්ෂ ගානක් තියෙනවා අගහරු ලයින් එකේ

    ඕවා වලින් පෘතුවිය ආරක්ෂා කරනවා ලොකු ඒවා ඇවිල්ලා වදින්න දෙන් නැ

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    කාගේද ඒ ශුක්රානුව

    උල්කාපාතයට බඩේ ගිණියම හැදිලා වගේ කැරකෙන්නේ.

    කෝ ඔයා කෙල්ලෙක් කියල ඔප්පු කරේ නෑනෙ...

    මයේ වස්ස්තුවේ එ මම කැර කෙන්නේ සුකිරි බොලේ කො ඔයා මුකුත් කිව්වේ නැහැ නේ, ඉතින් මම ගියා ඉවතට , ඉගියක් දුන්නා නම් හැප්පෙනවා සත්තයි කුඩු වෙන්න .:love:

    ඒ අන්තිමේට එලියට විසිවෙන්නේ මොකෝ දන්නේ නෑ. දිගටම කැරකි කැරකි ඉන්නෙ නැතුව :oo:

    :lol::lol::lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell

    ඕක එස්ටිමෙට් කරල තියෙන්නෙ සයිස් එක මීටර් 25ත් 55ත් අතර කියල. chelyabinskවල අහසෙ පිපිරුන ග්‍රහක කෑල්ලෙ සයිස් එක මීටර් 20...පොලවෙ වදින්න නම් ඔයිට වඩා ගොඩක් ලොකු වෙන්න ඕන..

    • Like
    Reactions: LOL_SEEN

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඕක එස්ටිමෙට් කරල තියෙන්නෙ සයිස් එක මීටර් 25ත් 55ත් අතර කියල. chelyabinskවල අහසෙ පිපිරුන ග්‍රහක කෑල්ලෙ සයිස් එක මීටර් 20...පොලවෙ වදින්න නම් ඔයිට වඩා ගොඩක් ලොකු වෙන්න ඕන..

    එන හැමදේම අවුරුඩු ගානකට කලින් හොයා ගෙන කියන්න බෑ බං තාම තියන තක්ශනේ අනුව
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    ඒ අන්තිමේට එලියට විසිවෙන්නේ මොකෝ දන්නේ නෑ. දිගටම කැරකි කැරකි ඉන්නෙ නැතුව :oo:

    matath eka therenne naa. eth ban balapan ratawak thiyena karakawena
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    එන හැමදේම අවුරුඩු ගානකට කලින් හොයා ගෙන කියන්න බෑ බං තාම තියන තක්ශනේ අනුව

    ලෝකෙට ජීවී සන්හාරයක් කරන්න පුලුවන් තරමෙ ග්‍රාහක සෑහෙන්න කාලෙකට කලින් අදුරගන්නව බන්. උදාහරනයක් විදියට ඩයිනොසිරස්ල වදවෙලා ගිය ග්‍රහකෙ කිලෝමීටර් 10ක් සයිස් වෙන්න ඇති කියල හොයාගෙන තියනව. අන්න ඒ වගේ පට්ට සයිස් ග්‍රහක අදුනගෙන ට්‍රැක් කරනව නාසා එකෙන්. ඒත් සුලු බලපෑමක් වෙන්න පුල්වන් ඔය වගේ පොඩි ග්‍රහක කෑලි ඔක්කොම අදුනගන්න බෑ.
     
    සයිබීරියාවට වැටුන සයිස් එකක් වැටුනම ඇති නේ ලංකාවට:baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    සයිබීරියාවට වැටුන සයිස් එකක් වැටුනම ඇති නේ ලංකාවට:baffled:

    ඒකත් පොලවට වැටුනෙ නෑනෙ බන්. අහසෙ පිපිරුනෙ... මේකයි බන් සීන් එක ඔය වගේ පොඩි ග්‍රහක බරෙන් අඩු නිසා පෘතුවියේ පෘශ්ටයට ලම්බකව තමයි යන්නෙ ඉතින් එහෙම ලම්බකව ගිහිල්ල ගිහිල්ල පුපුරල යනව, පොලවෙ වදින්න තරම් වෙලා කැරකෙන්න තියන සම්බාවිතාව ගොඩක් අඩුයි. බර වැඩි වෙන්න වැඩි වෙන්න පොලවෙ වදින්න තියන සම්බාවිතාව වැඩි වෙනව. :)