.෴.Riddles.෴.

Mawathagama

Well-known member
  • May 5, 2016
    6,702
    3,442
    113
    ඔන්න වැරදි කාරයෙකුට මරණ දඬුවම් නියම කෙරුනලු.මෙයාට තෝර ගන්න ක්‍රම 3 ක් දුන්නලු, එක තමා ගින්නෙන් දැවෙන කාමරයකට දැමීම, 2 තමා උස කන්දකින් පහළට තල්ලු කිරීම 3 තමා අවුරුද්දකින් කාල නැති සිංහයෝ තුන් දෙනෙක් ඉන්න කූඩුවකට දැමීම. මේ ක්‍රම තුනෙන් වඩාත් ආරක්ශිතම ක්‍රමේ මොකක්ද:rolleyes:

    sinhayo. awuruddakin kaala nathnam un marila atakatu witharayi aththe :rofl:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    sinhayo. awuruddakin kaala nathnam un marila atakatu witharayi aththe :rofl:

    Leonardo-DiCaprio-Clap.gif
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,891
    1
    9,689
    113
    Gampaha
    ඔන්න එක තාත්ත කෙනෙකුට තමන්ගෙ දුවගෙ මගුල වෙනුවෙන් කෙසෙල්කැන් ගෙන්න ඕනෙ උනා. ඒකට ඉතින් මුරපොලවල් 50කින් යන්න ඕනෙ..

    මේ ගමනයද්දි ගෙනියන භාන්ඩ වල හැටියට ගෙවීමක් කරන්න ඕනෙ. ඉතින් කෙසෙල්කැන් ගේන්න යද්දි කිසිම ගෙවීමක් කරන්න ඕනෙ නෑ. හැබැයි අරන් එද්දි ගෙවීමක් කරන්න ඕනෙ. ඒ ගෙවීම වෙන්නෙ ගේන එක කෙසෙල් කැනකට එක ගෙඩිය ගානෙ. ඉතින් මේ විදියට හැම මුරපොලකින්ම ගන්නව.

    මේ තාත්ත මුරපොලවල් 50 පහු කරන් ගිහින් කෙසෙල් ගත්තාම හම්බුනෙ ගෙඩි 50 බැගින් තියෙන කැන් 2ක්ලු. ඉතින් පලවෙනි මුරපොලෙන් එද්දි කැන් දෙකට ගෙඩි 2ක් දුන්නලු. දෙවෙනි එකෙත් එහෙමලු. ඔය විදියට හැම එකටම අදාල ගෙවීම කරල මගුල වෙනුවෙන් කෙසෙල් ගෙඩි කීයක් ගෙනවාද.. උත්තරෙ හදපු හැටිත් දාන්න.
     
    Last edited:

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ඔන්න එක තාත්ත කෙනෙකුට තමන්ගෙ දුවගෙ මගුල වෙනුවෙන් කෙසෙල්කැන් ගෙන්න ඕනෙ උනා. ඒකට ඉතින් මුරපොලවල් 50කින් යන්න ඕනෙ..

    මේ ගමනයද්දි ගෙනියන භාන්ඩ වල හැටියට ගෙවීමක් කරන්න ඕනෙ. ඉතින් කෙසෙල්කැන් ගේන්න යද්දි කිසිම ගෙවීමක් කරන්න ඕනෙ නෑ. හැබැයි අරන් එද්දි ගෙවීමක් කරන්න ඕනෙ. ඒ ගෙවීම වෙන්නෙ ගේන එක කෙසෙල් කැනකට එක ගෙඩිය ගානෙ. ඉතින් මේ විදියට හැම මුරපොලකින්ම ගන්නව.

    මේ තාත්ත මුරපොලවල් 50 පහු කරන් ගිහින් කෙසෙල් ගත්තාම හම්බුනෙ ගෙඩි 50 බැගින් තියෙන කැන් 2ක්ලු. පොර එනකොට හැම මුරපොලටම ඒ විදියටම ගෙවීම කරල මගුල වෙනුවෙන් කෙසෙල් ගෙඩි කීයක් ගෙනවාද.. උත්තරෙ හදපු හැටිත් දාන්න.

    25. Obvious. :nerd:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කටුස්සෝ 6 වෙනි එකට උත්තරේ මොකද්ද

    ඒක අමතකවෙලානේ ඇත්තට, :sorry:

    (6) ගොඩක් සත්තුන්ගේ කන එන්නේ අඟට කලින් , හැබැයි එක තැනකදී අඟ එන්නේ කනට කලින්, ඒ කොහෙද ?

    ශබ්දකෝෂ වල 'අ' අකුරෙන් පටන්ගන්න වචන එන්නේ 'ක' අකුරෙන් පටන්ගන්න වචන වලට කලින්. ඒ හින්ද වෙන කොහේ අඟට කලින් කන ආවත් ශබ්දකෝෂයක 'අඟ' එන්නේ 'කන'ට කලින් :P