මහින්දගේ බල්ලන්ටත් සැප වාහන තිබිලා.

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මහින්දගේ බල්ලන්ටත් සැප වාහන තිබිලා.

හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් ලබාගෙන තිබූ අතිසුඛෝපභෝගී වාහන සංචිතයෙන් රාශියක් විවිධ අයතා කටයුතවලට යොදාගෙන ඇති බව හෙළිවෙමින් තිබේ.

ජනාධිපති මන්දිරය, ලේකම් කාර්යාලය සහ ජනාධිපති ආරක්‍ෂක අංශයට සම්බන්ධව සිටි ඇතැම් නිලධාරීන් වාහන අයුතු ලෙස පරිහරණය කර ඇත. පත්තරය ගෙන යැම, බල්ලන්ට කෑම ගෙනයාම, දිවා ආහාරය ගෙන්නවා ගැනීම ඇතුළු නොයෙකුත් පෞද්ගලික කටයුතු සඳහා මෙම වාහන දෛනිකව ප්‍රයෝජනයට ගෙන ඇති බවත් එම වාහන සඳහා දිනකට රුපියල් ලක්‍ෂ 2-3ක පමණ ඉන්ධන පාවිච්චි කර ඇති බවත් අනාවරණය වේ.

මේ බව අනාවරණය වන්නේ, ජනාධිපති ආරක්ෂක අංශය භාරයේ තිබූ රුපියල් කෝටි ගණන් වටිනා අතිසුඛෝපභෝගී වාහන විශාල ප්‍රමාණයක්‌ අස්‌ථානගත වීම සමබ්නධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණු පැමිනිළි මත සිදුකරමින් යන පරීක්ෂණවලදීය.
 
Last edited:

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් ලබාගෙන තිබූ අතිසුඛෝපභෝගී වාහන සංචිතයෙන් රාශියක් විවිධ අයතා කටයුතවලට යොදාගෙන ඇති බව හෙළිවෙමින් තිබේ.

    ජනාධිපති මන්දිරය, ලේකම් කාර්යාලය සහ ජනාධිපති ආරක්‍ෂක අංශයට සම්බන්ධව සිටි ඇතැම් නිලධාරීන් වාහන අයුතු ලෙස පරිහරණය කර ඇත. පත්තරය ගෙන යැම, බල්ලන්ට කෑම ගෙනයාම, දිවා ආහාරය ගෙන්නවා ගැනීම ඇතුළු නොයෙකුත් පෞද්ගලික කටයුතු සඳහා මෙම වාහන දෛනිකව ප්‍රයෝජනයට ගෙන ඇති බවත් එම වාහන සඳහා දිනකට රුපියල් ලක්‍ෂ 25-30ක පමණ ඉන්ධන පාවිච්චි කර ඇති බවත් අනාවරණය වේ.

    මේ බව අනාවරණය වන්නේ, ජනාධිපති ආරක්ෂක අංශය භාරයේ තිබූ රුපියල් කෝටි ගණන් වටිනා අතිසුඛෝපභෝගී වාහන විශාල ප්‍රමාණයක්‌ අස්‌ථානගත වීම සමබ්නධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණු පැමිනිළි මත සිදුකරමින් යන පරීක්ෂණවලදීය.

    e kale patrol 1L price = 170
    Liters used per day (as per mentioned) = 2500000/170 = 14700 Liters

    Assuming with 1L a vehicle can goes upto 10 KMs = 147000 KMs

    Assuming 20 vehicles used for these tasks, 1 vehicle ekak dawasakata 7350 KMs yanawa, pattare genne Indiyawe idanda?
     
    Last edited:
    • Like
    Reactions: Mugen and KDH

    mayson

    Member
    Nov 10, 2016
    192
    13
    0
    e kale patrol 1L price = 170
    Liters used per day (as per mentioned) = 250000/170 = 1470 Liters

    Assuming with 1L a vehicle can goes upto 10 KMs = 14704 KMs

    Assuming 20 vehicles used for these tasks, 1 vehicle ekak dawasakata 735 KMs yanawa, pattare genne Indiyawe idanda?

