What is Your last Windows installation date ?

lilman

Well-known member
  • May 10, 2009
    40,134
    53,102
    113
    Colombo


    ඔයාල දැනට වැඩකරන windwos install කරපු year-month-date එක කවදද ? :confused: post here :yes:




    how to search it !?

    * type 'cmd' in search box.

    * right click cmd.exe in search results and select 'run as admin' ..:yes:
    * in command prompt type this and press enter .... :D

    Code:
    systeminfo|find /i "original"
    mine :rolleyes:

    Untitled.png



    ඒ වගේම දැන් කොම්පියුටර් එක ස්ලෝව් වෙලා එක හදාගන්න හැටිත් දන්නවනම් කියන්න :sorry:



    .................
     
    • Like
    Reactions: Deadmau5

    lilman

    Well-known member
  • May 10, 2009
    40,134
    53,102
    113
    Colombo
    ඒ වගේම දැන් කොම්පියුටර් එක ස්ලෝව් වෙලා එක හදාගන්න හැටිත් දන්නවනම් කියන්න :sorry:
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    වැදගත් තෙරෙඩි එකකි.:yes:
    මගේ PC ස්පිඩි අවුල් බන්.:growl:
    :dull::(:confused::baffled:

    Original Install Date: 10/18/2016, 9:54:31 AM



     
    Last edited:

    lilman

    Well-known member
  • May 10, 2009
    40,134
    53,102
    113
    Colombo
    වැදගත් තෙරෙඩි එකකි.:yes:
    මගේ PC ස්පිඩි අවුල් බන්.:growl:
    :dull::(:confused::baffled:

    Original Install Date: 10/18/2016, 9:54:31 AM




    mage pc ekath slow wela.reinstall nokaara hadaganna widiyak dannawada ? :oo:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,369
    16,157
    113
    ඔය ඔප්ටිමසර් එකක් දාලා බලපන්. ගොඩක් ටෙම්ප් ෆයිල් එහෙම හැදිලා ඇති.
    ccleaner, revo,advanced systemcare pro.
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    mage pc ekath slow wela.reinstall nokaara hadaganna widiyak dannawada ? :oo:

    මම අනවශ්‍ය වයිල්ස් මකනවා.හාඩි ඩිස්ක් සුද්ද කරනවා.බැරිම තැන එක 2 පාරක් ෆොමැටි කරනවා.එත් සතියකින් ආයි ස්ලොවිවෙනවා.
    රැමි කාඩි එකත් සුද්ද කරනවා.
    එකසරේ වැඩ 10 කරන්න ගියාම‍ෙ not responding error වැටෙනවා:baffled:
    රැමි 2 යි තියෙන්නෙ.
    එත් 2යි දාන්න පුලුවන්.රැමි මදි වගෙ.
    මෙිකෙ මදර්බොඩි එකෙ අවුල් ගොඩක් තියනවා බන්.මෙික හදන්න ගානක් යයි.:dull:
    8gb lap එකක් ගන්න ඉන්නෙ බන්.සැහෙන කාලකට රැමි ප්‍රස්නෙ නැහැනෙ.

    ගුගල් බලන්න.:yes:

    https://www.google.lk/search?client...8.0..35i39k1j0i131k1j0i3k1j0i10k1.uxcUWgU1UbQ

    https://www.google.lk/search?client.....1.1.64.serp..3.8.2635...0i131k1.-qB-tcauun4
     
    • Like
    Reactions: lilman

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    N2n3i6I.png


    අපිට නම් මේක තමයි Best. :cool:

    තමන්ට පුරුදු උන එක තමයි බෙස්ට් මචන් :D
    මම ඔය හැම එකක්ම යූස් කරලා තියෙනවා.. ඇඩ්වාන්ස් සිස්ටම් කෙයා තමයි බෙස්ට්ම :rolleyes::love: