සිඳූ නාට්‍යයේ අලුත් කෙල්ල

sahani_000

Well-known member
  • Nov 4, 2011
    2,628
    927
    113
    Australia
    සිඳූ නාට්‍යයේ අලුත් කෙල්ල

    IMG_0468_zpsjbw34frt.jpg

    සිඳූ නාට්‍යයට අලුතෙන් ගෑණු ළමයෙක් ඇවිල්ලා ඉන්නවා.

    ගෑණු ළමයගෙ නම් හුරුබුහුටි ලස්සනක් තියෙනවා, ඒ වුනත් මේකප් හත් තට්ටුවක් ඇතිල්ලුවම ගැමි ගතිය යනව කියල තමයි මට හිතෙන්නෙ. පොඩි ළමයින්ගෙයි ගමයි තියෙන සුන්දරත්වය පොඩ්ඩක් අඩු වුනා වගේ මට නම් දැනෙනවා.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ai hoyanne...
    ubata kasada badinnada..
    wadakata athi deyak karapan huththo anunge opadupa hoya hoya inne nathuwa..
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,811
    4,456
    113
    මට නම් ඔය මගුල දිරවන්නේ නැහැ බන් එකදවසක් බැලුව මට සෙට් වෙන්නේ නැහැ
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,628
    927
    113
    Australia
    okath adiy wage ara hindi magul wage,anithimata director wath danne ne story eka mokadda kiyala

    Script Writer ට කතාව මතක නැති වෙන එක නම් මෙගා නාට්ය වල වෙනවා.
    'මලී -1' නාට්යයේ මුල හරියෙදි කිව්වා මලීගෙ තාත්තා නැති වුනේ පපුවෙ අමාරුවක් හැදිල කියලා. ඊට පස්සෙ කොටසක කිව්වා අනුරාධපුරේට කොටි ගහපු වෙලේ මැරුන කියල.
     
    Lakshan Helawijaya

    Active member
  • Jan 10, 2015
    600
    29
    28
    Kandy
    Script Writer ට කතාව මතක නැති වෙන එක නම් මෙගා නාට්ය වල වෙනවා.
    'මලී -1' නාට්යයේ මුල හරියෙදි කිව්වා මලීගෙ තාත්තා නැති වුනේ පපුවෙ අමාරුවක් හැදිල කියලා. ඊට පස්සෙ කොටසක කිව්වා අනුරාධපුරේට කොටි ගහපු වෙලේ මැරුන කියල.

    ha ha ha sirawatma ne... ub dn kiynkota thma mathak une e cn eka...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    මට නම් ඔය මගුල දිරවන්නේ නැහැ බන් එකදවසක් බැලුව මට සෙට් වෙන්නේ නැහැ

    උඹ ඉතිං අර ලොතරැයි දිනුම් අදින ගෑණුන්ගෙ බඩ දිහා බලාගෙන ඉන්න එකානේ... උඹට මේව අල්ලන්නෙ නැහැ.

    silly-face-smiley-emoticon.gif
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,811
    4,456
    113
    උඹ ඉතිං අර ලොතරැයි දිනුම් අදින ගෑණුන්ගෙ බඩ දිහා බලාගෙන ඉන්න එකානේ... උඹට මේව අල්ලන්නෙ නැහැ.

    silly-face-smiley-emoticon.gif

    ewanam patta ban.supiri kandawal ban