    පපර පප්ප පා
    ජබුක්
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    e kale patrol 1L price = 170
    Liters used per day (as per mentioned) = 250000/170 = 1470 Liters

    Assuming with 1L a vehicle can goes upto 10 KMs = 14704 KMs

    Assuming 20 vehicles used for these tasks, 1 vehicle ekak dawasakata 735 KMs yanawa, pattare genne Indiyawe idanda?

    :rofl::rofl::rofl:

    ආතල් කුඩූ
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    hqdefault.jpg

    :D:D
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    e kale patrol 1L price = 170
    Liters used per day (as per mentioned) = 250000/170 = 1470 Liters

    Assuming with 1L a vehicle can goes upto 10 KMs = 14704 KMs

    Assuming 20 vehicles used for these tasks, 1 vehicle ekak dawasakata 735 KMs yanawa, pattare genne Indiyawe idanda?

    ලක්ෂ 25 යි බන්. ඔය ඔක්කොම 10 ගුණයකින් වැඩි වෙනවා.

    Liters per day = 2,500,000/170 = 14,705 Liters

    1L upto 10 KMs = 147,050 KMs

    20 vehicles used, 1 vehicle per day 7,352 KMs :rofl::rofl:
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    මඟදි වාහන ෆුල් සර්විස් කරන් එනවා ඇත්තේ 5,000 km පනින නිසා...:P
    අපරාදේ මිනිස්සුන්ගේ සල්ලි. පුදුම නාස්තියක්... :(
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113

    මාෂා අල්ලාහ්. තුවාන් සහෝදරය මේදවස් ටිකේ කොහෙද ගිහින් හිටියෙ. ළමා අපයෝජන පිකටින් එකට සපෝර්ට් එකට වත් ගිහින් හිටියද?
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ලක්ෂ 25 යි බන්. ඔය ඔක්කොම 10 ගුණයකින් වැඩි වෙනවා.

    Liters per day = 2,500,000/170 = 14,705 Liters

    1L upto 10 KMs = 147,050 KMs

    20 vehicles used, 1 vehicle per day 7,352 KMs :rofl::rofl:

    adoo mama dala thiyenneban 25000 neh :D ... ela ela, muge keppe 10 gunekin heavy una neh :rofl::rofl::rofl:
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මහින්දගේ ගූ පුච්චලා කාපන්කො
    මේ තියෙන්නේ සොන්නය ගූ බාල්දියක් පුච්චගෙන කාපු අවස්ථාවක්......
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
    e kale patrol 1L price = 170
    Liters used per day (as per mentioned) = 2500000/170 = 14700 Liters

    Assuming with 1L a vehicle can goes upto 10 KMs = 147000 KMs

    Assuming 20 vehicles used for these tasks, 1 vehicle ekak dawasakata 7350 KMs yanawa, pattare genne Indiyawe idanda?
     
    dinesh4u

    Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    ලක්ෂ 25 යි බන්. ඔය ඔක්කොම 10 ගුණයකින් වැඩි වෙනවා.

    Liters per day = 2,500,000/170 = 14,705 Liters

    1L upto 10 KMs = 147,050 KMs

    20 vehicles used, 1 vehicle per day 7,352 KMs :rofl::rofl:

    athal kudune ithin .. :P:P:P:angry::angry::angry:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    e kale patrol 1L price = 170
    Liters used per day (as per mentioned) = 2500000/170 = 14700 Liters

    Assuming with 1L a vehicle can goes upto 10 KMs = 147000 KMs

    Assuming 20 vehicles used for these tasks, 1 vehicle ekak dawasakata 7350 KMs yanawa, pattare genne Indiyawe idanda?
    :baffled::baffled::rofl:
    කාළකණ්නි අවලමා කවදාවත් වැඩකට ඇති ත්‍රේඩ් එකක් නන් දාලා නෑ
    :lol::lol::lol: