

Tesla Model S P100D



එක් ආරෝපණයකින් ගමන් කල හැකි දුර - කිලෝමීටර් 507

බලපද්ධතිය - අශ්වබල 760

බැටරි වර්ගය -ලිතියම් අයන බැටරිය[100 kWh]

නිසලව තිබී පැ.කි.මී 60ට ත්වරණය වීමට කාලය - තත්පර 2.5

නිසලව තිබී පැ.කි.මී 100ට ත්වරණය වීමට කාලය - තත්පර 2.7

වෙළඳපලට පැමිණෙන වර්ෂය - 2017


