ටෙස්ලා model s p100d

RoXxBatta

Active member
  • Aug 29, 2015
    254
    62
    28
    :P:P:PTesla Model S P100D:P:P:P:P
    1039zz5.jpg

    එක් ආරෝපණයකින් ගමන් කල හැකි දුර - කිලෝමීටර් 507:shocked:
    බලපද්ධතිය - අශ්වබල 760:love:
    බැටරි වර්ගය -ලිතියම් අයන බැටරිය[100 kWh]:P
    නිසලව තිබී පැ.කි.මී 60ට ත්වරණය වීමට කාලය - තත්පර 2.5;)
    නිසලව තිබී පැ.කි.මී 100ට ත්වරණය වීමට කාලය - තත්පර 2.7:cool:
    වෙළඳපලට පැමිණෙන වර්ෂය - 2017:yes:
    2ptz22s.jpg

    122c0sj.jpg
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,112
    16,940
    113
    ඔය ටෙස්ලා වාහනවල බැටරි එක චාර්ජ් වෙන්න කොච්චර වෙලා යනවද?