temped glass ganna thanak dannawada aran 1 week thama gahuwe na xiaomi redmi 3 s ekata
Note 4 eke SD Card Support Ban Hybrid slot ekak thiyenne, Note 4 Pro enakan balan indiyoth me offer eka iwarai me phone eka hoda nathda ban
Redmi Note 3 Pro
Highlights
- Metal electrode bar fuselage
- CPU: 64bit Qualcomm Snapdragon 650 Hexa Core 1.8GHz, GPU: Adreno 510
- 5.5 inch FHD 1920 x 1080 pixels IPS capacitive touch screen
- MIUI V7; 3 GB RAM + 32 GB ROM.
- Support extended storage card up to 128GB. 2 SIM card or 1 sim card and 1 storage card.
- 5.0MP front camera, 16.0MP back camera with flashlight and auto focus.
- Networking: 2G GSM: 900/1800/1900MHz; 3G WCDMA: 850/900/1900/2100MHz, CDMA 2000: BC0
- 4G FDD-LTE: 1800/2100/2600MHz, TDD-LTE (B38/B39/B40/B41: 2555-2655MHz)

BangGood එකේ Xiaomi Redmi 4 Prime (3GB/32GB) එක Pre Order කරන්න පුලුවන් $136 ට (නොවැම්බර් 30 ට කලින්)..
මේක ගත්තොත් අවුලක් වෙයිද? මම මේකට හිත යන්න හේතුව මේකේ සයිස් එක නියම ගාන නිසා..
මට බය තියෙන්නේ මේකේ දැන්ම global rom එන එකක් නැහැ නේද? Chinese ROM එකෙන් වැඩ කරන එක අමාරුයිද?

). owata bug fixes ehema aawahama gaththa nm hodai wage. hebei ehema balan iddi thawa ekak Pre-sale daai.
Chinese ROM eke Google apps na. demmath hariyata weda na mn hithanne. 
Specifications ekka beluwama gaanata nm maru
eeth mage nm adahasa awilla tikak kal giyaama ganna kiyana eka. mokada Global ROM eke bugs godak welaawata thiyenawa wage mulinma (mn forums wala dekka widiyata). owata bug fixes ehema aawahama gaththa nm hodai wage. hebei ehema balan iddi thawa ekak Pre-sale daai.
Chinese ROM eke Google apps na. demmath hariyata weda na mn hithanne.
![]()
global rom ekak release unama api dan china rom thiyena phone ekata flash karanna puluwan neda...
1.buy phone with china rom --> update to global rom future ?
2.wait for global rom and buy phone future ?
which one recommend ?
මං අහල තියන විදිහට උන්ගේ warehouse එක තියෙන්නේ Hong] Kong වල....TNT ලගේ බ්‍රාන්ච් එකක් එහෙ නෑලු.....ලයිව් චැට් එකේ අක්කි(වෙන්නති ) කෙනෙක් කුවේ![]()
ඔන්න මමත් එකක් ගත්තා.
Xiaomi Redmi NOTE 3 PRO (Normal Edition)
Geekbuy එකේ Nov14th 16:30ට කලින් ගත්තොත් මේ ගානට ගන්න පුලුවන්.
http://www.geekbuying.com/item/Xiaomi-Redmi-Note-3-Pro-5-5-Inch-FHD-2GB-16GB-Smartphone-Qualcomm-Snapdragon-650-Hexa-Core-MIUI-V7-16-0MP-TOUCH-ID---Silvery-White-362398.html?utm_source=EMS&utm_medium=EMSPK_Product_Link&utm_campaign=EMSPK_Feed_362398
![]()
TNT Shipping නැත්තේ ඇයි කියලා දන්නවාද?![]()
හැමතිස්සෙම බැ. සමහර වෙලාවට global rom එක එන්නේ නැ phone එක india වල එහෙම release කලේ නැත්නම්. ගොඩක් වෙලාවට උන් කරන්නේ india වලට වෙන version එකක් ගහලා (redmi 3 pro වගේ ) එකට විතරක් global රෝම එවනවා.
Specifications ekka beluwama gaanata nm maru
eeth mage nm adahasa awilla tikak kal giyaama ganna kiyana eka. mokada Global ROM eke bugs godak welaawata thiyenawa wage mulinma (mn forums wala dekka widiyata). owata bug fixes ehema aawahama gaththa nm hodai wage. hebei ehema balan iddi thawa ekak Pre-sale daai.
Chinese ROM eke Google apps na. demmath hariyata weda na mn hithanne.
![]()

E kiyanne dan mama Redmi 4 wage ekak ganna eka risk ekakda? China ROM ekata Google Services aul da?
මමට කලින් තිබ්බේ redmi note 3 prime එක global එකක් අවේ නැ. ගුගල් service වල අවුලක් නම් තිබ්බේ නැ. redmi note 3 pro එක දැන් තියෙන්නේ. එකෙයි අරකෙයි පොඩි වෙනස් කම් ටිකක් තියෙන්නේ. ඒවා අවුලක් නැ ඉතින්
Note 3 pro
Note 3 prime
me 2 wenas dA?
ow prime = mediatek
pro = SD
Redmi series eke Note 3 MTK hara anith evata global rom awa neda
Redmi 4 eka india wala release karana seen ekak thiye.
mageth MTK ekkak thiyenne Chinese roma gahala duwanneමමට කලින් තිබ්බේ redmi note 3 prime එක global එකක් අවේ නැ. ගුගල් service වල අවුලක් නම් තිබ්බේ නැ. redmi note 3 pro එක දැන් තියෙන්නේ. එකෙයි අරකෙයි පොඩි වෙනස් කම් ටිකක් තියෙන්නේ. ඒවා අවුලක් නැ ඉතින්


