මහින්දගේ බල්ලන්ටත් සැප වාහන තිබිලා.
හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් ලබාගෙන තිබූ අතිසුඛෝපභෝගී වාහන සංචිතයෙන් රාශියක් විවිධ අයතා කටයුතවලට යොදාගෙන ඇති බව හෙළිවෙමින් තිබේ.
ජනාධිපති මන්දිරය, ලේකම් කාර්යාලය සහ ජනාධිපති ආරක්ෂක අංශයට සම්බන්ධව සිටි ඇතැම් නිලධාරීන් වාහන අයුතු ලෙස පරිහරණය කර ඇත. පත්තරය ගෙන යැම, බල්ලන්ට කෑම ගෙනයාම, දිවා ආහාරය ගෙන්නවා ගැනීම ඇතුළු නොයෙකුත් පෞද්ගලික කටයුතු සඳහා මෙම වාහන දෛනිකව ප්රයෝජනයට ගෙන ඇති බවත් එම වාහන සඳහා දිනකට රුපියල් ලක්ෂ 2-3ක පමණ ඉන්ධන පාවිච්චි කර ඇති බවත් අනාවරණය වේ.
මේ බව අනාවරණය වන්නේ, ජනාධිපති ආරක්ෂක අංශය භාරයේ තිබූ රුපියල් කෝටි ගණන් වටිනා අතිසුඛෝපභෝගී වාහන විශාල ප්රමාණයක් අස්ථානගත වීම සමබ්නධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණු පැමිනිළි මත සිදුකරමින් යන පරීක්ෂණවලදීය.

Last edited: